Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    බණ්ඩාරවෙල සම්බාහන මධ්‍යස්ථානයක් වටලා 5ක් අත්අඩංගුවට

    කොරෝනා වයිරසය පැතිරීයාමට උපකාරී වන අයුරින් බණ්ඩාරවෙල ස්ප‍්‍රීංවත්ත ප‍්‍රදේශයේ පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලා එහි සිටි 5 දෙනෙකු අද (28) හවස අත්අඩංගුවට ගෙන ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පැවසීය.
    අම්පාර , මිනුවන්ගොඩ සහ මහනුවර ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 21 , 25 සහ 27 වයසේ පසුවන තරුණියන් තිදෙනෙකු බණ්ඩාරවෙල උතුරු කැඹිල්ලෙවෙල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක තරුණයෙකු සහ දියතලාව කදුරුගමුව ප‍්‍රදේශයේ පදිංචි මෙම සමබාහන මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය පුද්ගලයාද බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
    කොරෝනා වයිරසය පැතිරීයාමේ අවදානමක් මතුවීම නිසා සම්බාහන මධ්‍යස්ථාන වසා දමන ලෙසට දැනුවත් කර තිබියදී මෙම පුද්ගලයා තරුණියන් යොදවමින් සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන බවට බණ්ඩාරවෙල පොලීසියට ලැබුණු තොරතුරුත් මත මෙම වැටලීම සිදු කර තිබේ.
    අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
    බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.

    Jan 12, 2013
    101
    45
    0
    Hell ~ 2nd Raw Last Room
    Screenshot-2020-04-28-HPB-Live-updates-on-New-Coronavirus-COVID-19-outbreak.png
     
    • Like
    Reactions: ruchira55

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    Mama waradi deyak damme naha. NethFM site eke news mama copy karala methana damme
    Kaata hari prasnayak tiyenawa nam mata PM karanna mama news link tika dennam

    Screenshot-2020-04-28-Ela-Kiri-Community-User-Control-Panel.png

    ඇයි උබ මේකේ news එකක් වත් දැම්මදා. කොන්ද පන නැති පොන්නයො බන් ඉන්නේ රෙප් කප කප. 🤣🤣🤣+++
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ති‍්‍රක්කය හැර සෙසු දිස්ති‍්‍රක්කවල පැනවූ ඇදිරි නීතිය අද ලිහිල් කෙරුණා.

    අද දවස පුරා එම දිස්ති‍්‍රක්කවල ක්‍ෂේත‍්‍ර චාරිකාවේ නිරත වූ නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ ඇදිරි නීතිය ඉවත් කළද ජනතාව අද දිනයේ නගර වෙත වැඩි වශයෙන් නොපැමිණි බවයි.

    පැමිණි පිරිස්ද මුඛ ආවරණ පැළද සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ආකාරයද දක්නට ලැබුනා. ඇතැම් ප‍්‍රදේශවල මීටරයේ දුර ආරක්‍ෂා නොකරමින් කටයුතු කළ පිරිස් දුරස්ථ කිරීමට පොලීසිය කටයුතු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

    ඇතැම් නගර ජන ශූන්‍ය වී තිබීමද ඇතැම් නගරවල කඩසාප්පු සම්පූර්ණයෙන්ම වසා දමා තිබීමද කැපී පෙනෙන සිද්ධියක්.

    කොරෝනා අවදානම හේතුවෙන් ඉන්දියාවේ සිරවී සිටි තවත් සිසුන් පිරිසක් අද මෙරටට රැුගෙන ආවා. එමෙන්ම නාවික හමුදා සෙබළුන් සමීපව ඇසුරු කළ පිරිස් අද දිනයේද නිරෝධායනයට ලක් කෙරුණු බවයි යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.

    මේ අතර ඇඳිරිනීතිය උල්ලංඝණය කළ පුද්ගලයන් 11 දෙනෙකුට, එක් අයෙකුට රුපියල් 7,500 බැගින්, රු. 82,500 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහේස්ත‍්‍රාත් ජයරුවන් දිසානායක අද නියෝග කළා.

    මෙලෙස දඩ නියම වුණේ බලන්ගොඩ පොලිස්බල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයන් 11 දෙනෙකුටයි.⁣ ඇඳිරිනීතිය උල්ලංඝනය කරමින් රිය ධාවනය කිරිම, නිකරුණේ මාර්ගවල ගමන් කිරිම යන චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණා.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Unofficial News

    නුවර මුල්ගම්පොල, සියබලපිටිය පැත්ත ලොක් ඩවුන්කරල.

    නේවි එකෙක් පොසිටිව් වෙලාලු

    community case ahu welada ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,658
    113
    Unofficial News

    නුවර මුල්ගම්පොල, සියබලපිටිය පැත්ත ලොක් ඩවුන්කරල.

    නේවි එකෙක් පොසිටිව් වෙලාලු

    End
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    කොරෝනා වයිරසය පැතිරීයාමට උපකාරී වන අයුරින් බණ්ඩාරවෙල ස්ප‍්‍රීංවත්ත ප‍්‍රදේශයේ පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලා එහි සිටි 5 දෙනෙකු අද (28) හවස අත්අඩංගුවට ගෙන ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පැවසීය.

    අම්පාර , මිනුවන්ගොඩ සහ මහනුවර ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 21 , 25 සහ 27 වයසේ පසුවන තරුණියන් තිදෙනෙකු බණ්ඩාරවෙල උතුරු කැඹිල්ලෙවෙල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක තරුණයෙකු සහ දියතලාව කදුරුගමුව ප‍්‍රදේශයේ පදිංචි මෙම සමබාහන මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය පුද්ගලයාද බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    කොරෝනා වයිරසය පැතිරීයාමේ අවදානමක් මතුවීම නිසා සම්බාහන මධ්‍යස්ථාන වසා දමන ලෙසට දැනුවත් කර තිබියදී මෙම පුද්ගලයා තරුණියන් යොදවමින් සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන බවට බණ්ඩාරවෙල පොලීසියට ලැබුණු තොරතුරුත් මත මෙම වැටලීම සිදු කර තිබේ.

    අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
    බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
     
    • Like
    Reactions: kasun090354t
    Status
    Not open for further replies.