Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Docec qwe

    ඒක තමයි...උබලගේ ආන්ඩුවනේ...මුන්ට චන්දේ තියන්ඩ ඕනී...මේකෙන් බේරෙන්ඩ ක්‍රම 3යි තියෙන්නේ
    1. වැක්සීන් එකක් ඩිවෙලොප් කරන එක...(ඒකට තව අවෘදු 1.5ක් වත් යයි)
    2. හර්ඩ් ඉමියුනිටිය හැදිලා ගොඩ යන එක...( එතනදි පොපියුලෙශන් එකෙන් 60% වත් හැදිලා තියෙන්න ඕනි.එතකොට මිනිස්සුන්ට ඉමියුනිටියක් හැදෙනවා ඉබේටම.කෝට් 2 දෙකෙන් 10% වත් හැබැයි මැරෙනවා)
    3. රට ෆුලි ලොක්ඩවුන් කරලා( මේ ලපයි සිපයි කර්ෆිව් නෙවෙයි) මොන පකෙක්ටවත් එලියට බහින් නැතුව ව්‍යිරස් එකේ ඉන්කුබේශන් එක ඉවර වෙලා වයිරල් ලෝඩ් එක බැහැලා යනකං සති 3ක් ප්‍රොපර් විදිහට ලොක් ඩවුන් කරානං..හැදිච්ච උන්ගෙන් අනික් උන්ට සති 3න් පස්සේ පැතිරෙන් නැති නිසා අපි කොරෝනා වලින් මිදෙනවා...
    බලපන් දැන් ඉතාලිය ෆුලි ලොක්ඩවුන් ඒත් ඒක පරක්කු වෙලා කරපු නිසා ලොක් ඩවුන් වෙලා ඉන්න එඋන් තමයි ලෙඩ්ඩු වෙලා එන්නේ...උන්ගේ පැතිරිලා ඉවරයි...අපේ එහෙම නෙවෙයි...ලොක් ඩවුන් එක දැන් හරි කරොත් ගොඩ දාගන්ඩ පුලුවන්

    තුන්වෙනි එක හරියටම හරි යන්නෙ නැ, කොරෝනා පැතිරිම හරියටම මෙහෙමයි කියන්ඩ ලෝකෙ කවුරුත් දන්නෙ නැ, ඕක තාම විදයාත්මක නැ.
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    404
    292
    63

    loke godak karanne no2
    number 3 kara kiyala kisi deyak guarant karanna ba neda , rata athule okkoma corona iwara unath airport arapu gaman aye enna puluwan
    anika lockdown karala aye ariyama jeewath wela inna minissunntath kanna arthikayak nathi wenwa
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    එලකිරියේ එවුන්ට වඩා ⁣ඩොකා කොහේ දැනගන්නද යකෝ. ත්‍රෙඩ් එකේ කොරොනා ඉවරයි කියනවානම් ඒක පිලිගනින්. එච්චරයි

    ekath erozan kiuwoth pili gannama wenawa, pili ganne nethi ewun deshadrohin or wipakshe ewun wenawa
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් 03 දෙනෙක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 674ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

    ඒ අනුව අද සවස 6.00 වන කොරෝනා ආසාධිත රෝගීන් 09 දෙනෙක් වාර්තා වී ඇත. ඉන් රෝගීන් ගෙන් 05 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් ළගින් ඇසුරු කළ අයයි.

    මිට අමතරව කොළඹ ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත රෝගියෙක් වාර්තා වන අතර සෙසු රෝගීන් තිදෙනා නාවික හමුදා සාමාජිකයින් වනවා.

    මේ දක්වා කොරෝනා ආසාධනය වූ රෝගීන් 157 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.
    නිරෝධයාන මධ‍යස්ථාන වලින්ද අල්ලල තියෙන්නේ ?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    Screenshot_20200501-175553_Twitter.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,782
    20,305
    113
    හස්තිශෛලපුර
    නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් 03 දෙනෙක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට වාර්තා වන මුළු කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 674ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා.

    ඒ අනුව අද සවස 6.00 වන කොරෝනා ආසාධිත රෝගීන් 09 දෙනෙක් වාර්තා වී ඇත. ඉන් රෝගීන් ගෙන් 05 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් ළගින් ඇසුරු කළ අයයි.

    මිට අමතරව කොළඹ ප්‍රදේශයෙන් කොරෝනා ආසාධිත රෝගියෙක් වාර්තා වන අතර සෙසු රෝගීන් තිදෙනා නාවික හමුදා සාමාජිකයින් වනවා.

    මේ දක්වා කොරෝනා ආසාධනය වූ රෝගීන් 157 දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

    ඉන් රෝගීන් ගෙන් 05 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින් ළගින් ඇසුරු කළ අයයි...

    දැන් ඒ අය ඇසුරු කරපු අයටත් ලෙඩේ මතු වෙන්න දවස් 5-14ක් යනවනේ...
    එහෙම නෙවේද? :confused::confused:

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    තුන්වෙනි එක හරියටම හරි යන්නෙ නැ, කොරෝනා පැතිරිම හරියටම මෙහෙමයි කියන්ඩ ලෝකෙ කවුරුත් දන්නෙ නැ, ඕක තාම විදයාත්මක නැ.

    Not scientific kiyanawata wada practical ne neda
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    Un jeppo or unp ne. Ekai...mokadda bn oua deke wenasa? Ethakota den thiyenne mokadda?

    Jeppo wenne Med school kale witherai.. eeta passe full capatalist mindset 😂😂
    Dan tiyenne curfew - lockdown eketa wada strict ekak
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,601
    98,590
    113
    මොනවා ද මෙකී කියන්නේ. මම නං දන්න විදිහට මුන්ගේ Doctor s ලා egypt එවුන් නැත්තන් ගොන් indian උන්. අනේ මන්දා මොනවා කරලද දන්නේ නැ 😜 😜 😜
    තුන්පාරක් අල්ලහුවක්බර් කියල වතුරවත් දෙනවද දන්නෙ නෑ බොන්න.
     
    Status
    Not open for further replies.