me virus eke effect eka minusunge jivtha wala api hitnawata wada balapanawa. minisunta salli nati wenawa jobs karana ayage jobs nati wenawa. aye jobs hoyagannath amarui. business karana ayage ewa kadappal wenawa. lesi ne goda enna. leddu ganai maranai ganai diha vitarak balan idala hariyanne.
බලපානවා.
එහෙමයි.. හැමෝම තමන්ගේ අදායම අනුව ඇජස්ට් වෙලා ඉවරයි.
මේක හිතපු දෙයක් නෙමේ නෙහ්. ඉන්න ජොබ් වල පඩි කපල.. බෝනස් නැහැ .
ඉන්ක්රෙමෙන්ට් නැහැ. අපෙත් පෙර්ෆොර්මන්ස් බලලා කපනවා කියුවා
දවසේ ගේම ගහන අය,මාසේ ලිස් එක ඔලුවේ තියන ඉන්න අය,
පොලෙන් සතියකට ගේමේ ගහන අය,
අඩුගානේ ට්‍රැෆික් පොලිසියේ උන්ටත් සල්ලි නැහැනේ