Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    Corona : නිකවැරටිය වසා දමයි..

    ඊයේ පස්වරුවේ සිට නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

    සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ සෙබලෙක් වන නිකවැරටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

    අදාළ කාන්තාව ප්‍රදේශයේ විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කර ඇති බව අනාවරණය වී තිබේ.

    සැමියාගෙන් ඇයට වෛරසය ආසාදන වන්නට ඇතැයි සැක කලද එම නාවික සෙබලාට කොරෝනා වෛරසය ආසාදනය වූ බවක් මෙතෙක් තහවුරු වී නැත.

    නිවාඩුවට පැමිණි මෙම සෙබලා සමග කාන්තාවද ප්‍රදේශයේ නිවාස ගණනාවකට සහ පොදු ස්ථාන රැසකට ගොස් තිබීම හේතුවෙන් මෙසේ ප්‍රදේශයේ ඇඳිරි නීතිය පනවා තිබේ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    සෙල්ලම් නෑ :(:(:(
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305

    සැමියගෙ යාළු සෙබලට කොරෝනා ආසාදිතද කියල හොයල බලන්න වෙනව:lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක

    සැමියගෙ යාළු සෙබලට කොරෝනා ආසාදිතද කියල හොයල බලන්න වෙනව:lol:

    අදාළ කාන්තාව ප්‍රදේශයේ විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කර ඇති බව අනාවරණය වී තිබේ. :lol::lol:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මට එක්ස්ට්‍රනල් හාඩ් එකක් ගන්න ඕන වෙලා තියෙන්නෙ
    4 වෙනිදටත් දිස්ත්‍රික්ක හරහා යන්න බැරිද?

    Same here :(

    fuck wela inne VGA ekata warranty ganna yanna baruwa
    work pass have

    mage case ekenm shop eka open karala na thama
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අදාළ කාන්තාව ප්‍රදේශයේ විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කර ඇති බව අනාවරණය වී තිබේ. :lol::lol:

    1 foot athule mask mukuth nathuwa katha kalath athi
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    අදාළ කාන්තාව ප්‍රදේශයේ විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කර ඇති බව අනාවරණය වී තිබේ. :lol::lol:

    අත්‍යාවශ‍ය සේවා ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Screen-Hunter-08.png

    Meka weradimakda ? naththan atthatamada ? :oo::sorry:

    atthata
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පාර්ලිමේන්තුව වහල තියෙද්දි අලුතින් සල්ලි අච්චු ගහන්නෙ කොහොමද මීහරකො, මේ ගොබ්බ හු ඇන් පි මීහරක්ගෙ වැඩේම මඩ ගහන්ඩ ඇවිල්ල අසුචි නාන එක..:lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඇයි පාර්ලිමේන්තුවෙද ප්‍රින්ටරේ තියෙන්නෙ :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මුදල් බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට :P:P

    ඒ බලය පිටවෙන්නෙ පාර්ලිමේන්තුව ඇරියහම විතරලුද? වහල තියෙද්දි බලේ එලියට එන්න බැරුව ඇතුලෙ හිරවෙලා තියෙනවද? :sorry:
     
    :yes::yes:
     
    Status
    Not open for further replies.