මිනිස්සු ඕක කොහොමත් තේරුම් ගන්නෙ නැහැ. උන් හදන්නෙ බයට මෙහෙට පනින්න. ඔය අතරෙ ඇත්තටම අසරණ වුණ සෙට් එකක් ඉන්නවා. ඉන්න තැන ඉන්න පුලුවන් නම් ඒක එනවට වැඩිය ආරක්ෂිතයි කියලා තේරුම් ගන්නෙ කීයෙන් කීදෙනාද. වීඩියෝ කර කර social media දානවා. ඒකෙන් මිනිස්සු ඇවිස්සෙනවා. ආණ්ඩුව ප්‍රෙශර් කරනවා.
GMOA කිව්ව වගේ කැප කිරීම් කරන්න වෙයි. එන්න හදන අය තේරුම් ගන්න ඕනි, ඇවිත් තවත් බරක් වෙනව ද නැද්ද කියලා. අපේ මිනිස්සුන්ගෙ ආකල්ප ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැනෙ බන්. බහුතරයක් කෙලෙව්වෙ රට පැනපු අර කෙල වුණහම ලංකාව මතක්වෙන ජාතියෙ අය තමයි. ඕකුන් ආපහු situation normal වුණ ගමන් අපිට පුක පෙන්නලා රටයයි. ඒ ජාතියෙ බඩුනෙ ඉන්නෙ.කොහොමත් ඔක්කොම නම් ගෙන්න ගන්න හොඳ නැහැ.![]()
10000000000000000000% ekagai bn









