ප්රභූන්ට වෙන්කරලා නේ
KDU එකේ ප්රඹුන්ට විතරයි කියලා FB එකේ මඩ ගහපු එකා
CID එකෙන් අල්ලලා ඇතුලට දැම්මා .
මේ වගේ වැදගත් ත්රියැඞ් එකක් උබ වගේ UNP මඩ කරියෙක් කරගෙන යනවා කියන්නේ ඉතින් නිකම්ම වගේ මඩ ගාගෙන නාගන්නාව.
KDU එක සාමාන්‍ය ලෙඩ්ඩුන්ට මිසක් ප්රභූන්ට නෙවෙයි .
පිළියන්දල හිටපු කොරෝනා හැදුන කෙනත් KDU එකේ දවස් දෙකක් ඉදලා තමා අංගොඩ ඇරියේ . නිකං බොරු දාන්න එපා thread වල
Last edited:


Aiyo dan ne danne... Adath handiye ground eke nawaththala weel ekaka gedara awe....