Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

saja

Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,768
    113
    Home Sweet Home
    මේ ලබ්බ open වෙනකම් ඉන්නේ නැතුව එළවලු / පලතුරු වත් වික්ක නම් කල්ල මරේ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපේ රටේ එවුන්ට ඇදිරිනීතිය අයින් කලත් වැරදී , ඇදිරිනීතිය දැම්මත් වැරදී.. :lol:


    Western province අවධානම may 11 වෙනකොට අඩු උනොත් 11 ඇදිරිනීතිය අයින් කරයි බන්..

    lock down seen ekata giyanam hari ne. ai beri yanna. anith hamaratakama wage tiyenne.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    minissuwa rawatanne natuwa ekko eka deyak kiyana one. me arinawalu aye nelu.. dan okkoma pokuru hoyagatta kuwe..



    ..
    මේ ලෙඩේ ගැන ලෝකෙ කිසිම රටක් හරියට දන්නෙ නැහැ බන්.. කිසිම දෙයක් කලින් plan කරල තීරන ගන්න බැහැ.. ඒ දවස වෙනකොට තියන දත්ත අනුව තමයි තීරන ගන්න වෙන්නෙ.. හැමදේම කරන්නෙ virus එක පැතිරෙන එක නවත්තන්නනෙ බන්.. ඉවසල ඉන්න වෙනව..
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    කවුද බන් මිනිස්සු රවට්ටන්නෙ..
    මේ ලෙඩේ ගැන ලෝකෙ කිසිම රටක් හරියට දන්නෙ නැහැ බන්.. කිසිම දෙයක් කලින් plan කරල තීරන ගන්න බැහැ.. ඒ දවස වෙනකොට තියන දත්ත අනුව තමයි තීරන ගන්න වෙන්නෙ.. හැමදේම කරන්නෙ virus එක පැතිරෙන එක නවත්තන්නනෙ බන්.. ඉවසල ඉන්න වෙනව..

    mata nam aulak ne ban.apita tiyenne lock down. gedara minssu hira wela dan athi wela inne.
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    කෙලින් කිවුවනම් ඉවරනෙ මේ දිස්ත්‍රික්ක වල ඇදිරිනීතිය මැයි 11 දක්වා දීර්ග කලා කියල.. වැල් වටාරම්නෙ දොඩවන්නෙ.. එපා වෙනව
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    නේවි එකේ අද 15ක් හම්බවෙලා. රෝග ලක්ෂණ පෙන්නුවොත් විතරද ටෙස්ට් කරන්නේ ?

    ඒ කියන්නේ රෝගලක්ෂණ පෙන්නන අය විතරද ටෙස්ට් කරන්නේ ?:eek::eek::eek: එක නම් හැබැයි එච්චර හොඳ වැඩක් නෙවෙයි නේද ?? :confused::confused::confused:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    lock down seen ekata giyanam hari ne. ai beri yanna. anith hamaratakama wage tiyenne.



    අනිම් රටවල ඉන්න මිනිස්සු නෙවෙයිනෙ බන් ලංකාවෙ ඉන්නෙ.. ඒ රටවල් කරන දේවල් අපිට ඒ විදිහටම කරන්න බැහැ.. ලංකාව ඇදිරිනීතිය පොඩ්ඩක් හරි අයින් කරල lockdown එකකට ගියොත් මුලින්ම පාරට එන්නෙ කුඩ්ඩො ටිකයි බේබද්දො ටිකයි.. උන් කුඩු , ගංජා හොයාගෙන රට වටේ යන්න පටන් ගන්නව. ඊලගට 3 wheel park සෙට් එක උනුත් වෙනසක් නැහැ..

    කලින් මතකනෙ බෙහෙත් chit එක අරන් බෙහෙත් ගන්න යන්න පුලුවන් කියල කිවුවට පස්සෙ මිනිස්සු හැසිරුන විදිහ.. එහෙම මිනිස්සු ඉන්න රටක lockdown හරි යන්නෙ නැහැ බන්. .
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,099
    66,533
    113
    Math ekay ahuwe..patta Pawillak saha patta rasnayak tiyenne..giya awurudde ehema me kale wassa ehema start ne..

    Sunday nan cyclone ekak athin tiyenawa lagata awoth sotti:lol:


    Screenshot-20200501-211401-Chrome.jpg
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක

    ඒ කියන්නේ රෝගලක්ෂණ පෙන්නන අය විතරද ටෙස්ට් කරන්නේ ?:eek::eek::eek: එක නම් හැබැයි එච්චර හොඳ වැඩක් නෙවෙයි නේද ?? :confused::confused::confused:

    වෙන්න පුළුවන් දේ ඒකනේ බන් පහුගිය ටිකේ ඔක්කොම චෙක් කරානම් නේවි එකේ ඒ දවස්වලම හම්බවෙන්න ඕනේ.

    1 රෝග ලක්ෂණ තියෙන නේවි අය විතරයි චෙක් කරන්නේ
    2 එහෙම නැත්තන් අලුත් ක්ලස්ටර් එකක් ද ?නේවි එකෙන් දවසට 15ක් හම්බවෙනවා කියන්නේ වෙන මොකද්ද කියලා හිතාගන්න බෑ


    මේව ලොජිකල් Assumptions විතරයි
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    ඒ කියන්නේ රෝගලක්ෂණ පෙන්නන අය විතරද ටෙස්ට් කරන්නේ ?:eek::eek::eek: එක නම් හැබැයි එච්චර හොඳ වැඩක් නෙවෙයි නේද ?? :confused::confused::confused:


    රෝග ලක්ශන තියන අය අනිවාර්යයෙන්ම test කරනව බන්.. ඊට අමතරව positive
    වෙච්ච අයගෙ close contacts test කරනව..

    තාම ලංකාව්ව් test capacity එක අඩු නිසා මේ තරම තමයි කරන්න පුලුවන් බන්..
     
    Status
    Not open for further replies.