koheda ban mehema ekak thiyenne?
http://www.newswire.lk/2020/05/01/2-deaths-reported-from-a-quarantine-camp-pcr-test-results-awaited/
koheda ban mehema ekak thiyenne?
පහසුකම් හැමදෙයක්ම තියන මිනිස්සුත් වයස 60 න් විතර මැරෙනව.. හිගන්නෙක් අවුරුදු 80 ක් වෙනකන් හිටිය කියන්නෙ හොදයි බන්.

Higanno marenne ne ban kanawa adui ne.

කන එක සීමා උනාම ආයුශ වැඩි, නිරෝගියි

Higanno marenne ne ban kanawa adui ne.

Higanno marenne ne ban kanawa adui ne.

මොනවා ද මෙකී කියන්නේ. මම නං දන්න විදිහට මුන්ගේ Doctor s ලා egypt එවුන් නැත්තන් ගොන් indian උන්. අනේ මන්දා මොනවා කරලද දන්නේ නැ![]()
![]()
![]()

...owa nan doctors lata wada research paththen yana kattiya neda keranne.උන් කනේ හැටි උබ දැකලා නැහැ . අපි මොනවද යකෝ කන්නේ![]()

දවස් 3ක්![]()

palaweni dawasa witharai case. eeta passe gaanak na bn
karala balahan aathal ekata![]()
palaweni dawasa witharai case. eeta passe gaanak na bn
karala balahan aathal ekata![]()

කොරෝනැ මැද ලංකාවට ඉල්ලමක් පෑදේ.. තේ, කුළුබඩු, එලවළු, පළතුරු, මාළු සදහා ලෝකයෙන් අධි ඉල්ලුමක්..
ලොව පුරා ඇති වී තිබෙන කොරෝනා වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ අපනයන සදහා වැඩි ඉල්ලුමක් ලැබෙමින් ඇත.
තේ, කුළුබඩු, පෞද්ගලික ආරක්ෂක උපකරණ, සනීපාරක්ෂක අත් පිසින කඩදාසි, සකස් කළ ආහාර පලතුරු එළවළු හා මුහුදු ආරක්ෂක ආහාර සඳහා විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යංශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සඳහන් කරයි.
දැනටමත් රටවල් ගණනාවකින්ම විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබී ඇති බවද ඔහු පැවසීය.
ඒ අනුව වසංගත තත්වයක් යටතේ වුවද ශ්‍රී ලංකාවේ අපනයන දිරිගැන්වීම සඳහා විදේශ අමාත්‍යංශය මැදිහත්ව කටයුතු කරන බව ද ලේකම්වරයා සඳහන් කළේ ය.

ආතල් එකටද දවස් 3ක් නොකා හිටියෙ? ඔපරේශන් එකක් වගේ දේකට නෙමේද?![]()
![]()