Navy eke positive wuna ayage 80% symptoms nallu. ekiyanne silent spreadersla. ekai meka Navy ekata kalin meka ahuwela natte
Navy eke positive wuna ayage 80% symptoms nallu. ekiyanne silent spreadersla. ekai meka Navy ekata kalin meka ahuwela natte
GMOA කිව්වේ කලින්ම 80% කටම එන්නේ සුළු රෝගලක්ෂණ් එහෙමත් නැත්තන් කිසිම රෝගලක්ෂණයක් නැතිව කියල.
ගෝමා කියපු හැමදේම හරි අදටත්

Dr Padeniya kiyana widihata lankawe contract tracing ape CID/SIS hondata karana nisat lankawe testing karana eka wadi kaloth apita goda yanna puluwan lu. dan testing karana eka wadi nisalu hamba wena gana wadi wela tiyenne

දැනට උපරිම දවසට 1000ක් කරනව, අප්ප්‍රේල් 30 පස්සෙ දවසට අසන්නව 3000ක් කරන්ඩ පුලුවන් වෙන්ඩ නව ගොඩනැගිල්ලක් ආණ්ඩුව IDH එකේ දැනටම ඉදිකරගෙන යනව...එතකොට ඇති වැඩිත් එක්ක..

Test kare naththan hambenne na tamai![]()
danata success ratawal south korea, New zealand, ICE Land , Australia me okkoma testing and contract tracing walin tama hari giye. දැනට උපරිම දවසට 1000ක් කරනව, අප්ප්‍රේල් 30 පස්සෙ දවසට අසන්නව 3000ක් කරන්ඩ පුලුවන් වෙන්ඩ නව ගොඩනැගිල්ලක් ආණ්ඩුව IDH එකේ දැනටම ඉදිකරගෙන යනව...එතකොට ඇති වැඩිත් එක්ක..
ow ban ikmanata oka hadala testing tika ikmanata kala nam hari. natnam me magulen apita goda yanna wen na.
contract tracing karanna be app ekak natuw case gana wedi wenakota. app ekak tibbath eka dagena idiyda lankawe aya.

කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සඳහා ඕස්ටේ්රලියා රජය විසින් නිර්මාණය කරනු ලැබූ ජංගම දුරකතන යෙදුම සමග අතිවිශාල පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.
එය හදුන්වාදී පැය කිහිපයක් ඇතුළත ඕස්ටේ්රලියානුවන් මිලියනයකට වැඩි පිරිසක් ඊට සම්බන්ධවීම විශේෂත්වයක්.
කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සිය තොරතුරු මෙම ජංගම දුරකතන යෙදුමට ඇතුළත් කළ යුතු වනවා. ඒ හරහා අඩි 5 ක දුරක තිබියදී මෙම ජංගම දුරකතන යෙදුම භාවිත කරන පුද්ගලයාට තමන් ඉදිරියෙන් සිටින පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇත් දැයි තහවුරු කර ගත හැකියි.

ඕවනම් අපේ රටට ගැලපෙන් නැ, නම් ගම් ලිපින් හගන අපේ උන්ට ඔව දුන්නොත් ගෙදර තියල යයි 4න් එක..![]()