Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    economics and e-commerce patalagaththu seen ekak thiyenne...:yes::yes::yes::D

    ඕක ඌ ගොනා සේ පටල ගත්ත :lol: දැන් ඉතින් කියන්න දෙයක් නැති කමට තේරුනේ නෑ වගේම එකම කියවනවා :rofl:

    ඌ ඔය කියන්නේ උඹ උස්සලා දෙන එකා වචන දෙකේ වෙනස දන්නේ නෑ කියල ජනේලෙන් දුන්නට context එක උඹ දන්නේ නෑ නේද? :rofl:

    My pleasure
    Please explain about e-commerce:lol::lol::lol:

    For one e-commerce is different from economics :rofl:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,114
    25,234
    113
    Corona first threat eka patta knowledgable. Neka nikan linda langa sangame wage. Hebei indala hitala wetena honda evath balanna wen nege gon athal nisa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,197
    72,373
    113
    මාලඹේ
    ඕක ඌ ගොනා සේ පටල ගත්ත :lol: දැන් ඉතින් කියන්න දෙයක් නැති කමට තේරුනේ නෑ වගේම එකම කියවනවා :rofl:

    ඌ ඔය කියන්නේ උඹ උස්සලා දෙන එකා වචන දෙකේ වෙනස දන්නේ නෑ කියල ජනේලෙන් දුන්නට context එක උඹ දන්නේ නෑ නේද? :rofl:

    For one e-commerce is different from economics : ROFL:
    Oho really?
    Glad to know Machen :lol:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,641
    2,727
    113
    ත්‍රෙඩ් එකේ අන්තිම පේජස් පහටම කොරෝනා සම්බන්දව එකම එක නිව්ස් එකයි තියෙන්නෙ. :dull:

    updates gaththe meken. kalin thread eke indanma me thread eka balana eka adu kara ban. :confused:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    රෙප් කපපං එකග නැතත්ම්. අදාල නැ. නමුත් කටකැවත් මට හිතෙන දේ කියනවා.

    ආමි කමාන්ඩර් වැඩක් කලා. ඒක හරි හැට්ඔෆ්. නමුත් දැන් ටික ටික මිඩියා වලට මුන දාලා හැම රැද්දම හෝදන තැනට වැඩ වෙලා. කියන තරම් හැමදේම හරියට වෙන්නැ. මොකද අපිටත් ආමි නේවි වැඩ කරන යාලුවේ නැයෝ නැතුව නෙවෙයිනේ. සමහරුන්ට වැඩ⁣ට කැදවුව්ට කැමවත් නැ තාම. ආමි කමාන්ඩර් අරකයි මේකයි, යුද්දේ කාාලේ මෙහෙමයිිිකියනවා. නමුත් එයාටම අමතක වෙලා හමුදාවේ ඉහල නිති අනුව පහල අය වැඩ කරන්න වෙනවා කියලා මොන කට්ට හරි කාගෙන. හැමොම් කටු කන්නේ කැමැත්තෙන් ම නොවයි කියලා.. නේවි එකේ නිවාඩු අයින් කරලා කැදවපු සමහර අය ආයිත් ගෙවල් වල එවලා. ටෙස්ට් නොකරම . දැන්පවුල්වල උන් ඉනනේ බයෙන්. මේවා ඇත්ත.

    හමුදාවෙන් හැමදේමම 100%ක් හරියට වෙන්නැ. වෙන වැරද්ද දේ කිව්වවා කියලා මම කොටියෙක් වෙන්නැ. වැරදි වැහුවෙත් වෙන එකම දේ රටට කෙල වෙන එකම විතරයි. එදාට ⁣දෙශප්‍රේම දේශදෝහ කතා නැ. කෙලලා යනවා.
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    මේ ත්‍රෙඩ් එකේ ගොඩක් ඉන්නෙ කොලු කාරයො. උන් බොරුවට රංඩු වෙනවා වගේ පෙන්න පෙන්න ලව් කරන සීන් එකක් යන්නෙ. ලැජ්ජයි බොලවු තොපි ගැන.

    eeya bung ehema ewath wenawada meke?..
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,540
    1,346
    113
    Rathnapure
    නිකවැරටියේ ආසාදිතයා කුරුණෑගල සිට ආ බස් රථයේ තොරතුරු මෙන්න. – සෞඛ්‍ය නිළධාරීන් දැනුවත් කරන ලෙස මඟීන්ට උපදෙස්.
    COLOMBO TIMES ON APRIL 30, 2020

    නිකවැරටියේ ආසාදිත නාවික සෙබලා ඉකුත් 22දා කුරුණෑගල සිට නිකවැරටියට NW MB 0609 දරණ අංක දරණ මගී ප්‍රවාහන බස් රථයෙන් පැමිණ ඇති බව අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.

    මෙම බස් රථය මෙදින කුරුණෑගලින් උදෑසන 8.45 ට ගමන් අරඹා 9.45ට නිකවැරටියට පැමිණ ඇති බවද ,මෙහි ගමන් ගත් මගීන් වහා නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙස එම සෞඛ්‍ය නිලධාරීන් මගීන්ට දන්වා සිටිනවා.

    ඉතා අවදානම් තත්වයක පවතින නිකවැරටිය නගරය කොරෝනා වෛරසයෙන් මුදා ගැනිමට සහය දක්වන ලෙසද නිලධාරීන් ජනතාවට දන්වා සිටිනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,877
    31,659

    Johnston obe awadanayatayi.:rolleyes:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    රෙප් කපපං එකග නැතත්ම්. අදාල නැ. නමුත් කටකැවත් මට හිතෙන දේ කියනවා.

    ආමි කමාන්ඩර් වැඩක් කලා. ඒක හරි හැට්ඔෆ්. නමුත් දැන් ටික ටික මිඩියා වලට මුන දාලා හැම රැද්දම හෝදන තැනට වැඩ වෙලා. කියන තරම් හැමදේම හරියට වෙන්නැ. මොකද අපිටත් ආමි නේවි වැඩ කරන යාලුවේ නැයෝ නැතුව නෙවෙයිනේ. සමහරුන්ට වැඩ⁣ට කැදවුව්ට කැමවත් නැ තාම. ආමි කමාන්ඩර් අරකයි මේකයි, යුද්දේ කාාලේ මෙහෙමයිිිකියනවා. නමුත් එයාටම අමතක වෙලා හමුදාවේ ඉහල නිති අනුව පහල අය වැඩ කරන්න වෙනවා කියලා මොන කට්ට හරි කාගෙන. හැමොම් කටු කන්නේ කැමැත්තෙන් ම නොවයි කියලා.. නේවි එකේ නිවාඩු අයින් කරලා කැදවපු සමහර අය ආයිත් ගෙවල් වල එවලා. ටෙස්ට් නොකරම . දැන්පවුල්වල උන් ඉනනේ බයෙන්. මේවා ඇත්ත.

    හමුදාවෙන් හැමදේමම 100%ක් හරියට වෙන්නැ. වෙන වැරද්ද දේ කිව්වවා කියලා මම කොටියෙක් වෙන්නැ. වැරදි වැහුවෙත් වෙන එකම දේ රටට කෙල වෙන එකම විතරයි. එදාට ⁣දෙශප්‍රේම දේශදෝහ කතා නැ. කෙලලා යනවා.

    අනිවාර්යෙන්ම. ෆෝසස් වල කියලා ඉන්නෙත් මිනිස්සු නෙ. එතන මැජික්කාරයො නෑ. උන් අතිනුත් අතපසුවීම් වෙනවා සහ ලෙඩ රෝග වලට උනුත් ගොදුරු වෙනවා.

    ලොකුම වැරද්ද යුද්දෙයි , වසන්ගතෙයි එකක් කියලා හිතන්න ගියොත් තමයි.

    එහෙමයි කියලා ඉතිං උන්ව කන්න හදන්න හොද නෑ. මොනා උනත් රාජකාරිය කරන්න ගිහින්නෙ උන් ලෙඩ උනෙත්. හිතලා බෝ කලා නෙවෙයිනෙ බන්ස්! කාගෙ හරි අදූරදර්ශී තීරනයක් උනත් උන්ට ඕඩර් ආවොත් කරන්න වෙනවා!
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හමුදාව හිරේ දාද්දි හුරේ දාපු හු ඇන් පි කාරයො දැන් හමුදාව ගැන කිබුල් කදුලු හෙලනව, :lol::lol::lol::lol: රණවිරුන්වට උබලගෙ පාන්ඩුව මරණ දඩුවම් දෙද්දි කොහෙද බන් ඔය ආදරේ හැoගිලා තිබ්බෙ.. :lol::lol::lol:
     
    වසන්ගතේ යුද්දෙට වඩා බරපතල හානි ගෙනදෙන්ඩ පුලුවන්..බලපන් උබලගෙ සුද්ද ඉන්න ඇමරිකාව 60000+ මැරිල :(.. සුද්ද හත්පොලේ ගාගෙන ,උබලගෙ හුටන් වගේ එක එකාට බුර බුරා ඉන්න තැනට් පල්ලම් බැස්සනෙ..:lol::lol:

    ඇමරිකාවෙ විතරක් දොස්තරල 200 ආසන්නව මැරිල, යුරෝපෙ ගත්තමත් අසන්නව 500ක් කිට්ටු වෙන්ඩ දොස්තරලම මැරිල, ඒ දොස්තරලත් අදුරදර්ශි තිරනයක් ඔඩර් ආපු නිසා කරල පව් දෙයියනේ..:(:(

    හු ඇන් පි පොල් බුරුවන්ගෙ ලොජික් :lol::lol::lol:
     
    Last edited:

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    හමුදාව හිරේ දාද්දි හුරේ දාපු හු ඇන් පි කාරයො දැන් හමුදාව ගැන කිබුල් කදුලු හෙලනව, :lol::lol::lol::lol: රණවිරුන්වට උබලගෙ පාන්ඩුව මරණ දඩුවම් දෙද්දි කොහෙද බන් ඔය ආදරේ හැoගිලා තිබ්බෙ.. :lol::lol::lol:

    එරෝසන් ඇත්තතම උබට පිස්සුද හැම මගුලටම උබ unp ගාන්නේ. ඇත්තටම උබවයි අංගොඩ යවන්න ඔනා. උබට මේවා දැනෙන්නේ නැ. උබේම ලේ තියන අයියක් මල්ලියෙක් හමුදාවට ගිය දවසක තේරෙයි. එච්චරයි කියන්න තියෙන්නේ. එහෙම උන් ඉන්න අය දන්නවා කේ කැකැරෙන හැටි. එහෙම එකෙක්ට කවදාවත් තොපි හමුදාවේ උන් හිරේ දානකොට හු⁣රේ දැම්මි වගේ හුකන කතා කියන්නනේ.

    උබ හරියට නිකං කවදාවත් පිට්ටනිය දැකලා නැති නමුත් කවදාහරි ක⁣මන්ටේටර් කෙනෙක් වෙන්න දගලන කටට එන හැම මගුලම කියවන මයික් වගේ පොරක්. බෙහෙත් පොඩ්ඩක් ගනින්. ගන්න සල්ලි නැත්තම් බැන්ක් එකවුන්ට් එක pm කරපං කියක් හරි දන්නම්. උබලා වගේ උන්ටත් මනසට නිදහස් තියෙන්න එපැයි
     
    • Like
    Reactions: kasun090354t

    හරි බන් මම අහන්නෙ මේ සරල ප්‍රශ්නයක්නෙ... එක ලේ තියෙන හමුදාවෙ මල්ලිව රන්න පොනිලගෙ පාන්ඩුවෙන් මිනි මැරුම් චෝදනා දාල මරණ දඩුවමට නියම කරද්දි උබල මොකටද හුරේ දදා උන්නෙ????

    යකෝ මේක මාර ලේ නෑදෑ කමක්නෙ, මල්ලිව එල්ලන්ඩ තින්දු කරාම හුරේ දාල ,මල්ලිගෙ ආරක්ශාවට නිරෝධායනය කරවද්දි අඩනව :lol::lol::lol:
     
    Last edited:
    Status
    Not open for further replies.