මේකෙ තියෙන IDM එකෙන් download කරගන්න විදියක් ගැනයි මන් මේ කියන්න යන්නේ ඔයාලට 
සමහර විට මේක කලින් මේ කිරියේ දල තිබ්බද දන්නේ නැ. එහෙම උනොත් සමාවෙයල්ලා
මේක කරන්න අපිට පොඩි tool එකක් download කරගන්න වෙනවා.
ඉස්සෙල්ලම tool එක download කරගෙන ඉන්න. Download file
ඔකේ තියෙන්නේ zip file එකක්. එක extract කලහම ඇතුලේ තියෙනවා exe file එක.
zip එක extract කරන්න එකක් නැත්නම් එක මේ site එකට ගිහින් download කරගන්න.
හරි දැන් MegaDownloader කියන file එක ඔපෙන් කරන්න.එතකොට මෙහෙම එකක් එයි.
(මේක open කරද්දී permission ඉල්ලුවොත් allow කරන්න.)
දැන් ඔයාලට download කරන්න ඕන file එකේ link එක copy කරගන්න.
ඊට පස්සේ MegaDownloader එකේ menu bar එකේ Streaming click කරන්න.
ඒ menu එකේ watch online click කරන්න.
එතකොට මෙහෙම එකක් එයි
ඔකේ MEGA URL LINK කියන එකට ඔයාලා copy කරගත් link එක paste කරන්න.
එතකොට යට තියෙන Streaming Url link ekata link එකක් එයි.එක copy කරලා
idm එකට add කරන්න.
මෙන්න මේ විදියටයි එන්නේ
IDM එකේ ADD URL click කරලා අර Streaming Url link එක දාලා ඔයාලට file එක download කරන්න පුළුවන්.
මේක එක දිගට කරද්දී වැඩ නැතුව ගියොත් ටූල් එක exit කරලා ආයේ දාලා කරන්න.
හරි එහෙමනම් දාලා බලලා විස්තර කියන්න

Last edited: