කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සඳහා ඕස්ටේ්රලියා රජය විසින් නිර්මාණය කරනු ලැබූ ජංගම දුරකතන යෙදුම සමග අතිවිශාල පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.
එය හදුන්වාදී පැය කිහිපයක් ඇතුළත ඕස්ටේ්රලියානුවන් මිලියනයකට වැඩි පිරිසක් ඊට සම්බන්ධවීම විශේෂත්වයක්.
කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සිය තොරතුරු මෙම ජංගම දුරකතන යෙදුමට ඇතුළත් කළ යුතු වනවා. ඒ හරහා අඩි 5 ක දුරක තිබියදී මෙම ජංගම දුරකතන යෙදුම භාවිත කරන පුද්ගලයාට තමන් ඉදිරියෙන් සිටින පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇත් දැයි තහවුරු කර ගත හැකියි.
australia wage rata wala karanna puluwan. ape puluwanda ban mewa karanna? ape mechchara udaw karana Saharange bomba kale hamudawe manushshayek dakkat nikan deyyo dakka wage hitiya minishshu dan e ayata karana de balanpanko






