Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,079
    36,097
    113
    කෑගල්ල
    Coronavirus (Covid19)...
    04-30-2020 10:26 PM
    Pona hutho puka dana epa rana puka ranna tiyaganin wasa balla

    hari sir :sorry:

    ඔය හැන්ගි හැන්ගි කපන එකාගේ මූන නිකන් ගුදය ගම්මන් පිලගේ වගේ ඇති නේද. අදRep දේන්න බැරිලු හෙට දේන්නම් 😃😃👍👍
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,390
    13,983
    113
    හෙළයෙක්;25360531 said:
    තිබ්බෙත් නූල් පටක් විතරයි ඒකත් උනාදාල.:(:(

    එක එක අර්ථ වලින් සල්ලි අච්චු ගහනවා කියල දැනගද්දී උඹේ වයස කීයද? :rofl:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,690
    98,694
    113
    එක එක අර්ථ වලින් සල්ලි අච්චු ගහනවා කියල දැනගද්දී උඹේ වයස කීයද? :rofl:
    මේ නූල් සීරියස් එක නැත්තන් අපි අදුරෙ බ්‍රෝ. :love::love:

    බයි චාර්ට්
    ඊ කොමස් = එකොනොමි
    අර්තවලින් සල්ලි අච්චු ගහන හැටි.

    :(:(:(
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඕසෝන් ස්ථරයේ උත්තර ධ්‍රැවයට ඉහළින් පැවැති විශාලතම සිදුර
    මේ වන විට සම්පුර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි විද්‍යාඥයන් අනාවරණ කරයි.

    කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තිය පාලනයට රටවල් ගත් ආරක්ෂිත පියවර සමඟ ඇති වූ පාරිසරික තත්ත්වය
    මීට හේතු වූ බවට ප්‍රචාර පැතිරගියත් එය තවමත් සනාථ කළ නොහැකි බවයි විද්‍යාඥයන් පවසන්නේ.
    ..................

    source :
    Code:
    http://sinhala.adaderana.lk/news.php?nid=136032
     
    • Like
    Reactions: Suitcase

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පසුගිය මාර්තු 11 වැනි දා ශ්‍රී ලාංකික පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වීමෙන් පසු අද දක්වා සියලු කොරෝනා ආසාදිතයන් නිර්මාණය වී ඇත්තේ ප‍්‍රධාන පොකුරු 31කින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

    රාජ්‍ය බුද්ධි සේවා විසින් සිදුකරනු අතර සුවිශේෂී මෙහෙයුම් හේතුවෙන් මෙම පොකුරු 31 ම සියලු ආශ‍්‍රීතයන් සොයාගෙන අවසන් යයි ද ඔහු පැවසීය.

    මෙම සියලු පොකුරුවලින් දැනට ක්‍රියාකාරී ව තිබෙන්නේ පොකුරු 04 පමණක් බවත් ඉතිරි 27 අකර්මණ්‍ය වී ඇති බවත් ඔහු සදහන් කලේය.

    දැනට ක‍්‍රියාකාරී තත්වයේ තිබෙන පොකුණු 04න් 03ක් අක්‍රිය වෙමින් පවතින බවත් අවසාන වශයෙන් මෙරට දැනට සක්‍රීය තත්වයේ ඇත්තේ එකම එක පොකුරක් පමණක් යැයිද ඔහු පැවසුවේය.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    Ah, ehenam awulak naha :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් නම් මටත් තේරෙනව මේ ආණ්ඩුව අසාධාරනයයි අප්ප , නිදි මරාගෙන ෆේක් හදාගෙන, කුණු හරප අහගෙන නිවුස් දාපු හු ඇන් පි කරයො වෙනුවෙන් අර අවුරුදු 80 ආච්චි හරි පොසිටිවු කියල කියන්ඩ තිබ්බ මම කියන්නෙ..:yes::yes:

    එහෙම උනානම් කොරෝනා තෙර්ඩ් එක ආච්චිගෙ මළගේ වගේ වෙන්නෙ නැනෙ, :lol::lol::lol: එහෙනම් හු ඇන් පි උපදේශකයො කාර්ය බහුල වෙලා, කෙස් පැලෙන තර්ක දාල ලොවෙත් නැති පඩි ටෝක් වලින් අපිට විහිලු සැහයීමක් බලාගන්ඩ තිබ්බ,,:lol::lol::lol::lol::lol:

    සමහර හු ඇන් පි කාරයො අච්චිගෙ නෑදෑයො වෙනව, එක්කො යාලුවෙක්ගෙ ගේ ගාව අච්චි ඉදල තියෙනෙ,:rofl::rofl: උන්ද රටවටේ ගියා රටේම උන්ට ආච්චිගෙන් කොරෝනා බෝවෙලා දැන් වගේ රස කතා බලාගන්ඩ අපිට වාසනාව නැති උනානෙ දෙයියනේ...:lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.