Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,199
    72,375
    113
    මාලඹේ
    උඹ දැන් රෙවුන බව නොදැන දඟලනවා නෙවෙයිනේ පුටා :lol: ඉතින් ඇයි උත්තර දෙන්න බය? economics කියන්නේ ඉකොමස් වලටද?:rofl:

    අද මොනවද E-commerce Updates මචං ?:rolleyes:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹ දැන් රෙවුන බව නොදැන දඟලනවා නෙවෙයිනේ පුටා :lol: ඉතින් ඇයි උත්තර දෙන්න බය? economics කියන්නේ ඉකොමස් වලටද?:rofl:

    තව ටින්කිරි ආර්තික විග්‍රහයක් කරමුද , කොල්ලොත් කැමති උබෙ ටින්කිරි විග්‍රහයට හිනා වෙන්නෙ කොහෙන්ද කියලා හිතා ගන්න බැරුව
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    දැන් එහෙමවත් කියපන්, ලැජ්ජයි ඔක්කොම දැන ගත්තා ආර්තික විග්‍රහය කරලා ටින්කිරි ගා ගත්ත හැටි උබ බන්දුල ගුනවර්දනලගෙ ගෙදරද වැඩ පට්ට චාටර්

    තව ටින්කිරි ආර්තික විග්‍රහයක් කරමුද , කොල්ලොත් කැමති උබෙ ටින්කිරි විග්‍රහයට හිනා වෙන්නෙ කොහෙන්ද කියලා හිතා ගන්න බැරුව

    economics කියන්නේ ඉකොමස් වලටද? :lol: ඇයි බන් උත්තර දෙන්න බය?:rofl:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    It's dosen't matter මචං
    මම e-commerce දන්නවා මචං .:lol::lol:

    දන්නවා නම් අරුට කියල දියන් economics කියන්නේ e-commerce නෙවෙයි කියල :rofl:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    economics කියන්නේ ඉකොමස් වලටද? :lol: ඇයි බන් උත්තර දෙන්න බය?:rofl:

    උබම කියපන් ලන්කාවෙ මාහා බැන්කු අදිපති ඉකොමස් කරලා මාහා බැන්කුවෙ අදිපති උනෙ කොහොමද කියලා :lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    උබම කියපන් ලන්කාවෙ මාහා බැන්කු අදිපති ඉකොමස් කරලා මාහා බැන්කුවෙ අදිපති උනෙ කොහොමද කියලා :lol:

    මම නම් e-commerce ගැන මොකුත් කිව්වේ නෑ, economics ගැන නම් කිව්වා :yes:

    උඹලගේ පැත්තේ ඒ දෙකම එකක්ද? :rofl:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ත්‍රෙඩ් එකේ අන්තිම පේජස් පහටම කොරෝනා සම්බන්දව එකම එක නිව්ස් එකයි තියෙන්නෙ. :dull:

    economics and e-commerce patalagaththu seen ekak thiyenne...:yes::yes::yes::D
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,199
    72,375
    113
    මාලඹේ
    දන්නවා නම් අරුට කියල දියන් economics කියන්නේ e-commerce නෙවෙයි කියල :rofl:

    එදා අර උඹේ අර අාර්ථික විග්‍රහයේ තිබුණේ ඔය දෙකම එකයි කියලා නේ:confused::confused:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Corona : ගම්පොල නගරය වසා දමයි..
    April 30, 2020 at 2:10 pm | lanka C news
    Corona : ගම්පොල නගරය වසා දමයි..
    ගම්පොල නගරය අද දිනයේ සිට සියලූ කඩසාප්පු වසා දැමීමට තීරණය කර තිබේ.

    එළැඹෙන මැයි මස 4 වැනි දින දක්වා මෙම තීරණය ක්‍රියාත්මක වන අතර අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යාමට තීරණය කර තිබේ.

    නගර සීමාවේදී කොරෝනා ආසාදිතයෙකු හමුවීමත් සමගින් ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකදී මෙම තීන්දුව ගෙන ඇත.

    ආසාදිතයා හමු වූ සිංහපිටිය කෙසෙල්වත්ත ප්‍රදේශය දැනටම හුදකලා කර ඇති අතර ඔහු ඇසුරු කළ තිස් පස් දෙනෙකු නිරෝධයට යොමුකර තිබේ.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    Corona : නිකවැරටිය වසා දමයි..
    April 30, 2020 at 12:00 pm | lanka C news
    Corona : නිකවැරටිය වසා දමයි..
    ඊයේ පස්වරුවේ සිට නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබේ.

    සැමියා වැලිසර නාවික හමුදා කදවුරේ සෙබලෙක් වන නිකවැරටිය ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

    අදාළ කාන්තාව ප්‍රදේශයේ විශාල පිරිසක් සමග සමීපව ඇසුරු කර ඇති බව අනාවරණය වී තිබේ.

    සැමියාගෙන් ඇයට වෛරසය ආසාදන වන්නට ඇතැයි සැක කලද එම නාවික සෙබලාට කොරෝනා වෛරසය ආසාදනය වූ බවක් මෙතෙක් තහවුරු වී නැත.

    නිවාඩුවට පැමිණි මෙම සෙබලා සමග කාන්තාවද ප්‍රදේශයේ නිවාස ගණනාවකට සහ පොදු ස්ථාන රැසකට ගොස් තිබීම හේතුවෙන් මෙසේ ප්‍රදේශයේ ඇඳිරි නීතිය පනවා තිබේ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,692
    98,701
    113
    ත්‍රෙඩ් එකේ අන්තිම පේජස් පහටම කොරෝනා සම්බන්දව එකම එක නිව්ස් එකයි තියෙන්නෙ. :dull:
    ITN නිව්ස් බලපන් ඊට පස්සෙ මහින්ද අබේසුන්දරගෙ පිටපත ලියන හැටි මේකට ඇවිත් බලා ගනින්. :lol::lol::lol:
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    එදා අර උඹේ අර අාර්ථික විග්‍රහයේ තිබුණේ ඔය දෙකම එකයි කියලා නේ:confused::confused:

    ඒකෙ කොහෙද එහෙම තිබුනේ? උඹට ඉංග්‍රීසි විතරක් නෙවෙයි සිංහලත් බැරිද? :rofl:
     
    Status
    Not open for further replies.