මං කෑල්ලට birthday එකට දෙන්න පොඩි musical birthday card එකක් හැදුවා දැන් මාස 5කට විතර කලින්. UM66 එක දැම්මේ.. හිටපන් හොයල දෙන්නම්.. මාත් internet එකෙන් හොයන් හැදුවේ
මට හොයාගත්තු site එක හරියටම මතක නෑ බන්. මෙන්න මේක වගේමයි හැදුවේ. උබ ලග breadboard එකක් තියෙනවනම් test කරල බලපන්
someone reverse engineeredmeka weda ne bro, Thanks

someone reverse engineered
that 1n4148 diode prevent this from work. you must use 3v / 3.3v zener diode. UM66 require ~3V to work. 1N4148 forward voltage drop is 0.6V
LM 7803 IC එක දැම්මා නං හරිsomeone reverse engineered
that 1n4148 diode prevent this from work. you must use 3v / 3.3v zener diode. UM66 require ~3V to work. 1N4148 forward voltage drop is 0.6V