ස්වර්ණවාහිනිය රේනො අරන්

ȜMA X

Well-known member
  • Jan 25, 2012
    4,884
    1,056
    113
    Hamilton, NZ
    නිති විරොධිනම් ඩීල් එක කොහොමත් කැන්සල් නේ.



    vlog තට්ටයාගෙන්ම අසා දැනගන්න හරකා වාගේ උම්බෑ කියන්නේ නැතුව :lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ȜMA X;25354729 said:

    vlog තට්ටයාගෙන්ම අසා දැනගන්න හරකා වාගේ උම්බෑ කියන්නේ නැතුව :lol:

    :yes::yes: උන්ගෙ තට්ටයගෙන්ම අහන්ඩ පුලුවන් උන එක ලොකු දෙයක් නැත්තන් විස්වාස කරන්නෙ නැ, ඕන්න ඔහොමයි රනිල් පොන්සි රටේ මාධය ආයතන කොටියට පාවල දුන්නෙ,
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,076
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    :yes::yes: උන්ගෙ තට්ටයගෙන්ම අහන්ඩ පුලුවන් උන එක ලොකු දෙයක් නැත්තන් විස්වාස කරන්නෙ නැ, ඕන්න ඔහොමයි රනිල් පොන්සි රටේ මාධය ආයතන කොටියට පාවල දුන්නෙ,


    තට්ටය කොටියෙක් නෙවෙයිද? ඌත් සර්ලට බනිනවනෙ
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,185
    8,184
    113
    M-Town
    හිරු සුදේව ස්වර්ණවාහිනියට?
    පඩිය ලක්ෂ 50 යි!
    සුදේව සමග පත්තර කියවන්න රංගනත්, ප්‍රවෘත්ති අංශයේ ලොක්කෙකුත් යන්න එකඟ වෙලා!

    ABC මාධ්‍ය ජාලයට අයත් හිරු නාලිකාවේ සාමාන්‍යාධිකාරී සුදේව හෙට්ටිආරච්චි හිරු ආයතනය හැරදමා සවර්ණවාහිනී නාලිකාව වෙත එක්වීමට සූදානමක් ඇතැයි ආයතනයේ අභ්‍යන්තර තොරතුරු මගින් වාර්තා වේ.

    සුදේව හෙට්ටිආරච්චි හිරු මාධ්‍ය ආයතනයට එකතුවන්නේ 1998 වසරේ වන අතර මේ වනවිට ඔහු එම ආයතනයේ වසර 22 කට අධික කාලයක් සේවය කර ඇත. සුදේව පසුකාලීනව හිරු ටීවී ආයතනයේ දේශපාලන සාකච්චා මෙහෙයවා ඒ තුලින් ප්‍රසිද්ධියක් ඉසිලු අතර පසුගිය කාලයේ කොළඹින් දේශපාලනයට පිවිසීමට සූදානමක් පවා ඇතයි වාර්තා වුනි.

    කෙසේ නමුත් තත්වය එසේ තිබියදී සුදේව හෙට්ටිආරච්චි පසුගිය කාලයේ ස්වර්ණවාහිනි සමාගමේ සුබාස්කරන් අලිරාජා යටතේ ක්‍රියාත්මකවන කළමනාකාරිත්වය හමුවී තිබේ. ස්වර්ණවාහිනිය මේවනවිට ක්‍රියාත්මක වන්නේ කුප්‍රකට ලයිකා මොබයිල් සමාගමේ අයිතිකරු සුබාස්කරන් යටතේ වන අතර ඔවුන් නාලිකාවේ නව වෙනසක් සිදු කිරීමට අපේක්ෂාවෙන් මෙලෙස සුදේව සමග හමුවක් සූදානම් කරගෙන තිබේ.

    මෙම හමුවේදී සුදේව හෙට්ටිආරච්චිට ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රධාන විධායක ධූරය ලබා දීමටත්, ඒ සඳහා ඔහුට මාසික වේතනය ලෙස ලක්ෂ පනහක් ලබා දීමටත් කළමනාකාරිත්වය එකඟ වී තිබේ.

    එතැනින් නොවතුනු සුදේව, ස්වර්ණවාහිනී ආයතනය නව මුහුණුවරකින් ගෙන ඒම සඳහා තම සගයන් කිහිප දෙනෙකුද හිරු ආයතනයේ සිට ස්වර්ණවාහිනියට රැගෙන ඒමට පොරොන්දු වී තිබේ. ඒ අනුව හිරු ටීවී හි, පත්තර විස්තර සහ කොපි චැට් ඉදිරිපත් කරන රංගන ද සිල්වා පුවත්පත් විස්තර ඉදිරිපත් කරන වැඩසටහනක් කිරීම සඳහා ස්වර්ණවාහිනියට පැමිණීමට කැමතිවී තිබේ. ඒ සඳහා ඔහුට ස්වර්ණවාහිනී කළමනාකාරිත්වයෙන් ලබාදීමට එකඟ වූ මාසික වේතනය ලක්ෂ 35 කි.

    ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානීත්වය ගැනීම සඳහා හිරු පුවත් හි සේවය කරන ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු ස්වර්ණවාහිනියට පැමිණීමට කැමැත්ත පලකොට තිබු අතර එයට ස්වර්ණවාහිනියේ කළමනාකාරිත්වයෙන් ගෙවීමට එකඟ වූ මාසික වේතනය ලක්ෂ 15 කි.

    ඒ අනුව කුප්‍රකට ලයිකා මොබයිල් සමාගමේ අයිතිකරු සුබාස්කරන් ස්වර්ණවාහිනිය යලි ගොඩගැනීමට මසකට කෝටියක මුදලක් වැය කිරීමට සූදානමින් සිට ඇත. මෙම ආයතන මාරුව තහවුරු කරගැනීම සඳහා ස්වර්ණවාහිනියෙන් සුදේවහට පත්වීමේ ලිපියද ලබාදී තිබේ. නමුත් ඒ අතර සුදේව ස්වර්ණවාහිනියට යාමේ සූදානම ගැන ABC මාධ්‍ය ජාලයේ හිමිකරුවූ රෙනොර් සිල්වා හට ආරංචි වී තිබේ. එයින් කලබලයට පත්වූ රෙනොර්, සුදෙවගේ නිවසට ගොස් සුදේව හමුවී තිබේ. එහිදී සුදේවගෙන් විමසා ඇත්තේ හිරු හැර නොයාමට අවශ්‍ය ප්‍රතිලාභ මොනවාදැයි විමසා තිබේ.

    එහිදී සුදේව කියා ඇත්තේ තමාට සමස්ථ ABC මාධ්‍ය ජාලයේ විධායක බලතල ලබාදෙන ලෙසයි. එයට රෙනොර් සිලවා එකඟ වී ඇති අතර එම බලතල සමග සුදෙවගේ වැටුප් තලය ඉහල දැමීමටද කටයුතු කොට තිබේ. ඉන්පසුදින සුදේව හිරු ආයතනය සගයන්ට කියා ඇත්තේ තමා ස්වර්ණවාහිනියට යාමේ අදහස් වෙනස්කරගත් බවයි. නමුත් එම තීරණය කවද කෙසේ වෙනස් වන්නේදැයි අපි නොදන්නෙමු.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,183
    17,111
    113
    ȜMA X;25354729 said:


    vlog තට්ටයාගෙන්ම අසා දැනගන්න හරකා වාගේ උම්බෑ කියන්නේ නැතුව :lol:

    :baffled::rofl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,183
    17,111
    113
    තට්ටය කොටියෙක් නෙවෙයිද? ඌත් සර්ලට බනිනවනෙ

    කොටියගෙන් අහනින් කියලනේ කිව්වෙ මෝඩයො..:P
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    Swarnawahini ය ඉස්සරහට හිරු එකෙන් සල්ලි දීලා ගන්නවා.
    උඹලට මතක ඇති දැන් දවස් ගාණකට කලින් වැනල් අයි Channel Eye එක නැවැත්තුවා.

    ඔන්න බලපං වෙන දේ
    එක්කෝ Swarnawahini එක නවත්තලා ඒ සංඛයාත CSN වලින් පටන් ගන්නවා.
    එක්කෝ Swarnawahini එකේ නම වෙනස් කරලා CSN පටන් ගන්නවා.

    බොරුද බලපං

    එහෙමත් නැත්නම් සමබර ප්‍රවෘත්ති කියන තව එක චැනල් එකක් අඩු කරලා යූ එන් පී ජේ වී පී එහෙම සිරසට විතරක් සීමා කරනවා. මේකත් වෙන්න පුළුවන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Swarnawahini ය ඉස්සරහට හිරු එකෙන් සල්ලි දීලා ගන්නවා.
    උඹලට මතක ඇති දැන් දවස් ගාණකට කලින් වැනල් අයි Channel Eye එක නැවැත්තුවා.

    ඔන්න බලපං වෙන දේ
    එක්කෝ Swarnawahini එක නවත්තලා ඒ සංඛයාත CSN වලින් පටන් ගන්නවා.
    එක්කෝ Swarnawahini එකේ නම වෙනස් කරලා CSN පටන් ගන්නවා.

    බොරුද බලපං

    එහෙමත් නැත්නම් සමබර ප්‍රවෘත්ති කියන තව එක චැනල් එකක් අඩු කරලා යූ එන් පී ජේ වී පී එහෙම සිරසට විතරක් සීමා කරනවා. මේකත් වෙන්න පුළුවන්.

    ȜMA X;25354729 said:


    vlog තට්ටයාගෙන්ම අසා දැනගන්න හරකා වාගේ උම්බෑ කියන්නේ නැතුව :lol:

    :D
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    img-20200428-154333.jpg
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    SW also becomes another Laundry from tomorrow 😂

    If TNL is your Grandmother, Hiru is you mum then do not abuse your Swarnavanini daughter
     
    Last edited:

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    ස්වර්ණවාහිනී, සිරස, TNL video quality එක අන්තිම අජූතයි නේද බන්?
    දෙරණ විතරයි ලංකාවේ චැනල් වලින් පැහැදිලිව පේන්නේ


    Ow bn. Kohoma balanawada manda.
    Ape gedara local channel ekakata balanne Derana witharayi. Eka witharayi balanna puluwan ekakata thiyenne.
    Lagadi Sirase News balanna haduwa. Epa una.