දැන් ඉතින් ස්වර්ණවාහිනි ප්රවුර්තිත් බඩු තමයි.
Lyca owner subaskaran allirajahta ban swarnawahini gatte
දැන් ඉතින් ස්වර්ණවාහිනි ප්රවුර්තිත් බඩු තමයි.
නිති විරොධිනම් ඩීල් එක කොහොමත් කැන්සල් නේ.
Iwarai adu kule paraya...නිති විරොධිනම් ඩීල් එක කොහොමත් කැන්සල් නේ.

ȜMA X;25354729 said:
vlog තට්ටයාගෙන්ම අසා දැනගන්න හරකා වාගේ උම්බෑ කියන්නේ නැතුව![]()

උන්ගෙ තට්ටයගෙන්ම අහන්ඩ පුලුවන් උන එක ලොකු දෙයක් නැත්තන් විස්වාස කරන්නෙ නැ, ඕන්න ඔහොමයි රනිල් පොන්සි රටේ මාධය ආයතන කොටියට පාවල දුන්නෙ, උන්ගෙ තට්ටයගෙන්ම අහන්ඩ පුලුවන් උන එක ලොකු දෙයක් නැත්තන් විස්වාස කරන්නෙ නැ, ඕන්න ඔහොමයි රනිල් පොන්සි රටේ මාධය ආයතන කොටියට පාවල දුන්නෙ,
තට්ටය කොටියෙක් නෙවෙයිද? ඌත් සර්ලට බනිනවනෙ

Swarnawahini ය ඉස්සරහට හිරු එකෙන් සල්ලි දීලා ගන්නවා.
උඹලට මතක ඇති දැන් දවස් ගාණකට කලින් වැනල් අයි Channel Eye එක නැවැත්තුවා.
ඔන්න බලපං වෙන දේ
එක්කෝ Swarnawahini එක නවත්තලා ඒ සංඛයාත CSN වලින් පටන් ගන්නවා.
එක්කෝ Swarnawahini එකේ නම වෙනස් කරලා CSN පටන් ගන්නවා.
බොරුද බලපං
එහෙමත් නැත්නම් සමබර ප්‍රවෘත්ති කියන තව එක චැනල් එකක් අඩු කරලා යූ එන් පී ජේ වී පී එහෙම සිරසට විතරක් සීමා කරනවා. මේකත් වෙන්න පුළුවන්.
ȜMA X;25354729 said:
vlog තට්ටයාගෙන්ම අසා දැනගන්න හරකා වාගේ උම්බෑ කියන්නේ නැතුව![]()

ස්වර්ණවාහිනිය රේනො අරන්.
කොහෙන්ද බන් ඌට ඔච්චර සල්ලි ?

ස්වර්ණවාහිනී, සිරස, TNL video quality එක අන්තිම අජූතයි නේද බන්?
දෙරණ විතරයි ලංකාවේ චැනල් වලින් පැහැදිලිව පේන්නේ
Ow bn. Kohoma balanawada manda.
Ape gedara local channel ekakata balanne Derana witharayi. Eka witharayi balanna puluwan ekakata thiyenne.
Lagadi Sirase News balanna haduwa. Epa una.

Ow bn. Kohoma balanawada manda.
Ape gedara local channel ekakata balanne Derana witharayi. Eka witharayi balanna puluwan ekakata thiyenne.
Lagadi Sirase News balanna haduwa. Epa una.