පට්ටම ෆෝන් ඵක..ගෙවන ගාණට පට්ටම වටිනවා
.flossy carter කියන්නෙ සල්ලි වලට reviews දෙන කෙනෙක් නෙමෙයි.ඵයාගෙම සල්ලි වලින් තමා බඩු ගන්නෙ..පොරත් කියන්නෙ one plus 8 වලටත් වඩා මේක හොඳයි කියල.

.flossy carter කියන්නෙ සල්ලි වලට reviews දෙන කෙනෙක් නෙමෙයි.ඵයාගෙම සල්ලි වලින් තමා බඩු ගන්නෙ..පොරත් කියන්නෙ one plus 8 වලටත් වඩා මේක හොඳයි කියල.

මාත් ගන්න ඉන්නෙ..මුගෙ රිවිව් ඵක ඵනකන් හිටියෙ..ඒත් දැන් බඩු හොයාගන්න අමාරුයි බං.sold out නැත්නම් out of stock.
සෝල්ඩ් අවුට් කියන්නෙ වී ආ නොට් සෙලින් දිස් ප්‍රොඩක්ට් නෙ බොලේ.....!!! 

online.