නේවි එකේ අද 15ක් හම්බවෙලා. රෝග ලක්ෂණ පෙන්නුවොත් විතරද ටෙස්ට් කරන්නේ ?
අපේ රටේ එවුන්ට ඇදිරිනීතිය අයින් කලත් වැරදී , ඇදිරිනීතිය දැම්මත් වැරදී..
Western province අවධානම may 11 වෙනකොට අඩු උනොත් 11 ඇදිරිනීතිය අයින් කරයි බන්..
minissuwa rawatanne natuwa ekko eka deyak kiyana one. me arinawalu aye nelu.. dan okkoma pokuru hoyagatta kuwe..
Emios ganwathura sure da?..
june kelala yayda danne neකවුද බන් මිනිස්සු රවට්ටන්නෙ..
මේ ලෙඩේ ගැන ලෝකෙ කිසිම රටක් හරියට දන්නෙ නැහැ බන්.. කිසිම දෙයක් කලින් plan කරල තීරන ගන්න බැහැ.. ඒ දවස වෙනකොට තියන දත්ත අනුව තමයි තීරන ගන්න වෙන්නෙ.. හැමදේම කරන්නෙ virus එක පැතිරෙන එක නවත්තන්නනෙ බන්.. ඉවසල ඉන්න වෙනව..
Ne bn mae masema payanawa.acc weather eke tiyenne ehemajune kelala yayda danne ne
නේවි එකේ අද 15ක් හම්බවෙලා. රෝග ලක්ෂණ පෙන්නුවොත් විතරද ටෙස්ට් කරන්නේ ?


එක නම් හැබැයි එච්චර හොඳ වැඩක් නෙවෙයි නේද ?? 


pick me , uber , essential sales karanna balanna one free time eke
lock down seen ekata giyanam hari ne. ai beri yanna. anith hamaratakama wage tiyenne.
Math ekay ahuwe..patta Pawillak saha patta rasnayak tiyenne..giya awurudde ehema me kale wassa ehema start ne..

ඒ කියන්නේ රෝගලක්ෂණ පෙන්නන අය විතරද ටෙස්ට් කරන්නේ ?එක නම් හැබැයි එච්චර හොඳ වැඩක් නෙවෙයි නේද ??
![]()
ඒ කියන්නේ රෝගලක්ෂණ පෙන්නන අය විතරද ටෙස්ට් කරන්නේ ?එක නම් හැබැයි එච්චර හොඳ වැඩක් නෙවෙයි නේද ??
![]()