Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    :yes::yes::yes: සොහොන කියන්නෙ කොටවන්ඩ කැමති, ප්‍රසිද්දිය බලෙන් ගන්ඩ බලාගෙන ඉන්න,කට්ටිය එකතු කරන් ලොකු සීන් දාන්ඩ කැමති මන්ද මානසික ඩයල් එකක්..මේ පාර කඹේ කොරන්ඩ ගිහින් කෙලෝ ගත්තෙත් ඒකයි , දන්න උන් යන්නෙ නැ උගෙ කරුම වලට අන්තිමට ඌ තනියෙන් ඇද්ද කඹේ...:lol::lol: ඔය ඉතාලි කතාවත් එහෙම එකක් ඕක ලoකාවෙ වඩු මඩුවක් කරන එකෙක්, ඉතාලිය ඇහැට දැක්ක එකෙක් නෙමේ..:lol::lol:

    sohona karaya permanent ban da? natham temporary ban ekak da?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    sohona neme patan gatte. :no:man dannawa oya group katawa patan gatta eka.. dan itng nam kiyanne kiyala wedakuth ne. owa aussala. unta hoda nisa giyane.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Ow bung thread eka honda form eke tibuna..

    උ තමයි කැවෙ වට්සැප් ටෙලිග්‍රෑම් එවා දම දමා මෙකෙ ඔක්කොම උන්ව එවට ඇද්දා අමුම අමු බලු වැඩක් කරෙ, එලකිරි එක කියක් බලනවද උගෙ වට්සැප් ටෙලිග්‍රෑම් එකක් අටවන් පුක් ගාහාන්නද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    අප්ඩෙට් දාපු උන් දිගටම එක කරානෙ ගොඩක් අය එක බැලුවා තව තව එව එකතු කරා හරි වැරදි කිවුවා විවෙචන කරා බැනගත්තා කොහොම උනත් ත්‍රෙඩ් 4 ක්ම එකවගෙ ගියානෙ ඉතලි ගු කුක්කා වට්සැප් ටෙලිග්‍රෑම් අටොගෙන මෙ ත්‍රෙඩ් වල උන්ව එවට එන්න කියලා තනිකර කුමන්ත්‍රණයක් කරා එලකිරි එක වට්ටන්න :baffled:

    11.gif

    chat ekat wada meke innawa update enakan
    hoda samajaswayak:yes:

    Ow bung thread eka honda form eke tibuna..
    දැන් අපි මේකේ අප්ඩේට් නොදා දිගින් දිගටම මේක ඇදගෙන යනව නම් ඌගේ වැඩේ සාර්ථකයිනෙ. ඇයි අපි ඩිස්ට්‍රෑක්ට් වෙන්නෙ? අපි දාන්න පටන් ගමුකො අප්ඩේට්? පේජ් 15කට 20කට සැරයක් පේජ් 2ක් 3ක් යනකම් චුට්ටක් මරාගමු. සමබරයිනෙ බන්. කුණුහර්ප එපා කියලා අපි අන්තගාමී වෙන්න ඕනත් නෑනෙ:dull::dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    sohona neme patan gatte. :no:man dannawa oya group katawa patan gatta eka.. dan itng nam kiyanne kiyala wedakuth ne. owa aussala. unta hoda nisa giyane.

    පටන් ගත්තෙ වෙන එකෙක් ප්‍රොමොට් කරෙ උ, උට ඔන උනෙ මෙකෙ member ලව කඩන්න, නමුත් පටන් ගත්ත එකාට එහෙම ඔන උනෙ නැ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පටන් ගත්තෙ වෙන එකෙක් ප්‍රොමොට් කරෙ උ, උට ඔන උනෙ මෙකෙ member ලව කඩන්න, නමුත් පටන් ගත්ත එකාට එහෙම ඔන උනෙ නැ

    :yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දැන් අපි මේකේ අප්ඩේට් නොදා දිගින් දිගටම මේක ඇදගෙන යනව නම් ඌගේ වැඩේ සාර්ථකයිනෙ. ඇයි අපි ඩිස්ට්‍රෑක්ට් වෙන්නෙ? අපි දාන්න පටන් ගමුකො අප්ඩේට්? පේජ් 15කට 20කට සැරයක් පේජ් 2ක් 3ක් යනකම් චුට්ටක් මරාගමු. සමබරයිනෙ බන්. කුණුහර්ප එපා කියලා අපි අන්තගාමී වෙන්න ඕනත් නෑනෙ:dull::dull:
    අඩෝ පිස්සා :dull::dull::dull:
    :angry::angry::angry::angry:
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පටන් ගත්තෙ වෙන එකෙක් ප්‍රොමොට් කරෙ උ, උට ඔන උනෙ මෙකෙ member ලව කඩන්න, නමුත් පටන් ගත්ත එකාට එහෙම ඔන උනෙ නැ
    :yes::dull:
    දැන් අපි මේකේ අප්ඩේට් නොදා දිගින් දිගටම මේක ඇදගෙන යනව නම් ඌගේ වැඩේ සාර්ථකයිනෙ. ඇයි අපි ඩිස්ට්‍රෑක්ට් වෙන්නෙ? අපි දාන්න පටන් ගමුකො අප්ඩේට්? පේජ් 15කට 20කට සැරයක් පේජ් 2ක් 3ක් යනකම් චුට්ටක් මරාගමු. සමබරයිනෙ බන්. කුණුහර්ප එපා කියලා අපි අන්තගාමී වෙන්න ඕනත් නෑනෙ:dull::dull:

    :rofl::P
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,144
    2,014
    113
    Colombo, Sri Lanka.
    දැන් අපි මේකේ අප්ඩේට් නොදා දිගින් දිගටම මේක ඇදගෙන යනව නම් ඌගේ වැඩේ සාර්ථකයිනෙ. ඇයි අපි ඩිස්ට්‍රෑක්ට් වෙන්නෙ? අපි දාන්න පටන් ගමුකො අප්ඩේට්? පේජ් 15කට 20කට සැරයක් පේජ් 2ක් 3ක් යනකම් චුට්ටක් මරාගමු. සමබරයිනෙ බන්. කුණුහර්ප එපා කියලා අපි අන්තගාමී වෙන්න ඕනත් නෑනෙ:dull::dull:

    Ane manda thread eka ayema kalin wage tiyaganna puluwannam elamakiri..
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    endpoint1.adstudio.cloud
    endpoint1.adstudio.cloud
    නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 4 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

    ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 592ක් වේ.
    මේ අතර කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල් ගත කොට සිටි රෝගීන් 08 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා.

    ඒ අනුව සුවය ලබා රෝහලෙන් පිටව ගිය මුළු රෝගීන් ගණන 134 ක් වනවා.
    මේ වන විට මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 592ක් වාර්තා වී ඇති අතර ඉන් රෝගීන් 451 දෙනෙක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,247
    72,435
    113
    මාලඹේ
    නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 4 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

    ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 592ක් වේ.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 4 දෙනෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

    ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 592ක් වේ.

    අඩ අඩුයි වගේ නේද :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ගතවූ දින 05 ක කාලය තුලදී මෙරටින් කොරෝනා ආසාධිත රෝගීන් 277 දෙනෙක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා. එලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 208 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන් ඇසුරු කළ අය බව සඳහන්
     
    Status
    Not open for further replies.