Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජපක්ශගේ දේශප්‍රේමය මතක් උනා බන්..

    ගු ඇන් පි ලොල්ලො කතා හද හදා පච වෙනව ,, තොපේ තියෙන චන්ද ටිකත් කෙලෝ ගන්නාව හමුදාවට මඩ ගහන්ඩ ගිහින් :yes::yes:
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද වන විට තහවුරු කරගත් Covid 19 රෝගීන් 4 දෙනෙක් වාර්තා වෙනවා
    හෙට දිනයේ ඇදිරි නීතිය ඉවත් කලත් වෙලදසැල් වසා තැබීමට වෙලද සංගම් තීරණය කර තිබෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මා ආදරණීය මගේ අම්මා වෙතටයි...
    මේ ලියන්නෙ ආරක්ශක කඳවුරේ සිටයි...
    අපි ඉපදිලා ඉන්නෙ අපේ රට රැකගන්නයි
    මා කැපවුනෙ ඒ යුතුකම ඉටු කරලන්නයි...
    අම්මේ මා කැපවුනේ ඒ යුතුකම ඉටු කරලන්නයි.

    ගු ඇන් පි පොන්නයො මඩ ගැහුවට රණැවිරුන්වට අපි ගරු කරනව හැමදාමත්
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,822
    20,373
    113
    හස්තිශෛලපුර
    ගු ඇන් පි ලොල්ලො කතා හද හදා පච වෙනව ,, තොපේ තියෙන චන්ද ටිකත් කෙලෝ ගන්නාව හමුදාවට මඩ ගහන්ඩ ගිහින් :yes::yes:

    යකෝ හමුදාවට ලෙඩ බෝකරේ කව්ද ඒ මිනිස්සුන්ට හරියට පහසුකම් නොදී.. නිකන් පච නොවී හිටපන් බන්..

    එෆ්.බී යන්න බෑ ගෝටා බයිට් එකට අරන් දැන් කොල්ලෝ කුරුට්ටෝ.. හයියෝ.. නිවට ආන්ඩුව පුක පොලවේ ගහගත්තා මාස 6ක් යන්න කලින්... :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නිවාඩුවට මම එන්නම් බලාන ඉන්න​
    ආදරයේ සොඳුරුම තැන් කතා කරන්න​
    බංකරයේ ජීවිතයට නිවාඩු දෙන්න​
    තව පොඩ්ඩක් කල් තියෙනව එතකන් ඉන්න​

    ගු ඇන් පි පොන්නයො මඩ ගැහුවට රණැවිරුන්වට අපි ගරු කරනව හැමදාමත්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    යකෝ හමුදාවට ලෙඩ බෝකරේ කව්ද ඒ මිනිස්සුන්ට හරියට පහසුකම් නොදී.. නිකන් පච නොවී හිටපන් බන්..

    එෆ්.බී යන්න බෑ ගෝටා බයිට් එකට අරන් දැන් කොල්ලෝ කුරුට්ටෝ.. හයියෝ.. නිවට ආන්ඩුව පුක පොලවේ ගහගත්තා මාස 6ක් යන්න කලින්... :P:P

    mahadana mutta wage weda karankota ehema wenaawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ හමුදාවට ලෙඩ බෝකරේ කව්ද ඒ මිනිස්සුන්ට හරියට පහසුකම් නොදී.. නිකන් පච නොවී හිටපන් බන්..

    එෆ්.බී යන්න බෑ ගෝටා බයිට් එකට අරන් දැන් කොල්ලෝ කුරුට්ටෝ.. හයියෝ.. නිවට ආන්ඩුව පුක පොලවේ ගහගත්තා මාස 6ක් යන්න කලින්... :P:P

    කවුරුවත් ලෙඩ බෝකරේ නැ පොන්නයො ඇමරිකාවෙ චීනෙ ප්‍රශෙ ඉතාලියෙ දොස්තරල ආසාදය උනේ කොහොමද කොරෝනා එක්ක ගැවසෙද්දි ආසාධනය උනේ නැත්තන් පුදුම වෙයන් පොන්නයො..

    මම fb යනව පොන්නයො තොපිට වඩා මම fb එක ගැන දන්නව ,හමුදාවට ගරහනවද ආණ්ඩුවට හොද කියනවද කියල මම දන්නව..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,822
    20,373
    113
    හස්තිශෛලපුර

    මා ආදරණීය මගේ අම්මා වෙතටයි...
    මේ ලියන්නෙ ආරක්ශක කඳවුරේ සිටයි...
    අපි ඉපදිලා ඉන්නෙ අපේ රට රැකගන්නයි
    මා කැපවුනෙ ඒ යුතුකම ඉටු කරලන්නයි...
    අම්මේ මා කැපවුනේ ඒ යුතුකම ඉටු කරලන්නයි.

    ගු ඇන් පි පොන්නයො මඩ ගැහුවට රණැවිරුන්වට අපි ගරු කරනව හැමදාමත්

    සින්දු කවි කිය කිය මිනිස්සු රවටපු කාලේ ඉවරයි බන්.. කයිවාරු විතරයි, වැඩ නෑ... ඒ වීරෝදාර රනවිරුවන්ට තමන් ආරක්ශා වෙන්න උපකරන කට්ටලයක් දීගන්න බැරිඋන නිවට ආන්ඩුව දැන් බොරු දේශප්‍රේමේ විකුනනවා.. :P:P
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ අද වන විට තහවුරු කරගත් Covid 19 රෝගීන් 4 දෙනෙක් වාර්තා වෙනවා
    හෙට දිනයේ ඇදිරි නීතිය ඉවත් කලත් වෙලදසැල් වසා තැබීමට වෙලද සංගම් තීරණය කර තිබෙනවා

    dan heta open karana pati welata gihin nadda nevi eke aya
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,822
    20,373
    113
    හස්තිශෛලපුර

    කවුරුවත් ලෙඩ බෝකරේ නැ පොන්නයො ඇමරිකාවෙ චීනෙ ප්‍රශෙ ඉතාලියෙ දොස්තරල ආසාදය උනේ කොහොමද කොරෝනා එක්ක ගැවසෙද්දි ආසාධනය උනේ නැත්තන් පුදුම වෙයන් පොන්නයො..

    මම fb යනව පොන්නයො තොපිට වඩා මම fb එක ගැන දන්නව ,හමුදාවට ගරහනවද ආණ්ඩුවට හොද කියනවද කියල මම දන්නව..

    94483504_10219968609540530_876287033348194304_o.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සින්දු කවි කිය කිය මිනිස්සු රවටපු කාලේ ඉවරයි බන්.. කයිවාරු විතරයි, වැඩ නෑ... ඒ වීරෝදාර රනවිරුවන්ට තමන් ආරක්ශා වෙන්න උපකරන කට්ටලයක් දීගන්න බැරිඋන නිවට ආන්ඩුව දැන් බොරු දේශප්‍රේමේ විකුනනවා.. :P:P

    තොපි කවි හරියන්නෙ නැ තොපිට හරි යන්නෙ අර ගොන් රන්ජය බුහාහ් බුහාහ් බුහාහ් :lol::lol::lol::lol: උපකරන දාන් කුඩ්ඩො අල්ලන්ඩ උන්ගෙ පස්සෙ දුවන්ඩ බැ පොන්ස්, තෝ නොදන්නව වගේ රැගුවට රටම දන්නව සීන් එක..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ali baba karaya sale dala athe tiyana ganata vidinawa.. hamadama sale.. lazada eke
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/s960x960/94483504_10219968609540530_876287033348194304_o.jpg?_nc_cat=101&_nc_sid=ca434c&_nc_ohc=5eeQPFqHbKwAX-zSmeZ&_nc_ht=scontent.fcmb1-1.fna&_nc_tp=7&oh=b8bdd7136ba7bec05646d32cf7c93f6d&oe=5ECD8C7F[/IMG]

    කගෙද පොන්නයො ඔය සිගිති නිර්මානය ගු ඇන් පි කුක්කන්ට පොටෝ එකක් එඩ්ට් කරගන්ඩත් බැ අරියට කතාව රට හදන්ඩ...:lol::lol::lol::lol::lol:

    කොරෝනා එන වෙලාවෙ උබේ පොන්න රනිලයි ,සජියයි උනන් නම් වෙන්නෙ මොකක්ද කියල සියල්ලෝම දන්නව තොපිත් ඇතුලුව ..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    රට රකින දේශය රකින අභිමානවත් අපගේ ත්‍රිවිධ හමුදාවට මෙම ගීතය උපහාරයක් වේවා

    ඇන් පි මෝඩයො මඩ ගැහුවට රණැවිරුන්වට අපි ගරු කරනව හැමදාමත්
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,822
    20,373
    113
    හස්තිශෛලපුර
    තොපි කවි හරියන්නෙ නැ තොපිට හරි යන්නෙ අර ගොන් රන්ජය බුහාහ් බුහාහ් බුහාහ් :lol::lol::lol::lol: උපකරන දාන් කුඩ්ඩො අල්ලන්ඩ උන්ගෙ පස්සෙ දුවන්ඩ බැ පොන්ස්, තෝ නොදන්නව වගේ රැගුවට රටම දන්නව සීන් එක..

    අනේ මී හරකෝ, අඩු තරමේ ඒ රනවිරුවන්ට PCR ටෙස්ට් එක කරි කලාද? ඒ මිනිස්සූ දන්නේ නැතිව තමන්ගේ ගෙවල් වල ගිහින් තමන්ගේ ලගම අයට මේ ලේඩේ බෝඋන එකේ වගකීම ගන්නේ උබද? :P:P
     
    Status
    Not open for further replies.