Coronavirus (Covid19)...
04-30-2020 10:26 PM
Pona hutho puka dana epa rana puka ranna tiyaganin wasa balla
hari sir![]()
ඔය හැන්ගි හැන්ගි කපන එකාගේ මූන නිකන් ගුදය ගම්මන් පිලගේ වගේ ඇති නේද. අදRep දේන්න බැරිලු හෙට දේන්නම්
Coronavirus (Covid19)...
04-30-2020 10:26 PM
Pona hutho puka dana epa rana puka ranna tiyaganin wasa balla
hari sir![]()


Coronavirus (Covid19)...
04-30-2020 10:26 PM
Pona hutho puka dana epa rana puka ranna tiyaganin wasa balla
hari sir![]()



හෙළයෙක්;25360531 said:තිබ්බෙත් නූල් පටක් විතරයි ඒකත් උනාදාල.![]()

ada keeyakinda bung corona patientla wadi wune?..ada dawasata keeyakda?..
මේ නූල් සීරියස් එක නැත්තන් අපි අදුරෙ බ්‍රෝ.එක එක අර්ථ වලින් සල්ලි අච්චු ගහනවා කියල දැනගද්දී උඹේ වයස කීයද?





https://www.facebook.com/437355006429820/posts/1586157084882934/?d=n
PCR 21000 ක් කරත් positive වෙලා තියෙන්නෙ 3% කටලු
ලොක්කත් උන්ගෙන් ආතල් එකක් ගන්නවද මන්ද![]()




ඕසෝන් ස්ථරයේ උත්තර ධ්‍රැවයට ඉහළින් පැවැති විශාලතම සිදුර
මේ වන විට සම්පුර්ණයෙන්ම වැසී ගොස් ඇතැයි විද්‍යාඥයන් අනාවරණ කරයි.
කොවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්තිය පාලනයට රටවල් ගත් ආරක්ෂිත පියවර සමඟ ඇති වූ පාරිසරික තත්ත්වය
මීට හේතු වූ බවට ප්‍රචාර පැතිරගියත් එය තවමත් සනාථ කළ නොහැකි බවයි විද්‍යාඥයන් පවසන්නේ.
..................
http://sinhala.adaderana.lk/news.php?nid=136032
source :Code:http://sinhala.adaderana.lk/news.php?nid=136032


එක එක අර්ථ වලින් සල්ලි අච්චු ගහනවා කියල දැනගද්දී උඹේ වයස කීයද?

පසුගිය මාර්තු 11 වැනි දා ශ්‍රී ලාංකික පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වීමෙන් පසු අද දක්වා සියලු කොරෝනා ආසාදිතයන් නිර්මාණය වී ඇත්තේ ප‍්‍රධාන පොකුරු 31කින් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
රාජ්‍ය බුද්ධි සේවා විසින් සිදුකරනු අතර සුවිශේෂී මෙහෙයුම් හේතුවෙන් මෙම පොකුරු 31 ම සියලු ආශ‍්‍රීතයන් සොයාගෙන අවසන් යයි ද ඔහු පැවසීය.
මෙම සියලු පොකුරුවලින් දැනට ක්‍රියාකාරී ව තිබෙන්නේ පොකුරු 04 පමණක් බවත් ඉතිරි 27 අකර්මණ්‍ය වී ඇති බවත් ඔහු සදහන් කලේය.
දැනට ක‍්‍රියාකාරී තත්වයේ තිබෙන පොකුණු 04න් 03ක් අක්‍රිය වෙමින් පවතින බවත් අවසාන වශයෙන් මෙරට දැනට සක්‍රීය තත්වයේ ඇත්තේ එකම එක පොකුරක් පමණක් යැයිද ඔහු පැවසුවේය.




එහෙනම් හු ඇන් පි උපදේශකයො කාර්ය බහුල වෙලා, කෙස් පැලෙන තර්ක දාල ලොවෙත් නැති පඩි ටෝක් වලින් අපිට විහිලු සැහයීමක් බලාගන්ඩ තිබ්බ,,





උන්ද රටවටේ ගියා රටේම උන්ට ආච්චිගෙන් කොරෝනා බෝවෙලා දැන් වගේ රස කතා බලාගන්ඩ අපිට වාසනාව නැති උනානෙ දෙයියනේ...


