Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

MayuraAlwiz

Member
Oct 13, 2018
300
99
0
Kurunegala den hamathenama wage eka denna mathu wenawa,

navy niwadu awa ayagen contact una aya, karanna deyak ne, kawruth denagana nemene inne lede thibbata

Kurunegala paththa wahuwa nam hari wage, mehe thiyana ekek 4 colombo giyoth maga digatayi, office walayi virus eka hala hala yayi,

kohomath 4 wenida open kaloth nam kelawenawa hodama eken
 
SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,033
    4,729
    113
    Loading...
    දැන් කරන්න දෙයක් නැ ලන්කාවෙ ඇතුලට වයිරස් එක ගත්තා රට ඉන්න උන්ව ගෙන්න ගෙන, තව තව ගෙන්න ගන්නවා, ගොමා එක කියන දෙ ආහාන්නෙත් නැ :dull:

    ඔව්. ඒ වුණාට ඒකෙ වරදක් කියන්න බැහැ. ආපු අයත් අසරණයි. පහසුකම් නැති එක තමයි ලොකුම ප්‍රශ්නය. ලෙඩ්ඩු ටික දරාගන්න බැරිවුණ දවසට වෙන දේ කියන්න ඕනි නැහැනෙ. අපි තාම චා⁣ට් එකේ උඩටයි යන්නෙ. :dull:
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Kurunegala den hamathenama wage eka denna mathu wenawa,

    navy niwadu awa ayagen contact una aya, karanna deyak ne, kawruth denagana nemene inne lede thibbata

    Kurunegala paththa wahuwa nam hari wage, mehe thiyana ekek 4 colombo giyoth maga digatayi, office walayi virus eka hala hala yayi,

    kohomath 4 wenida open kaloth nam kelawenawa hodama eken

    :sorry::sorry::sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,170
    66,602
    113
    Kohomada api yudde ivara karala tibbe nattan coronath ekka kana kema
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,729
    113
    Loading...
    Kurunegala den hamathenama wage eka denna mathu wenawa,

    navy niwadu awa ayagen contact una aya, karanna deyak ne, kawruth denagana nemene inne lede thibbata

    Kurunegala paththa wahuwa nam hari wage, mehe thiyana ekek 4 colombo giyoth maga digatayi, office walayi virus eka hala hala yayi,

    kohomath 4 wenida open kaloth nam kelawenawa hodama eken

    4 යන්න එපා. ඉන්න තැනට වෙලා පරිස්සමෙන් ඉමු. :rolleyes:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    rata idan lankawata gennana studentsla wa nawaththanna onamai. Naththam meka nawathanna wennema na. Nikan army navy ekata bo wenawa
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,729
    113
    Loading...
    Kohomada api yudde ivara karala tibbe nattan coronath ekka kana kema

    යුද්ධයක් තිබ්බ ද බන්? :P ඊළඟට එන්නෙ ඩෙංගු, ගංවතුර සමඟ කොරෝනා. :dull:

    එක තමයි බන් ඇයි ලන්කාවෙ පාහාසුකම් අඩු රටක් කියලා නොදැන නෙවෙයි නෙ රට උන්ව ගෙන්න ගත්තෙ, දැන් කොහෙන් කියලා කොන්ට්‍රෝල් කරන්නද, තව තව ගෙන්න ගන්නෙ වයිරස් එක මදි වෙලාද :dull:

    වෙන කරන්න දෙයක් නැහැ. ආණ්ඩුවටත් එන ප්‍රෙශර් එක වැඩියි. ටිකක් හරි ගෙන්න ගන්න වෙනවා.
     
    Last edited:

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඔව්. ඒ වුණාට ඒකෙ වරදක් කියන්න බැහැ. ආපු අයත් අසරණයි. පහසුකම් නැති එක තමයි ලොකුම ප්‍රශ්නය. ලෙඩ්ඩු ටික දරාගන්න බැරිවුණ දවසට වෙන දේ කියන්න ඕනි නැහැනෙ. අපි තාම චා⁣ට් එකේ උඩටයි යන්නෙ. :dull:

    Ehema kiyanne kohomada bn asarana katawa. Ekaga na. Dan balapan lankawe pitarata waladi maruna okkoma hoda ratawaladi, uk dubai swiss wage. Kauruwath male na italy korea waladi. But uk swiss us idan lankawata plane yawala ehema gennuweth na. Pita inan aya safe na kiyanna ba. Hodama ratawal walata kela une unge aulen. But ape wada krana aya godak inna ratwal studentasla safe. Eyala gennagena ayeth lankawe bo kraganna yanne.
     
    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    4076 new cases and 4419 new deaths in the United Kingdom, "Public Health England (PHE) has developed a new method of reporting daily COVID-19 deaths, to give a more complete number of those who have died from the virus.

    For the first time from today, Wednesday 29 April 2020, the government’s daily figure will include deaths that have occurred in all settings where there has been a positive COVID-19 test, including hospitals, care homes and the wider community. Scotland, Northern Ireland and Wales already report out-of-hospital deaths.

    Today’s figures have been revised retrospectively by PHE since the first death on 2 March 2020 to include additional data sources. This will bring the total number of deaths in the UK to 26,097 from 2 March until 28 April, including 765 deaths reported in the 24 hours to 5 pm on 28 April
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    Kurunegala den hamathenama wage eka denna mathu wenawa,

    navy niwadu awa ayagen contact una aya, karanna deyak ne, kawruth denagana nemene inne lede thibbata

    Kurunegala paththa wahuwa nam hari wage, mehe thiyana ekek 4 colombo giyoth maga digatayi, office walayi virus eka hala hala yayi,

    kohomath 4 wenida open kaloth nam kelawenawa hodama eken

    අඩෝ එකා දෙන්න තමයි මුලින් ඉන්නේ. ඊට පස්සේ තමයි පූපුරන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න බිල්ල, අන්න බිල්ල ,අතන බිල්ල , :rofl::rofl::rofl:

    හු ඇන් පි කාරයො දැන් මාසයක් තිස්සෙ ලෙටෙවුවත් කිසිම වැඩකට ඇති දෙයක් උනේ නැනෙ, හැමදාම බලු වෙලා පහු බහිනව,,:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ එකා දෙන්න තමයි මුලින් ඉන්නේ. ඊට පස්සේ තමයි පූපුරන්නේ.

    පුපුරන්ඩ සහරාන්ද ඩෝ ,:lol::lol::lol::lol: ගිහින් නිදගනින් මිනිහො බිල්ලො මවන්නෙ නැතුව ...:baffled::baffled:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,033
    4,729
    113
    Loading...
    Ehema kiyanne kohomada bn asarana katawa. Ekaga na. Dan balapan lankawe pitarata waladi maruna okkoma hoda ratawaladi, uk dubai swiss wage. Kauruwath male na italy korea waladi. But uk swiss us idan lankawata plane yawala ehema gennuweth na. Pita inan aya safe na kiyanna ba. Hodama ratawal walata kela une unge aulen. But ape wada krana aya godak inna ratwal studentasla safe. Eyala gennagena ayeth lankawe bo kraganna yanne.

    මිනිස්සු ඕක කොහොමත් තේරුම් ගන්නෙ නැහැ. උන් හදන්නෙ බයට මෙහෙට පනින්න. ඔය අතරෙ ඇත්තටම අසරණ වුණ සෙට් එකක් ඉන්නවා. ඉන්න තැන ඉන්න පුලුවන් නම් ඒක එනවට වැඩිය ආරක්ෂිතයි කියලා තේරුම් ගන්නෙ කීයෙන් කීදෙනාද. වීඩියෝ කර කර social media දානවා. ඒකෙන් මිනිස්සු ඇවිස්සෙනවා. ආණ්ඩුව ප්‍රෙශර් කරනවා.

    GMOA කිව්ව වගේ කැප කිරීම් කරන්න වෙයි. එන්න හදන අය තේරුම් ගන්න ඕනි, ඇවිත් තවත් බරක් වෙනව ද නැද්ද කියලා. අපේ මිනිස්සුන්ගෙ ආකල්ප ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැනෙ බන්. ⁣බහුතරයක් කෙලෙව්වෙ රට පැනපු අර කෙල වුණහම ලංකාව මතක්වෙන ජාතියෙ අය තමයි. ඕකුන් ආපහු situation normal වුණ ගමන් අපිට පුක පෙන්නලා රටයයි. ඒ ජාතියෙ බඩුනෙ ඉන්නෙ.කොහොමත් ඔක්කොම නම් ගෙන්න ගන්න හොඳ නැහැ. :no:
     
    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    is this only for today? :shocked:

    ne bn

    4076 new cases and 4419 new deaths in the United Kingdom, "Public Health England (PHE) has developed a new method of reporting daily COVID-19 deaths, to give a more complete number of those who have died from the virus.

    For the first time from today, Wednesday 29 April 2020, the government’s daily figure will include deaths that have occurred in all settings where there has been a positive COVID-19 test, including hospitals, care homes and the wider community. Scotland, Northern Ireland and Wales already report out-of-hospital deaths.

    Today’s figures have been revised retrospectively by PHE since the first death on 2 March 2020 to include additional data sources. This will bring the total number of deaths in the UK to 26,097 from 2 March until 28 April, including 765 deaths reported in the 24 hours to 5 pm on 28 April
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    But UK people are don't take this seriously as it should be.
     
    Status
    Not open for further replies.