Innovex INR 240I Refrigerator Help

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    මන් ළඟ තියෙනවා ඕක.අරන් අව්රුදු එකහමාරක් වගේ . කරන්ට් බිල් එක රුපියල් 200-250ක් වගේ එන්නේ .දැනට කිසිම අව්ලක් නැතුව වඩා කරනවා මම ගත්තේ 69000ට් ගෙවන්න ගත්තේ දම්රෝ එකෙන්.