Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,709
    12,744
    113
    යකෝ ග්‍රාමෝදය මාවතෙන්නේ අර මාළු කාරයාව ඇල්ලුවේත්. අපේ කට ගාවටම ඇවිල්ලා .

    අන්න ඌ ආපහු එව්වා නේද දවස් 5න්
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හු ඇන් පි මන්ද මානසිකයො හැමතිස්සෙම කන්ෆියුස් තමයි,,,

    මචන් හැම මගුලකටම හොට දාලා අනිත් වුන්ට එලකිරිය එපා කරන්නේ නැතුව පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවාද.
    ඔය හිමින් සීරුවේ ගේම දෙන වුන්ට එක්කයි කිව්වේ
     
    • Like
    Reactions: Dishta Didin

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Coronavirus (Covid19)... 04-29-2020 10:41 PM ah ah ah sbhawe mada hukanna aiye...

    :no: hamotama penna karana eka hari nane...sorry.:no:
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    කොළඹ ප‍්‍රදේශ ගණනාවක් වසා දැමේ.. ඇතුළුවීම-පිටවීම තහනම්…

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා කොළඹ නගරයේ ප්‍රදේශ ගණනාවක්ම සම්පූර්ණයෙන්ම වසා දැමීමට මේ වනවිට කටයුතු කර තිබේ.

    කොළඹ 14, කොළඹ 13, කොළඹ 12 ප්‍රදේශවල පිහිටි 64 වත්ත, බණ්ඩාරනායකපුර, කෙසෙල් වත්ත, අරුස් මාවත, නාරාහෙන්පිට දාබරේ මාවත, නිදහස් චතුරස්‍රය හැටේවත්ත, හැවුලොක් ලේන් ආදී ප්‍රදේශ මෙසේ සම්පූර්ණයෙන්ම හුදකලා කරන ලද බව පොලිසය කියයි.

    මීට අමතරව ඔරුගොඩවත්ත ඔරුගොඩවත්ත මජිත් ප්ලස්, මීතොටමුල්ල, පිළියන්දල ග්‍රාමෝදය මාවත, පන්නිපිටිය පලනවත්ත යන ප‍්‍රදේශද හුදෙකලා කර තිබේ.

    මෙම ප‍්‍රදේශයන්හි ආසාදිතයන් හමුවීමත් සමගින් ව්‍යාප්තිය පාලනය සදහා මෙම තීරණය ගෙන ඇත.


    බඩු පැකට් පැකට් වගේ


    පැලැන්වත්ත තාමනම් වහලා නැහැ
    ඇගුවල්වත්ත පාරෙ නේවි එකෙ කොල්ලෙක් නිවාඩු ඇවිත් හිටියා.පොර එලියෙ ඇවිදල තිබ්බෙ නැහැ
    ගෙදර අයව මිහින්තලෙ ගෙනිච්චා.උගෙ ගෙවල ලග අයට ස්වයං නිරෝධායනය වෙන්න කියල තිබ්බ ගෙවල් වලම
    චූන් පාන් ආව එකත් ස්වයං නිරෝධායනය කරලා තිබ්බා
    වෙන කේස් එකක්නම් නැහැ
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Coronavirus (Covid19)... 04-29-2020 11:15 PM ape thangachchi bada wela, tho neda ape thangachchita balen hikuwe?

    Mmmmm....Demala huththiyekta hikuwa kiyala mathakayak nam ne....hebai yanthamata wage mathakayak thiyanawa eka kellekta ariddi adawane kiyala ke gahuwa ...eki ube nangida? Ado api massinala ehenam...eppadi suham?
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    95479091_3170466972984566_4368216799297142784_n.jpg

    GMOA ප්‍රෙඩික්ට් කරානේ තව කල්ස්ටර් ඇතිවෙයි කියලා මෙහෙම ගියොත්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් හැම මගුලකටම හොට දාලා අනිත් වුන්ට එලකිරිය එපා කරන්නේ නැතුව පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවාද.
    ඔය හිමින් සීරුවේ ගේම දෙන වුන්ට එක්කයි කිව්වේ

    අර මොකක්ද ලිස්ට් එකට දගනිල්ල බන් ඉවරනෙ, ඇයි ඔච්චර වේදනා විදින්නෙ :rofl::lol::lol:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Coronavirus (Covid19)... 04-29-2020 10:28 PM mage ammage badata masa 1yi. uba neda bada kale

    :rofl:mmmm...eka gena nam kiyanna be...kohomath meke inna hangi hora rep kapana sehena pirisakage ammala ekka mama yahan gatha wela thiyanawa

    Coronavirus (Covid19)... 04-29-2020 10:26 PM එන්න අපි තාලෙට කියමු. වැඩ කරන අපේ නන්දේ, මට පුකේ ඇරලා දිව්වේ...

    :lol::lol::lol::lol: කව්ද බන් මේ ආතල් දෙන්නේ...ඉතින් උබට ඇරියා කියලා මම මොන කරන්නද

    Coronavirus (Covid19)... 04-29-2020 10:41 PM ah ah ah sbhawe mada hukanna aiye...

    :no: hamotama penna karana eka hari nane...sorry.:no:

    Coronavirus (Covid19)... 04-29-2020 11:15 PM ape thangachchi bada wela, tho neda ape thangachchita balen hikuwe?

    Mmmmm....Demala huththiyekta hikuwa kiyala mathakayak nam ne....hebai yanthamata wage mathakayak thiyanawa eka kellekta ariddi adawane kiyala ke gahuwa ...eki ube nangida? Ado api massinala ehenam...eppadi suham?


    :lol::lol::lol:

    ubada ban mewa hadagena danne?
    nathnam aththatama rep kapapuwada?
    dapanko screenshot ekak
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    :lol::lol::lol:

    ubada ban mewa hadagena danne?
    nathnam aththatama rep kapapuwada?
    dapanko screenshot ekak

    Un daana ewa thama bn...mn boru nam kiyanne dapu ekata screen shot ekak aran thiygena danna puluwan. Kapapu ekata nettam kiyanna puluwanne mehema neme damme kiyala
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මෙන්න මෙහෙම සක්කිලි ඉන්න රටක් මේක.. මේ වගේ අමන වැඩ හෙලා දකිමු..

    ස්වයං නිරෝධායනයේ සිටි නාවුක හමුදා සෙබලාගේ නිවස ඉදිරියේ මල් වඩමක් තියා යයි..

    මහජන සෞඛය පරික්‍ෂකටද දන්වා තම නිවසේ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින නාවික හමුදා සෙබළකුගේ නිවස ඉදිරිපිට කිසිවකු විසින් හෝ මල්වඩමක් තබා ගොස් ඇති බව වාර්තා වෙයි.

    හලාවත මුගුණුවටවන ප්‍රදේශයේ මෙම සිදුවීම සිදු වී ඇතැයි ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරයි.

    කොරෝනා වසංගතවට විරුද්දව සටන් කර නිවසට පැමිණි රණවිරුවෙකුට සිදු කරන ලද එම ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද ඔහු සඳහන් කරයි.
     
    Status
    Not open for further replies.