Navy kollek niwadu awith gama wate gihincommunity case ahu welada ?
Navy kollek niwadu awith gama wate gihincommunity case ahu welada ?
බණ්ඩාරවෙල සම්බාහන මධ්‍යස්ථානයක් වටලා 5ක් අත්අඩංගුවට
කොරෝනා වයිරසය පැතිරීයාමට උපකාරී වන අයුරින් බණ්ඩාරවෙල ස්ප්රීංවත්ත ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලා එහි සිටි 5 දෙනෙකු අද (28) හවස අත්අඩංගුවට ගෙන ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පැවසීය.
අම්පාර , මිනුවන්ගොඩ සහ මහනුවර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 , 25 සහ 27 වයසේ පසුවන තරුණියන් තිදෙනෙකු බණ්ඩාරවෙල උතුරු කැඹිල්ලෙවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක තරුණයෙකු සහ දියතලාව කදුරුගමුව ප්‍රදේශයේ පදිංචි මෙම සමබාහන මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය පුද්ගලයාද බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොරෝනා වයිරසය පැතිරීයාමේ අවදානමක් මතුවීම නිසා සම්බාහන මධ්‍යස්ථාන වසා දමන ලෙසට දැනුවත් කර තිබියදී මෙම පුද්ගලයා තරුණියන් යොදවමින් සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන බවට බණ්ඩාරවෙල පොලීසියට ලැබුණු තොරතුරුත් මත මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
, handiyata gihinuth awa danමෙහේ පිලියන්දලින් යනවා බන් ඇම්බුලන්ස් හිටු කියලා.
mama moratuwa , katubedde
saddayak wath na ne, handiyata gihinuth awa dan

අපේ රට බලපන්කො. බය හිතෙනවනෙ බන්
South Australia has reached 6 days straight with zero new cases, now down to only 14 active cases.

Danatama sahenna rata watetama gihinape tama test kirima madi wage mats nam penne. meka adu karanna be test karala infect una aya wen kara gate natnam. kal yanna meka tawa amaru wenawa.![]()