Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    2020-05-01_2.png
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    අර බන්ධුළ ගූ පුතා මොනවා ද යකෝ කියවන්නෙ?:angry::angry::angry::angry:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    තව අවුරුදු 2ක් යන තෙක් නව කොරෝනා වෛරසය පැවතිය හැකියි - වෛද්‍ය ජයරුවන් බණ්ඩාර.

    https://youtu.be/_L_dvF1i0C4

    එලකිරියේ එවුන්ට වඩා ⁣ඩොකා කොහේ දැනගන්නද යකෝ. ත්‍රෙඩ් එකේ කොරොනා ඉවරයි කියනවානම් ඒක පිලිගනින්. එච්චරයි
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එලකිරියේ එවුන්ට වඩා ⁣ඩොකා කොහේ දැනගන්නද යකෝ. ත්‍රෙඩ් එකේ කොරොනා ඉවරයි කියනවානම් ඒක පිලිගනින්. එච්චරයි

    මහාචාර්ය එ. රොෂාන් මහතා කීවා නේද ඉවරයි කියලා
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    මෙතුමාගේ කතාව හරි, ඩෙංගු වලින් කීදෙනෙක් නැති වෙනවද, චන්ද කල්දාන එක තේරුමක් නෑ චන්දෙ තියන්න ඕනි ඒක ඇත්ත...:D:D:D;)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Navy sailor’s father and brother assaulted over Covid suspicion in Wariyapola, Lankadeepa reports

    කොරෝනා පවුලක් යැයි කියමින් පොහොට්ටුවේ ආධාර කරුවන් පිරිසක් නාවික සෙබළෙකුගේ පියාට සහ සොයුරාට පහර දීලා

    කොරෝනා ආසාදිත පවුලක් යැයි පවසමින් පොහොට්ටු පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් විසින් වාරියපොළ නෑටිය අමරඋදාගම ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රියේදී නාවික හමුදා සාමාජිකයෙකුගේ පියාට සහ සොයුරාට අමාණුෂික ලෙස පහර දී ඇතැයි වාර්තා වේ.

    පහර දීමෙන් තුවාල ලැබූ දෙදෙනා ප්‍රතිකාර සඳහා වාරියපොළ දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

    හිරියාල තඹගල්ල ප්‍රදේශයේ පදිංචි මෙම හමුදා සාමාජිකයාගේ බිරිඳ වාරියපොළ නෑටිය අමරඋදාගම ප්‍රදේශයේ සිය දෙමව්පියන්ගේ නිවසට පැමිණ සිට ඇත. ඒ ඔවුන්ගේ වයස අවුරුදු එක හමාරක් පමණ වන සිඟිති දරුවාද සමගය.

    එසේ සිටින අතර තුර එම දරුවාගේ ඇඟ කැසීමක් හටගෙන ඒ සඳහා පාවිච්චි කරන පවුඩර්වගර්යක් ගෙන්වාගෙන තිබේ. ඒම පවුඩර් ගෙන ඒම සඳහා නාවික සෙබළාගේ පියා සහ සහෝදරයා පැමිණ ඇති අතර ඒ බව දැනගත් ප්‍රදේශයේ පොහොට්ටු ආධාරකරුවෙකු වන ආනන්ද නැමති පොලිස් සේවයේ සිට වැඩ තහනම් වූවෙකු එම නිවසට පැමිණ තිබේ. ඔහු පැමිණ “තොපිට කොරෝනා කාරයෝ නේද?” යැයි පවසා බැන වැදී පිටව ගොස් ඇත.

    ඉන් පසු නාවික සෙබළාගේ පියා සහ සොහොයුරාද ආපසු යාමට පිටවත් ගොස් මදු දුරක් යද්දී මෙම ආනන්ද නැමති මැරයා ඇතුළු පිරිසක් පාර හරස් කර ඔවුන්ව නවතා පහරදී තිබේ.

    මෙම නාවික හමුදා සෙබළා යාපනය නාවික හමුදා කඳවුරක සේවය කරන්නෙකු වන අතර පසුගිය අප්‍රේල් 11 වනදා නිවාඩු ලබා නිවසට පැමිණ පසුව අප්‍රේල් 21 වනදා නිවාඩු අවසන්ව රාජකාරි සඳහා පිටත්ව ගොස් ඇත.

    එම කාලවකවානුවේ නාවික හමුදා සෙබළුන්ට කොරෝනා රෝගී තත්වයන් මතුව නොතිබිණි. එම නාවික සෙබළාටත් කොරෝනා ආසාදනය වී ඇතැයි මෙතෙක් අනාවරණය වී නැත.

    මේ සම්බන්ධයෙන් වාරියපොළ පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත් මැරයන් සොයා පොලිසිය මෙහෙයුමක් දියත් කර ඇති බවත් වාර්තා වන අතර මැර ප්‍රහාරයට සම්බන්ධ මැරයන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයිද වාර්තා වේ.
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Docec qwe

    ඒක තමයි...උබලගේ ආන්ඩුවනේ...මුන්ට චන්දේ තියන්ඩ ඕනී...මේකෙන් බේරෙන්ඩ ක්‍රම 3යි තියෙන්නේ
    1. වැක්සීන් එකක් ඩිවෙලොප් කරන එක...(ඒකට තව අවෘදු 1.5ක් වත් යයි)
    2. හර්ඩ් ඉමියුනිටිය හැදිලා ගොඩ යන එක...( එතනදි පොපියුලෙශන් එකෙන් 60% වත් හැදිලා තියෙන්න ඕනි.එතකොට මිනිස්සුන්ට ඉමියුනිටියක් හැදෙනවා ඉබේටම.කෝට් 2 දෙකෙන් 10% වත් හැබැයි මැරෙනවා)
    3. රට ෆුලි ලොක්ඩවුන් කරලා( මේ ලපයි සිපයි කර්ෆිව් නෙවෙයි) මොන පකෙක්ටවත් එලියට බහින් නැතුව ව්‍යිරස් එකේ ඉන්කුබේශන් එක ඉවර වෙලා වයිරල් ලෝඩ් එක බැහැලා යනකං සති 3ක් ප්‍රොපර් විදිහට ලොක් ඩවුන් කරානං..හැදිච්ච උන්ගෙන් අනික් උන්ට සති 3න් පස්සේ පැතිරෙන් නැති නිසා අපි කොරෝනා වලින් මිදෙනවා...
    බලපන් දැන් ඉතාලිය ෆුලි ලොක්ඩවුන් ඒත් ඒක පරක්කු වෙලා කරපු නිසා ලොක් ඩවුන් වෙලා ඉන්න එඋන් තමයි ලෙඩ්ඩු වෙලා එන්නේ...උන්ගේ පැතිරිලා ඉවරයි...අපේ එහෙම නෙවෙයි...ලොක් ඩවුන් එක දැන් හරි කරොත් ගොඩ දාගන්ඩ පුලුවන්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,715
    28,639

    Doca curfew ekei lockdown ekei wenasa danne na wage...
    Koti deken 10% marenneth na :shocked:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් 03 දෙනෙක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 674ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

    ඒ අනුව අද සවස 6.00 වන කොරෝනා ආසාධිත රෝගීන් 09 දෙනෙක් වාර්තා වී ඇත. ඉන් රෝගීන් ගෙන් 05 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් ළගින් ඇසුරු කළ අයයි.

    මිට අමතරව කොළඹ ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත රෝගියෙක් වාර්තා වන අතර සෙසු රෝගීන් තිදෙනා නාවික හමුදා සාමාජිකයින් වනවා.

    මේ දක්වා කොරෝනා ආසාධනය වූ රෝගීන් 157 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.
     
    Status
    Not open for further replies.