Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Chinese children must wear 'one-meter hats' to keep social distancing in class as they return to school after a three-month coronavirus lockdown

    27706066-8261287-image-a-29_1587998382899.jpg

    27706064-8261287-image-a-30_1587998385757.jpg
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Navy eke positive wuna ayage 80% symptoms nallu. ekiyanne silent spreadersla. ekai meka Navy ekata kalin meka ahuwela natte
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Navy eke positive wuna ayage 80% symptoms nallu. ekiyanne silent spreadersla. ekai meka Navy ekata kalin meka ahuwela natte

    danata aulak ne. oka community gihin wayasayaka ayata set unama tamai yudde patan ganne. oka tama Italy uneth.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    Navy eke positive wuna ayage 80% symptoms nallu. ekiyanne silent spreadersla. ekai meka Navy ekata kalin meka ahuwela natte

    GMOA කිව්වේ කලින්ම 80% කටම එන්නේ සුළු රෝගලක්ෂණ් එහෙමත් නැත්තන් කිසිම රෝගලක්ෂණයක් නැතිව කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    GMOA කිව්වේ කලින්ම 80% කටම එන්නේ සුළු රෝගලක්ෂණ් එහෙමත් නැත්තන් කිසිම රෝගලක්ෂණයක් නැතිව කියල.

    80% කතාව එන්නෙ වයසත් එක්ක, නාවික හමුදා කොල්ලන්ගෙ වයස් සීමාව හොදයි ප්‍රතිශක්තිය හොදටම හොදයි,කොරෝනා හෙම්බිරිසාව අදාල වෙන්නෙම නැ..
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Dr Padeniya kiyana widihata lankawe contract tracing ape CID/SIS hondata karana nisat lankawe testing karana eka wadi kaloth apita goda yanna puluwan lu. dan testing karana eka wadi nisalu hamba wena gana wadi wela tiyenne
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    Dr Padeniya kiyana widihata lankawe contract tracing ape CID/SIS hondata karana nisat lankawe testing karana eka wadi kaloth apita goda yanna puluwan lu. dan testing karana eka wadi nisalu hamba wena gana wadi wela tiyenne

    Test kare naththan hambenne na tamai :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගෝමා කියපු හැමදේම හරි අදටත්

    ලොල් දැන්ද ඒක තේරුනේ, තොපේ පාන්ඩුව තියෙද්දි GMOA මරාගෙන කන්ඩ ගියෙ එකේ ආදීනව දැන් තේරෙනවනම්, ලොකූ දෙයක්.. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Dr Padeniya kiyana widihata lankawe contract tracing ape CID/SIS hondata karana nisat lankawe testing karana eka wadi kaloth apita goda yanna puluwan lu. dan testing karana eka wadi nisalu hamba wena gana wadi wela tiyenne

    :yes::yes:දැනට උපරිම දවසට 1000ක් කරනව, අප්ප්‍රේල් 30 පස්සෙ දවසට අසන්නව 3000ක් කරන්ඩ පුලුවන් වෙන්ඩ නව ගොඩනැගිල්ලක් ආණ්ඩුව IDH එකේ දැනටම ඉදිකරගෙන යනව...එතකොට ඇති වැඩිත් එක්ක..:yes::yes:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    contract tracing karanna be app ekak natuw case gana wedi wenakota. app ekak tibbath eka dagena idiyda lankawe aya.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    :yes::yes:දැනට උපරිම දවසට 1000ක් කරනව, අප්ප්‍රේල් 30 පස්සෙ දවසට අසන්නව 3000ක් කරන්ඩ පුලුවන් වෙන්ඩ නව ගොඩනැගිල්ලක් ආණ්ඩුව IDH එකේ දැනටම ඉදිකරගෙන යනව...එතකොට ඇති වැඩිත් එක්ක..:yes::yes:

    ow ban ikmanata oka hadala testing tika ikmanata kala nam hari. natnam me magulen apita goda yanna wen na :no::no:.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    contract tracing karanna be app ekak natuw case gana wedi wenakota. app ekak tibbath eka dagena idiyda lankawe aya.

    lankawe SIS eken tama trace karanne. godakama phone data. dan intelligence agencies langa social media data + mobile location data + CCTV data feed karala data analysis karana software tiyenawa.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    contract tracing karanna be app ekak natuw case gana wedi wenakota. app ekak tibbath eka dagena idiyda lankawe aya.

    කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සඳහා ඕස්ටේ‍්‍රලියා රජය විසින් නිර්මාණය කරනු ලැබූ ජංගම දුරකතන යෙදුම සමග අතිවිශාල පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.

    එය හදුන්වාදී පැය කිහිපයක් ඇතුළත ඕස්ටේ‍්‍රලියානුවන් මිලියනයකට වැඩි පිරිසක් ඊට සම්බන්ධවීම විශේෂත්වයක්.
    කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සිය තොරතුරු මෙම ජංගම දුරකතන යෙදුමට ඇතුළත් කළ යුතු වනවා. ඒ හරහා අඩි 5 ක දුරක තිබියදී මෙම ජංගම දුරකතන යෙදුම භාවිත කරන පුද්ගලයාට තමන් ඉදිරියෙන් සිටින පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇත් දැයි තහවුරු කර ගත හැකියි.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow ban ikmanata oka hadala testing tika ikmanata kala nam hari. natnam me magulen apita goda yanna wen na :no::no:.

    ඇත්තම කතාව මචන්, තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න එක, අලුතින් හදන ලැබ් එකෙන් අප්ප්‍රේල් 30 පස්සෙ දවසට 3000ක් පුලුවන්,ඒ මිනිස්සු වැඩේ කරගෙන යනව පොඩි කාලයක් දිල බලන් ඉන්න එකයි කරන්ඩ තියෙන්නෙ...:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සඳහා ඕස්ටේ‍්‍රලියා රජය විසින් නිර්මාණය කරනු ලැබූ ජංගම දුරකතන යෙදුම සමග අතිවිශාල පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.

    එය හදුන්වාදී පැය කිහිපයක් ඇතුළත ඕස්ටේ‍්‍රලියානුවන් මිලියනයකට වැඩි පිරිසක් ඊට සම්බන්ධවීම විශේෂත්වයක්.
    කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සිය තොරතුරු මෙම ජංගම දුරකතන යෙදුමට ඇතුළත් කළ යුතු වනවා. ඒ හරහා අඩි 5 ක දුරක තිබියදී මෙම ජංගම දුරකතන යෙදුම භාවිත කරන පුද්ගලයාට තමන් ඉදිරියෙන් සිටින පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇත් දැයි තහවුරු කර ගත හැකියි.

    ඕවනම් අපේ රටට ගැලපෙන් නැ, නම් ගම් ලිපින් හගන අපේ උන්ට ඔව දුන්නොත් ගෙදර තියල යයි 4න් එක..:lol::lol::lol:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඕවනම් අපේ රටට ගැලපෙන් නැ, නම් ගම් ලිපින් හගන අපේ උන්ට ඔව දුන්නොත් ගෙදර තියල යයි 4න් එක..:lol::lol::lol:

    ලෙඩේ හැදුනත් හැන්ගෙන එකේ ඇප් එකට විස්තර දායිද අපේ මිනිස්සු :baffled:
     
    Status
    Not open for further replies.