Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    ITN එකේ අද රෑ දහයට ගිය සංවාදය බැලුවා. ඒක පැය දෙකක් විතර ගියා. ඒකේ මාතෘකාව වුනේ කොරෝනා වසංගතය ලංකාවේ ආර්ථිකේට බලපාන්නෙ කොහොමද සහ ඉන් ගොඩ යන්නෙ කොහොමද කියන එක. :rolleyes:

    මමත් ඒක බැලුවේ වැදගත් දෙයක් දැනගන්න ලැබෙයි කියලා. ඒත් උන් පැය දෙකේම කලේ කට්ටියම එකතුවෙලා කලින් ආන්ඩුවට බැන බැන ඉදපු එක තමයි. :dull:

    Aparade paya deka..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    ITN එකේ අද රෑ දහයට ගිය සංවාදය බැලුවා. ඒක පැය දෙකක් විතර ගියා. ඒකේ මාතෘකාව වුනේ කොරෝනා වසංගතය ලංකාවේ ආර්ථිකේට බලපාන්නෙ කොහොමද සහ ඉන් ගොඩ යන්නෙ කොහොමද කියන එක. :rolleyes:

    මමත් ඒක බැලුවේ වැදගත් දෙයක් දැනගන්න ලැබෙයි කියලා. ඒත් උන් පැය දෙකේම කලේ කට්ටියම එකතුවෙලා කලින් ආන්ඩුවට බැන බැන ඉදපු එක තමයි. :dull:

    ඉතින් ඒක තමයි ගොඩ යන්න තියෙන එකම ක්‍රමේ :lol:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Coronavirus (Covid19)...04-30-2020 04:35 AM ape amma ewapan ponnayo dan parakku wela

    Hitapan kari ballo, wesa balli enna behe koyanawa ube appata naginne nehen kiyala...mn qwa tho ponna patiyek una eka pudumayak newen kiyala :yes::lol:
     
    • Like
    Reactions: Los pollos hermanos

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ITN එකේ අද රෑ දහයට ගිය සංවාදය බැලුවා. ඒක පැය දෙකක් විතර ගියා. ඒකේ මාතෘකාව වුනේ කොරෝනා වසංගතය ලංකාවේ ආර්ථිකේට බලපාන්නෙ කොහොමද සහ ඉන් ගොඩ යන්නෙ කොහොමද කියන එක. :rolleyes:

    මමත් ඒක බැලුවේ වැදගත් දෙයක් දැනගන්න ලැබෙයි කියලා. ඒත් උන් පැය දෙකේම කලේ කට්ටියම එකතුවෙලා කලින් ආන්ඩුවට බැන බැන ඉදපු එක තමයි. :dull:

    හැමදාම ඔහොම නෙ.
    ඔකුන්ට රට ගොඩනගන වැඩපිළිවෙළක් නැ
    කොරොනා තිබ්බෙ නැත්තම් බලාගන්න තිබ්බ දෙසපදෙසපාලුවොන්ගෙ අඩොවැඩියාව.

    දැන් වැඩිය පේන්න නැති නිසා හෙලුව වැහිලා තියෙන්නේ
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Kohomada api yudde ivara karala tibbe nattan coronath ekka kana kema

    කොටි එහෙනම් මරාගෙන මැරෙන්න එන්නෙ බොම්බ බැදගෙන නෙවෙ කොරොනා හදාගෙන
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඊයේ (29) දිනයේදී වාර්තා වූ කොරෝනා රෝගීන් 30 දෙනා ගෙන් 22 ක් නාවික හමුදාවේ සාමාජිකයින් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

    නාවික නිලධාරින් 20 දෙනෙක් වැලිසර නාවික හමුදා කඳවුරෙන් ද, අනෙක් නිලධාරීන් දෙදෙනා නිවාඩු ගොස් සිටි අය බවයි හමුදාපතිවරයා කියා සිටියේ. මීට අමතරව කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ නාවික සෙබළුන් ගේ සමිපතයින් 07 දෙනෙක්ට සහ ගුණසිංහපුර ප්‍රදේශයෙන් නිරෝධායනයට රැගෙන ගිය පුද්ගලයෙක්ටද වෛරසය ආසාධනය වී ඇත.

    වැලිසර නාවික හමුදා කඳවුරෙන් පිටතදී වාර්තා වූ රෝගීන් බදුල්ල, තලාතුඔය, හෝකන්දර මොරොන්තුඩුව සහ කන්තලේ යන ප්‍රදේශයන් ගෙන් වාර්තාවී ඇති බවයි යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

    ඊයේ දිනය වන විට මෙරටින් කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ පුද්ගලයින් 649 දෙනෙක් වාර්තා වී ඇත. එලෙස වාර්තා වූ රෝගීන් ගෙන් 338 දෙනෙක් වාර්තා වී ඇත්තේ පසුගිය දින 07 තුලදීය. එලෙස වාර්තා වූ රෝගීන් 338 දෙනා ගෙන් 264 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ සමිපතයින් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත වර්තා කර සිටියේ.
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    22 out of the 30 covid-19 positive patients reported yesterday are from Sri Lanka Navy
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අද උදේ දෙරණ අරුණ එකේ හමුදාපති කිව්වා නිවාඩුවට ගමේ ගිය නාවික හමුදාවෙ සියළු දෙනාගෙම contacts trace කරල quarantine කරල ඉවරයි කියල.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,197
    72,373
    113
    මාලඹේ
    අද උදේ දෙරණ අරුණ එකේ හමුදාපති කිව්වා නිවාඩුවට ගමේ ගිය නාවික හමුදාවෙ සියළු දෙනාගෙම contacts trace කරල quarantine කරල ඉවරයි කියල.

    තව දවස් දෙකකින් විතර අඩුවෙයි . ඔක්කොම Clusters හොයාගෙන ඉවරයි නේ:yes::yes::yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැමදාම ඔහොම නෙ.
    ඔකුන්ට රට ගොඩනගන වැඩපිළිවෙළක් නැ
    කොරොනා තිබ්බෙ නැත්තම් බලාගන්න තිබ්බ දෙසපදෙසපාලුවොන්ගෙ අඩොවැඩියාව.

    දැන් වැඩිය පේන්න නැති නිසා හෙලුව වැහිලා තියෙන්නේ

    :dull::(:(
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    ITN එකේ අද රෑ දහයට ගිය සංවාදය බැලුවා. ඒක පැය දෙකක් විතර ගියා. ඒකේ මාතෘකාව වුනේ කොරෝනා වසංගතය ලංකාවේ ආර්ථිකේට බලපාන්නෙ කොහොමද සහ ඉන් ගොඩ යන්නෙ කොහොමද කියන එක. :rolleyes:

    මමත් ඒක බැලුවේ වැදගත් දෙයක් දැනගන්න ලැබෙයි කියලා. ඒත් උන් පැය දෙකේම කලේ කට්ටියම එකතුවෙලා කලින් ආන්ඩුවට බැන බැන ඉදපු එක තමයි. :dull:

    දොරමඩලාව බැලුවද මේ සතියේ ගිය.ඉන්න ඕන අය විතරයි හිටියේ.අඩු උනේ පවිත්‍රා විතරයි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,786
    16,898
    113
    Kottawa
    ප්‍රෝග්‍රෑම් එකක් හරියකට ටොපික් එකකට කරන්න බැරි ජාතියෙ රූපවාහිනි මහගෙදර. :dull:

    මිනුස්සු ඇදෙන්නෙ කුනු වලි වලට තමා.. අරූ මුට බනිනවනම් මූ අරූට බනිනවනම් අන්න නියම නායකයො :D
     
    Status
    Not open for further replies.