ඉලෙක්ට්‍රොනික් උදව්වක්

No-name

Junior member
  • Apr 15, 2018
    76
    41
    18
    ඉලෙක්ට්‍රොනික් උදව්වක්

    ඉලෙක්ට්‍රොනික් කරන අයගෙන් උදව්වක් ඕනේ..
    um 66 ic එක use කරලා 12 v වලින් වැඩ කරන (චූන් පාන් )සර්කිට් එකක diagram එකක් හොයල දෙන්නකෝ.. නෙට් එකේ, youtube එකේ තියෙන ඒවා වැඩ නෑ....
     
    sanja_1

    Active member
  • Apr 8, 2013
    585
    77
    28
    maxresdefault.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,136
    113
    මං කෑල්ලට birthday එකට දෙන්න පොඩි musical birthday card එකක් හැදුවා දැන් මාස 5කට විතර කලින්. UM66 එක දැම්මේ.. හිටපන් හොයල දෙන්නම්.. මාත් internet එකෙන් හොයන් හැදුවේ :D

    මට හොයාගත්තු site එක හරියටම මතක නෑ බන්. මෙන්න මේක වගේමයි හැදුවේ. උබ ලග breadboard එකක් තියෙනවනම් test කරල බලපන්

    Last edited:

    thanks bro