Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,233
    72,414
    113
    මාලඹේ
    ප්‍රභූන්ට වෙන්කරලා නේ

    KDU එකේ ප්‍රඹුන්ට විතරයි කියලා FB එකේ මඩ ගහපු එකා
    CID එකෙන් අල්ලලා ඇතුලට දැම්මා .
    මේ වගේ වැදගත් ත්‍රියැඞ් එකක් උබ වගේ UNP මඩ කරියෙක් කරගෙන යනවා කියන්නේ ඉතින් නිකම්ම වගේ මඩ ගාගෙන නාගන්නාව.
    KDU එක සාමාන්‍ය ලෙඩ්ඩුන්ට මිසක් ප්‍රභූන්ට නෙවෙයි .
    පිළියන්දල හිටපු කොරෝනා හැදුන කෙනත් KDU එකේ දවස් දෙකක් ඉදලා තමා අංගොඩ ඇරියේ . නිකං බොරු දාන්න එපා thread වල
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    ganak nati bawa atta eith metta kellak denna beri kamak nane..api hitamu kalabale ewa karaganna beri una kiyalath. hithanwada meka isarahata wenas wei kiyala. weda karayonta meta wada hodata salakanwa ban. service ekak karana minssune. Dan kattiya uda buran ei. Attama me anduwata baninawa neme meka me rate system eke aulak tiyenne. meka wensa karana katawath ona kamak ne. :dull:
    මෙච්චර කල් කවුද එවා කෙරුවේ. උන්ටිකනේ බන් දැන් මේ වැටිලා ඉන්නේ. උන්ට ඇදන් හදන්න කන්න අදින්න දෙන්න, හොස්පිටල් හදන්න වෙන කවුරු කියලා එන්නද. මේකේ රෙප් කප කප දගලන එවුන් යන්නේ නෑනේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,233
    72,414
    113
    මාලඹේ
    අර පේරේ campus කොල්ලා හිරේ ඉන්නේ ඔකට නේද. උබවත් අල්ලයි 🤣🤣👍👍

    මූ විතරක් නෙවෙයි මේකේ අනිත් එ්වුන්ටත් යන්න වෙනවා පොලීසි ගානේ :angry::angry:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වේස කොල්ලො ටික රණ්ඩු වෙනවද කොවිඩ් ලෙඩ්ඩු බෙදාගන්න බැරුව...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ganak nati bawa atta eith metta kellak denna beri kamak nane..api hitamu kalabale ewa karaganna beri una kiyalath. hithanwada meka isarahata wenas wei kiyala. weda karayonta meta wada hodata salakanwa ban. service ekak karana minssune. Dan kattiya uda buran ei. Attama me anduwata baninawa neme meka me rate system eke aulak tiyenne. meka wensa karana katawath ona kamak ne. :dull:

    හරියට නොදැන කියවිම තේරුමක් නැති ගොබ්බම වැඩක් ඔය පොටෝ එක ස්කෝලයක් ඇතුලෙ ගහපු එකක් කියල හොදටම සුවර්, අලුතින් ස්කෝල ටිකකට හමුදාවෙන් දැම්ම රදවා තියාගන්ඩ, ඕවට සැපයුම් මැවෙන්නෙ නැ ඒව කෑම්ප්වල ඉදන් එන්ඩ ඔනෙ, උබල ඔය කියන අර්ත ඔය පොටෝවල නැ ඕන මෙට්ට කොට්ට එනව කෑම්ප් වලින්..:yes::yes:

    රන්න පොනිල හමුදාව හිරේ දාද්දි හුරේ දැම්ම තොපි මේවට කිබුල් කදුලු හෙලනව දැක්කම අප්පිරියයි යකෝ...:angry::angry::angry:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    ඔබේ පුද්ගලික ජෙට් යානා නැවැත්වීම සඳහා මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ භාවිතා කිරීමට ඇරයුම් - ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

    නවත්තන්න තැනක් නැතුව හිටියෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙච්චර කල් කවුද එවා කෙරුවේ. උන්ටිකනේ බන් දැන් මේ වැටිලා ඉන්නේ. උන්ට ඇදන් හදන්න කන්න අදින්න දෙන්න, හොස්පිටල් හදන්න වෙන කවුරු කියලා එන්නද. මේකේ රෙප් කප කප දගලන එවුන් යන්නේ නෑනේ.

    ඔය ස්කෝලයක් ඇතුලෙ ගහපු පොටෝ එකක් කොට්ට මෙට්ට ගෙනත් දෙනව අදාල කැම්ප් වලින් එක පාට්ට මැවෙන්නෙ නම් නැ ඒත් හැමෝටම අදාල සැපයුම් තියෙනව , කැම්ප් වලින් ඒව එවනව
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඔබේ පුද්ගලික ජෙට් යානා නැවැත්වීම සඳහා මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ භාවිතා කිරීමට ඇරයුම් - ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

    නවත්තන්න තැනක් නැතුව හිටියෙ
    :baffled: Aiyo dan ne danne... Adath handiye ground eke nawaththala weel ekaka gedara awe....:angry:
     
    • Like
    Reactions: kasun090354t

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔබේ පුද්ගලික ජෙට් යානා නැවැත්වීම සඳහා මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ භාවිතා කිරීමට ඇරයුම් - ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

    නවත්තන්න තැනක් නැතුව හිටියෙ

    කොරෝනාවට අදාල දෙයක් දාපන් රන්න පොනිලගෙ වහල් බල්ලො.. :angry::angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,233
    72,414
    113
    මාලඹේ
    ඔබේ පුද්ගලික ජෙට් යානා නැවැත්වීම සඳහා මත්තල රාජපක්ෂ ගුවන්තොටුපළ භාවිතා කිරීමට ඇරයුම් - ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

    නවත්තන්න තැනක් නැතුව හිටියෙ

    බැදලා හිටපු ගොන් කරත්තෙ වෙන්න ඕනේ:lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,145
    113
    IGP has issued a circular granting permission to Attorneys-at-Law to travel for Court Work including between districts during curfew periods subject to certain conditions

    LNwsfL5.jpg

    HIAhDCf.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    ඔය ස්කෝලයක් ඇතුලෙ ගහපු පොටෝ එකක් කොට්ට මෙට්ට ගෙනත් දෙනව අදාල කැම්ප් වලින් එක පාට්ට මැවෙන්නෙ නම් නැ ඒත් හැමෝටම අදාල සැපයුම් තියෙනව , කැම්ප් වලින් ඒව එවනව

    මේක උබම දාපු එක හොදා. අර දෙරනේ චතුරයයි ඔක්කොම කියනවා පාසල් ගන්නේ නෑ කියලා. ඇත්තටම වහලා තියන පාසලක් ගත්තා කියලා මොකද වෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේක උබම දාපු එක හොදා. අර දෙරනේ චතුරයයි ඔක්කොම කියනවා පාසල් ගන්නේ නෑ කියලා. ඇත්තටම වහලා තියන පාසලක් ගත්තා කියලා මොකද වෙන්නේ

    කිසිම ගැටලුවක් නැ, ඕක ගැටලුව ආවෙ අර සමලිoගික අකිල විරාජ් ස්කෝල ගන්ඩ එපා කියල දාපු වොයිස් කට් එකෙන්, ස්කෝල නිරෝධායන මධයස්තාන කරන්නෙ නැ කියලයි කියන්නෙ, නැතුව හමුදාවට ඉන්ඩ ගන්නෙ නැ කියල කියන්නෙ නැ..අකිල විරාජ්ල නිකන් උක දිල තියන චන්ද කඩා ගන්න එකට අපි මොනා කරන්ඩද..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    සුවාදීන එකේ නිව්ස් බලනව වගේනෙ බන් දැන් නූල:baffled::baffled::baffled:

    Z
    Z
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    කිසිම ගැටලුවක් නැ, ඕක ගැටලුව ආවෙ අර සමලිoගික අකිල විරාජ් ස්කෝල ගන්ඩ එපා කියල දාපු වොයිස් කට් එකෙන්, ස්කෝල නිරෝධායන මධයස්තාන කරන්නෙ නැ කියලයි කියන්නෙ, නැතුව හමුදාවට ඉන්ඩ ගන්නෙ නැ කියල කියන්නෙ නැ..අකිල විරාජ්ල නිකන් උක දිල තියන චන්ද කඩා ගන්න එකට අපි මොනා කරන්ඩද..

    ආ ඔව් ඔව් උගේ page එකේ දාලා තියෙන්නේ. ඇයි බන් හමුදා සෙබලුන් පාසල් වල රදවලා තියා ගන්නේ
     
    Status
    Not open for further replies.