Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    TEST gana wadi karanna puludama vidiyaa addnawane. oka poddak wedi karnna berida hamadama kiyanwa wedi karanw kiyala wedi karanne puduma loba kamaki wage.. :dull: meka ikamanta iwarayak karanna nam ara GMOA kiuwa wage thanin tahan anumamana vidiyata aragena test karanan one pokuru vitarak test kara kara idala hari yanne. pokurak iwara unama hitanne wede iwarai kiyala.

    PCR මවන්ඩ බැ , IDH අලුතින් හදන ලැබ් එක ලගදිම ඉවරයි, හමුදා කොල්ලො රෑ දවල් නැතුව ඒක හදනව,ඊට පස්සෙ කාට්වත් මීක් ගාන්ඩ දෙයක් නැ..:yes::yes:

    ඉන්දියාව වගේ රැෆිඩ් ටෙස්ට් නොකර මුල ඉදන්ම PCR කරපු එකෙනුයි මෙහෙම හරි අල්ලන් ඉන්නෙ, ඉන්දියන් මීමො නෑව රැෆිඩ් ටෙස්ට් කෙලල ..හදට රොකට් යැවුවට වැඩක් නැ රැෆිඩ් ටෙස්ට් එකේ කොලිටිය චෙක් කර ගන්ඩ දෙන්නෙ නැත්තන්..:lol::lol:

    අපේ මතය අන්තිමට දින්න මම උනත් මේවගෙ හු ඇන් පි මීමෝ බෙරිහන් දෙද්දි කීවෙ රැෆිඩ් ටෙස්ට් කෙලල වැඩක් නැ කෙලිටිය නැත්තන් කියල..අපි කියන හැමදේම හරියනව යකෝ... :yes::yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Community Spread නෑ කියන්නේ වැඩිකල් නොගිහින් අන්තිම කොරෝනා ලෙඩා ත් මතුවෙනවා කියන එක

    :yes::yes: දැන් දැන් හම්බෙන බහුතරේකට රෝග ලක්ශන නැ, ඒ කියන්නෙ
    1.එක්කො වයිරස් එකේ සැර බාල වෙලා
    2.එක්කො ආසාධිතයො ශක්තිමත්..

    ඔය දෙකෙන් උනේ පලවෙනි එක නම් කොරෝනා තවදුරටත් බය වීමට කාරනයක් නෙමේ.. :yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    PCR මවන්ඩ බැ , IDH අලුතින් හදන ලැබ් එක ලගදිම ඉවරයි, හමුදා කොල්ලො රෑ දවල් නැතුව ඒක හදනව,ඊට පස්සෙ කාට්වත් මීක් ගාන්ඩ දෙයක් නැ..:yes::yes:

    ඉන්දියාව වගේ රැෆිඩ් ටෙස්ට් නොකර මුල ඉදන්ම PCR කරපු එකෙනුයි මෙහෙම හරි අල්ලන් ඉන්නෙ, ඉන්දියන් මීමො නෑව රැෆිඩ් ටෙස්ට් කෙලල ..හදට රොකට් යැවුවට වැඩක් නැ රැෆිඩ් ටෙස්ට් එකේ කොලිටිය චෙක් කර ගන්ඩ දෙන්නෙ නැත්තන්..:lol::lol:

    Fail wechara ratak allagena api ea ratata wage neme eta wada hodai kiyanne natuwa apita wada hoda ratak gana kata karala api ea ratata wada madi nam ea adu padu hadagena issarahata yana eka tamai karanna one. hamadama fail wenn hetwath oya wage gon akalpa.. hamadama api hari api tamai hamadama hodama tana api hamadama hari kiyala jivath wena eun hamadama fail. Hoda dewal anith ratawalin kawadawath ganne. tamange nihathamani wenna egen ganna tamange weradda piligannath egena ganini. anduwa ho moka unath kamak ne. jivathe owa nati eun hamadama fail tama.
    TEST walat aluthin locaton hadanna ochara kal aragannawanam ara china wala hostpital dawas 5 haduwe kohoamda. ea minisunta echara deyak karanna puluwan une ea minissu ewata kapa una nisa api hari gaga hamadama hitiya nam ea minissuth tamath USA wala wage marana ganan kara kara innawa.
     
    මට කියපන් මොන රටට වඩාද අපි මදි වෙලා ඉන්නෙ,??????????? කියනවනම් සාධක ඇතුව කතා කරපන්, මම දාන කමෙන්ට් ඕනම එකක උදාහරනය දීල කතා කරන්නෙ, නැතුව මවපු කතා මගෙ නැ..:no::no:

    චයින කරන වැඩ අපිට කරන්ඩ පුලුවන් සීමවක් එක්කනෙ, ගොඩ නැගිල්ල ගහන එක දෙයක් නැති උනාට මැශින් එක මෙහෙ ගහන්ඩ බැනෙ.. උබ ඔය කියන ඉක්මනට උන් අපිට මැශින් දෙන්නෙ නැනෙ, එතකොට මවන්ඩ බැ, තියෙන මැෂින් වලින් දුවා ගන්ඩ ඔනෙ, අනික ඔය ගොඩක් රටවල කරන කෙයිසි ටෙස්ට් මෙහෙ කරන්නෙ නැ, අපි පුලුවන් විදිහට එකින් එක අදින එක ඉතා සාර්තකයි..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොත්තමල්ලි is back :yes::yes:
    කොරෝනාවෙන් බේරෙන්ඩ බිපල්ල කොත්තමල්ලි දවසට දෙපාරක් , කොරෝනා හෙම්බිරිසාව දෙයක් නැ..

    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මට කියපන් මොන රටට වඩාද අපි මදි වෙලා ඉන්නෙ,??????????? කියනවනම් සාධක ඇතුව කතා කරපන්, මම දාන කමෙන්ට් ඕනම එකක උදාහරනය දීල කතා කරන්නෙ, නැතුව මවපු කතා මගෙ නැ..:no::no:

    චයින කරන වැඩ අපිට කරන්ඩ පුලුවන් සීමවක් එක්කනෙ, ගොඩ නැගිල්ල ගහන එක දෙයක් නැති උනාට මැශින් එක මෙහෙ ගහන්ඩ බැනෙ.. උබ ඔය කියන ඉක්මනට උන් අපිට මැශින් දෙන්නෙ නැනෙ, එතකොට මවන්ඩ බැ, තියෙන මැෂින් වලින් දුවා ගන්ඩ ඔනෙ, අනික ඔය ගොඩක් රටවල කරන කෙයිසි ටෙස්ට් මෙහෙ කරන්නෙ නැ, අපි පුලුවන් විදිහට එකින් එක අදින එක ඉතා සාර්තකයි..

    I know that I misunderstand you. Just replied one comment, one comment that that expecting something sensible. You will never give up your stupidity. Be the force with you.!!!! amen!
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    I know that I misunderestimated you. Just replied one comment, one comment that that expecting something sensible. You will never give your stupidity. Be the force with you.!!!! amen!

    තේරුනේ නැ සිoහලෙන් කියපන් :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,682
    98,686
    113
    තේරුනේ නැ සිoහලෙන් කියපන් :yes:
    I know that I misunderestimated you. Just replied one comment, one comment that that expecting something sensible. You will never give your stupidity. Be the force with you.!!!! amen

    මම දැනගත්ත මම ඔබව වරදාවා වටහාගත්ත කියල. එකම එක පරිකථනයක් මම කරන්නනන්. ඒක මම බලාපොරොත්තු වෙනව පොඩ්ඩක් සිහිනුවණ ඇතිව සලකා බලයි කියල.

    උබ කවදාවත් උබේ (ගොන්කම | මෝඩකම ) අත ඇරගන්නෙ නෑ.

    සියලුම බලවේග ඔබ සමග සිටීවා.!!!! ආමෙන්

    මාව කන්න එපා දැන් තිබ්බ එක දැම්මෙ තේරෙන විදියට ට්‍රාන්ස්ලේට් කරල.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25361667 said:

    අප්පා එහෙමද මට ඕක තේරුනේ නැනෙ එල එල :yes::yes:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    හෙළයෙක්;25361667 said:
    I know that I misunderstand you. Just replied one comment, one comment that that expecting something sensible. You will never give up your stupidity. Be the force with you.!!!! amen

    මම දැනගත්ත මම ඔබව වරදාවා වටහාගත්ත කියල. එකම එක පරිකථනයක් මම කරන්නනන්. ඒක මම බලාපොරොත්තු වෙනව පොඩ්ඩක් සිහිනුවණ ඇතිව සලකා බලයි කියල.

    උබ කවදාවත් උබේ (ගොන්කම | මෝඩකම ) අත ඇරගන්නෙ නෑ.

    සියලුම බලවේග ඔබ සමග සිටීවා.!!!! ආමෙන්

    මාව කන්න එපා දැන් තිබ්බ එක දැම්මෙ තේරෙන විදියට ට්‍රාන්ස්ලේට් කරල.

    :D
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,763
    2,856
    113
    2020-05-01_1.png
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    අර දිලිත් ජයවීර නිරෝධයානයට දෙනවයි කියපු හෝටෙල් එක කෝ බන්. අපේ හමූදාවේ කොල්ලන්ව එහේ දාන්න බැරි ඇයි ? පහසුකම් එක්කම තියෙනවනේ.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    pokuru okkoma iwera nam ai hemadama corona patients la hamba wenne.. community eke nirodanaya karana thenin natiwa hamba unoth community spread wenne.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අර දිලිත් ජයවීර නිරෝධයානයට දෙනවයි කියපු හෝටෙල් එක කෝ බන්. අපේ හමූදාවේ කොල්ලන්ව එහේ දාන්න බැරි ඇයි ? පහසුකම් එක්කම තියෙනවනේ.

    Hamdudawe ayata polwe unath nidaganna puluwanlu egolo ewata train welalu inne.. ei kiyanne train wela inna ekekta kaadawath sepak ganna deserve nadda. :sorry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,810
    20,345
    113
    හස්තිශෛලපුර
    GMOA කොහෙද හිපියො අයින් කරල තියෙන්නෙ , ජනාධිපති කොවිඩ් කාර්ය සාදන බලකායෙ පාදෙනය මහත්තය තමයි රන් කරවන්නෙ, නොදන්න හුයනු කියන්ඩ එපා හිපියො.. :P:P

    පොනිලට බනිද්දී හරියට කේන්ති යනවනේ.. :P:P

    GMOA එකම කියනවා, දැන් ඒ අයගේ උපදෙස් පිලිගන්නේ නෑ කියලා නිවට ආන්ඩුව.. වීඩීයෝ එක ඕනද? :lol::lol:
     
    Status
    Not open for further replies.