ස්වර්ණවාහිනිය රේනො අරන්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ABC මාධ්‍ය ජාලයට අයත් හිරු නාලිකාවේ ප්‍රධාන විධායක නිලධාරීයා වූ සුදේව හෙට්ටිආරච්චි එම ආයතනයෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙයි.
    ඔහු සමඟ එම නාලිකාවේ කටයුතු කළ රංගන ද සිල්වා ද ඉවත්ව ඇති බවත් වාර්තා වෙයි.

    ඔවුන් මෙසේ හිරු නාලිකාවෙන් ඉවත්ව ඇත්තේ ස්වර්ණවාහිනී ආයතනය වෙතින් ලද ආරාධනයක් අනුව බවත් අද (28) සිට සුදේව, රංගන තවදුරටත් ABC මාධ්‍ය ජාලය සමග කටයුතු නොකරනු ඇති බවත් දැනගන්නට ඇත.

    ABC මාධ්‍ය ජාලය රේන සිල්වා ගේ වන අතර ස්වර්ණවාහිනිය එදිරිසිංහ සමූහ ව්‍යාපාරය ආරම්භ කර මේ වන විට වෙනත් සමාගමක් මිලදීගෙන ඇත.

    කෙසේ වෙතත් මේ ඉවත්වයාම රේන සිල්වා ගේ නොසතුටට හේතුවී ඇති බවත් වාර්තා වෙයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    මීට ටික කලකට ඉහත පාඩු ලැබූ ආයතනයක් වූ ඊඒපී මාධ්‍ය සමූහය පසුගියදා බෙන් හෝල්ඩින්ග්ස් යටතේ විදේශ අයිතිකරුවෙකුට හිමිවීමත් සමග වෙනසකට ලක්විය.

    UNP ආන්ඩුවේ බලු වැඩ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    පැහැදිලි කරපං ?

    ලංකාවේ කිසිම මාධ්‍ය ආයතනයක් විදේශ සමාගම් වල අයිතිය තියෙන සමාගම් වලට විකුන්නන්න තහනම් . ජාතික ආරක්ෂාවට තර්ජනයක් නිසා . මේක ලංකාවේ නීතිය . මේ නීති සත පහකට මායිම් කරන්නේ නැතුව UNP ආණ්ඩුවෙන් සාවර්ණවහිනිය බංකොලොත් වෙච්ච වෙලාවේ මැලේසියන් දෙමළ කූට විකුණලා දැම්ම . ඔය ben 10 කොමාපැනි එක පිටිපස්සේ ඉන්නේ දෙමළෙක්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,915
    21,152
    113
    lyca mobile yakoo sawravahini gatthe



    hiru ekata kela wey wagee oka run karanna dana wena ekek naha ne
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලංකාවේ කිසිම මාධ්‍ය ආයතනයක් විදේශ සමාගම් වල අයිතිය තියෙන සමාගම් වලට විකුන්නන්න තහනම් . ජාතික ආරක්ෂාවට තර්ජනයක් නිසා . මේක ලංකාවේ නීතිය . මේ නීති සත පහකට මායිම් කරන්නේ නැතුව UNP ආණ්ඩුවෙන් සාවර්ණවහිනිය බංකොලොත් වෙච්ච වෙලාවේ මැලේසියන් දෙමළ කූට විකුණලා දැම්ම . ඔය ben 10 කොමාපැනි එක පිටිපස්සේ ඉන්නේ දෙමළෙක්

    ඉතින් බන් එහෙම නම් ස ට ගන්න තිබ්බනේ.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ස්වර්ණවාහිනී, සිරස, TNL video quality එක අන්තිම අජූතයි නේද බන්?
    දෙරණ විතරයි ලංකාවේ චැනල් වලින් පැහැදිලිව පේන්නේ
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    lyca mobile yakoo sawravahini gatthe



    hiru ekata kela wey wagee oka run karanna dana wena ekek naha ne


    hiru nam patta chatar dan
    melo program ekak naha balanna
    mama balanne lankawe channel walin ada derana witharayi
    balanna puluwan program ekak naha ne ban channel ekaka
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    නිති විරොධිනම් ඩීල් එක කොහොමත් කැන්සල් නේ.

    නඩුවක් දාලා එහෙනම් ස්වරන්වාහිනිය අරගණින් . නිකං මෙතැන දවසම online නාස්ති කරන්නේ නැතුව .:lol::lol::lol::lol: