Innovex INR 240I Refrigerator Help

S_S_S

Active member
  • Sep 23, 2011
    672
    104
    43
    මගේද ? ☺☺
    Me model ( INR 240I - 250L ) eka thiyana kenek eke wisthara tikak danawada? Photos tikak thiyanawanam watinawa. :yes::yes::yes::yes:

    inveter.jpg
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    Mata hariyatama sure na. Mama hithanne man gawa thiyenne oka. Hariyatama balanna widihak na machan. Okkoma Colombo wala. Mama Matara hira wela.

    Me ema device ekamanam.

    - Uda freezer eke light ekak na
    - Athule hodata ida thiyenawa
    - Light bill eka hodatama adui. Man hithanne monthly 200 wage yanawa athi. Hariyatama balala na
    - Ledak thama awith na. Aurudu 4k use karnaawa

    Light giyama freezer eke cool eka tikak ikmanata aduwenawado kiyala hithenawa. Thama ahariyatama sure na. Mokada ice cream ehema light giyama diya wena gathiyak notice karala thiyenawa.
     
    Ohh.. Thank you very much for the information brother! :yes::yes::yes::yes::love:
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    429
    208
    43
    35
    Mata hariyatama sure na. Mama hithanne man gawa thiyenne oka. Hariyatama balanna widihak na machan. Okkoma Colombo wala. Mama Matara hira wela.

    Me ema device ekamanam.

    - Uda freezer eke light ekak na
    - Athule hodata ida thiyenawa
    - Light bill eka hodatama adui. Man hithanne monthly 200 wage yanawa athi. Hariyatama balala na
    - Ledak thama awith na. Aurudu 4k use karnaawa

    Light giyama freezer eke cool eka tikak ikmanata aduwenawado kiyala hithenawa. Thama ahariyatama sure na. Mokada ice cream ehema light giyama diya wena gathiyak notice karala thiyenawa.

    me tikama thaai kiyanna thiyenne. masa 3k use karanawa prashnayak na
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    මන් ලගත් තියෙන්නෙ දොර දෙකේ modle එක. අවුරුදු 4 3 වගේ වෙනවා. හොදට වැඩකරා. ගෙවල් මාරු කරද්දි දැන් මාස 3කට විතර කලින් පොඩ්ඩක් වැඩිලා තිබ්බා පැත්තක් එත් ලොකු අවුලක් එලියට පේන්න නෑ. ඒත් මට තෙරෙනවා දැන් පොඩ්ඩක් වැඩි පුර වැඩකරනවා වගේ කියලා. කියන්න තේරෙන්නේ නෑ. Off time එක අඩුයි වගේ තේරෙන්නේ. උන්ට කියලා පොඩ්ඩක් බලව ගන්න වෙනවා.
     
    S_S_S

    Active member
  • Sep 23, 2011
    672
    104
    43
    මගේද ? ☺☺
    මන් ලගත් තියෙන්නෙ දොර දෙකේ modle එක. අවුරුදු 4 3 වගේ වෙනවා. හොදට වැඩකරා. ගෙවල් මාරු කරද්දි දැන් මාස 3කට විතර කලින් පොඩ්ඩක් වැඩිලා තිබ්බා පැත්තක් එත් ලොකු අවුලක් එලියට පේන්න නෑ. ඒත් මට තෙරෙනවා දැන් පොඩ්ඩක් වැඩි පුර වැඩකරනවා වගේ කියලා. කියන්න තේරෙන්නේ නෑ. Off time එක අඩුයි වගේ තේරෙන්නේ. උන්ට කියලා පොඩ්ඩක් බලව ගන්න වෙනවා.

    Thank you.:yes:
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,085
    36,102
    113
    කෑගල්ල
    Thank you.:yes:

    පොඩි දෙයක් තියනවා. මෙකෙ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. පිටිපස්සේ වතුර එකතු වෙන එක අයින් කරන්න විදිහක් නෑ. Copper tube එක එක උඩින් තියන නිසා. ගනිද්දි පොඩ්ඩක් බලහන්. උන් මොකක් හරි කීවොත් මේකේ එකත් දාහන් අපිටත් දැනගන්න
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,681
    12,803
    113
    ලංකාවේ.. ලංකාවේ
    පොඩි දෙයක් තියනවා. මෙකෙ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. පිටිපස්සේ වතුර එකතු වෙන එක අයින් කරන්න විදිහක් නෑ. Copper tube එක එක උඩින් තියන නිසා. ගනිද්දි පොඩ්ඩක් බලහන්. උන් මොකක් හරි කීවොත් මේකේ එකත් දාහන් අපිටත් දැනගන්න

    බොහොමයක් ජාති වල ෆ්‍රිජ් වල පිටිපස්සේ වතුර එකතු වෙන එක අයින් කරන්න ඕන නැහැ... හේතුව ඒවා ඉබේම වාෂ්ප වෙනවා.... එත් ඩෙංගු මර්ධකයෝ කියනවා ඕක අයින් කරන්න ඕන කියලා... අර මම කලින් කියපු බොහොමයක් මොඩල් වල ඔය කියන ට්‍රේ එක අයින් කරන්න නෙමේ හදල තියෙන්නේ. ඒ ජාතියේ ඒවායේ ඔය වැඩේ කරන්න ගියොත් කන්දෙන්සරේ කඩා ගෙන වැඩි වියදමක් රෙපයාර් එකට යන එක තමා වෙන්නේ.... ඕක වියලිලා යනවා ඉක්මනට.....පොඩි තෙතමනයක් ඉතිරි වෙනවා. එක එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.... අනික ඒ ජාතියේ ඒවගේ ඔය කියන ට්‍රේ එක ලේසියෙන් පෙන්නේ නැහැ. කවරෙකින් වහල තියන්නේ....

    අයින් කරන්නම ඕන නම් ටිකක් ලොකු සිලින්ජර් එකකට බටයක් ගහල හදාගනින් නිකන් කඩා ගන්නේ නැතිව.... ඕක හැබැයි දවස් 2-3 කට සැරයක් කරන්න වෙනවා එහෙම 100% නිවැරදිව කරන්න... මොකද දවස් 2-3 කට වතාවක් වත් අයිස් දියකිරීම වැඩේ වෙනවා හරියට ශීතකරණය වැඩ කරනවා නම්

    Last edited: