TEST gana wadi karanna puludama vidiyaa addnawane. oka poddak wedi karnna berida hamadama kiyanwa wedi karanw kiyala wedi karanne puduma loba kamaki wage..meka ikamanta iwarayak karanna nam ara GMOA kiuwa wage thanin tahan anumamana vidiyata aragena test karanan one pokuru vitarak test kara kara idala hari yanne. pokurak iwara unama hitanne wede iwarai kiyala.
PCR මවන්ඩ බැ , IDH අලුතින් හදන ලැබ් එක ලගදිම ඉවරයි, හමුදා කොල්ලො රෑ දවල් නැතුව ඒක හදනව,ඊට පස්සෙ කාට්වත් මීක් ගාන්ඩ දෙයක් නැ..


ඉන්දියාව වගේ රැෆිඩ් ටෙස්ට් නොකර මුල ඉදන්ම PCR කරපු එකෙනුයි මෙහෙම හරි අල්ලන් ඉන්නෙ, ඉන්දියන් මීමො නෑව රැෆිඩ් ටෙස්ට් කෙලල ..හදට රොකට් යැවුවට වැඩක් නැ රැෆිඩ් ටෙස්ට් එකේ කොලිටිය චෙක් කර ගන්ඩ දෙන්නෙ නැත්තන්..


අපේ මතය අන්තිමට දින්න මම උනත් මේවගෙ හු ඇන් පි මීමෝ බෙරිහන් දෙද්දි කීවෙ රැෆිඩ් ටෙස්ට් කෙලල වැඩක් නැ කෙලිටිය නැත්තන් කියල..අපි කියන හැමදේම හරියනව යකෝ...


Last edited:
meka ikamanta iwarayak karanna nam ara GMOA kiuwa wage thanin tahan anumamana vidiyata aragena test karanan one pokuru vitarak test kara kara idala hari yanne. pokurak iwara unama hitanne wede iwarai kiyala.


