Mata hariyatama sure na. Mama hithanne man gawa thiyenne oka. Hariyatama balanna widihak na machan. Okkoma Colombo wala. Mama Matara hira wela.
Me ema device ekamanam.
- Uda freezer eke light ekak na
- Athule hodata ida thiyenawa
- Light bill eka hodatama adui. Man hithanne monthly 200 wage yanawa athi. Hariyatama balala na
- Ledak thama awith na. Aurudu 4k use karnaawa
Light giyama freezer eke cool eka tikak ikmanata aduwenawado kiyala hithenawa. Thama ahariyatama sure na. Mokada ice cream ehema light giyama diya wena gathiyak notice karala thiyenawa.

me tikama thaai kiyanna thiyenne. masa 3k use karanawa prashnayak na

මන් ලගත් තියෙන්නෙ දොර දෙකේ modle එක. අවුරුදු 4 3 වගේ වෙනවා. හොදට වැඩකරා. ගෙවල් මාරු කරද්දි දැන් මාස 3කට විතර කලින් පොඩ්ඩක් වැඩිලා තිබ්බා පැත්තක් එත් ලොකු අවුලක් එලියට පේන්න නෑ. ඒත් මට තෙරෙනවා දැන් පොඩ්ඩක් වැඩි පුර වැඩකරනවා වගේ කියලා. කියන්න තේරෙන්නේ නෑ. Off time එක අඩුයි වගේ තේරෙන්නේ. උන්ට කියලා පොඩ්ඩක් බලව ගන්න වෙනවා.

Thank you.![]()
අපෙත් තියෙන්නෙ ඕකක්. ලයිට් බිල 200ට අඩුයි. අවුරුදු 3ක් වෙනවා.
පොඩි දෙයක් තියනවා. මෙකෙ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. පිටිපස්සේ වතුර එකතු වෙන එක අයින් කරන්න විදිහක් නෑ. Copper tube එක එක උඩින් තියන නිසා. ගනිද්දි පොඩ්ඩක් බලහන්. උන් මොකක් හරි කීවොත් මේකේ එකත් දාහන් අපිටත් දැනගන්න
වටිනාකම

ekiyane fridge ekaata masetama rs 200ka current ekakda bn yanne
light tikatath eeta wada yanwane
ehema baluwoth patta labayine![]()
mageth e wage thamai yanne, gedara nathi welawata on eke thiyenne fridge eka witharai