රාජපක්ශගේ දේශප්‍රේමය මතක් උනා බන්..


ගු ඇන් පි ලොල්ලො කතා හද හදා පච වෙනව ,, තොපේ තියෙන චන්ද ටිකත් කෙලෝ ගන්නාව හමුදාවට මඩ ගහන්ඩ ගිහින්![]()


යකෝ හමුදාවට ලෙඩ බෝකරේ කව්ද ඒ මිනිස්සුන්ට හරියට පහසුකම් නොදී.. නිකන් පච නොවී හිටපන් බන්..
එෆ්.බී යන්න බෑ ගෝටා බයිට් එකට අරන් දැන් කොල්ලෝ කුරුට්ටෝ.. හයියෝ.. නිවට ආන්ඩුව පුක පොලවේ ගහගත්තා මාස 6ක් යන්න කලින්...![]()
යකෝ හමුදාවට ලෙඩ බෝකරේ කව්ද ඒ මිනිස්සුන්ට හරියට පහසුකම් නොදී.. නිකන් පච නොවී හිටපන් බන්..
එෆ්.බී යන්න බෑ ගෝටා බයිට් එකට අරන් දැන් කොල්ලෝ කුරුට්ටෝ.. හයියෝ.. නිවට ආන්ඩුව පුක පොලවේ ගහගත්තා මාස 6ක් යන්න කලින්...![]()
මා ආදරණීය මගේ අම්මා වෙතටයි...
මේ ලියන්නෙ ආරක්ශක කඳවුරේ සිටයි...
අපි ඉපදිලා ඉන්නෙ අපේ රට රැකගන්නයි
මා කැපවුනෙ ඒ යුතුකම ඉටු කරලන්නයි...
අම්මේ මා කැපවුනේ ඒ යුතුකම ඉටු කරලන්නයි.
ගු ඇන් පි පොන්නයො මඩ ගැහුවට රණැවිරුන්වට අපි ගරු කරනව හැමදාමත්


හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද වන විට තහවුරු කරගත් Covid 19 රෝගීන් 4 දෙනෙක් වාර්තා වෙනවා
හෙට දිනයේ ඇදිරි නීතිය ඉවත් කලත් වෙලදසැල් වසා තැබීමට වෙලද සංගම් තීරණය කර තිබෙනවා
කවුරුවත් ලෙඩ බෝකරේ නැ පොන්නයො ඇමරිකාවෙ චීනෙ ප්‍රශෙ ඉතාලියෙ දොස්තරල ආසාදය උනේ කොහොමද කොරෝනා එක්ක ගැවසෙද්දි ආසාධනය උනේ නැත්තන් පුදුම වෙයන් පොන්නයො..
මම fb යනව පොන්නයො තොපිට වඩා මම fb එක ගැන දන්නව ,හමුදාවට ගරහනවද ආණ්ඩුවට හොද කියනවද කියල මම දන්නව..
සින්දු කවි කිය කිය මිනිස්සු රවටපු කාලේ ඉවරයි බන්.. කයිවාරු විතරයි, වැඩ නෑ... ඒ වීරෝදාර රනවිරුවන්ට තමන් ආරක්ශා වෙන්න උපකරන කට්ටලයක් දීගන්න බැරිඋන නිවට ආන්ඩුව දැන් බොරු දේශප්‍රේමේ විකුනනවා..![]()



උපකරන දාන් කුඩ්ඩො අල්ලන්ඩ උන්ගෙ පස්සෙ දුවන්ඩ බැ පොන්ස්, තෝ නොදන්නව වගේ රැගුවට රටම දන්නව සීන් එක.. https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/s960x960/94483504_10219968609540530_876287033348194304_o.jpg?_nc_cat=101&_nc_sid=ca434c&_nc_ohc=5eeQPFqHbKwAX-zSmeZ&_nc_ht=scontent.fcmb1-1.fna&_nc_tp=7&oh=b8bdd7136ba7bec05646d32cf7c93f6d&oe=5ECD8C7F[/IMG]






api nam wena deyak balagena innawa![]()

තොපි කවි හරියන්නෙ නැ තොපිට හරි යන්නෙ අර ගොන් රන්ජය බුහාහ් බුහාහ් බුහාහ්උපකරන දාන් කුඩ්ඩො අල්ලන්ඩ උන්ගෙ පස්සෙ දුවන්ඩ බැ පොන්ස්, තෝ නොදන්නව වගේ රැගුවට රටම දන්නව සීන් එක..


patta paluine..okkoma wena thaneka set wela![]()
