පිස්සු බන් මූට. පොරට ඕනේ චන්දේ තියාගන්න. දවසෙන් දවස ඡන්ද හැලෙන එක ස්වභාවිකයි.
දුවිලි නාගෙන අපිරිසිදුවට හිටිය අය නාවල සුද්ද කරපු එක සරීරෙට උහුලගන්න බැරිවුනාද දන්නේ නෑඉකුත් අප්‍රේල් මස 14 වෙනිදා සහ 18 වෙනිදා අතර කාල සීමාවේදී කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේ සිට නිරෝධායනය කිරීමට රැගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙක් මුලතිව් හි පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක් තුලදී අද (01) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කලේ අද උදෑසන සහ පස්වරුවේ මෙම පුද්ගලයින් දෙදෙනා ජිවිතක්ෂයට පත්වූ බවත් ඔවුන්ගේ දේහයන් මුල්ලියාවේලි රෝහලේ තැම්පත් කර ඇති බවයි.
මෙම පුද්ගලයින් දෙදෙනාම වයස අවුරුදු 80 ඉක්මවූ අයවළුන් බවත් ඔවුන් ගේ නියැදි PCR පරික්ෂණයන් සඳහා යොමු කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
මෙලෙස මරණයට පත්ව ඇති පුද්ගලයින් දෙදෙනා ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය කරනු ලබන කිසිදු ලියැවිල්ලක් ඔවුන් සතුව නොමැති බවත් නිරෝධායන කඳවුරු තුලට ඇතුලත් කිරීමේදී ලබාදුන් තොරතුරු පමණක් ගුවන් හමුදාව සතුව ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
Na na mama kohomath hamadama 20:4 fasting. (20 hr fast, eelaga 4 hr eka parak kanawa)
Digama fast eka 72 hrs




මේ පාර කූඩු හදන්න ඕනේ නෑ එහෙනං


දුවිලි නාගෙන අපිරිසිදුවට හිටිය අය නාවල සුද්ද කරපු එක සරීරෙට උහුලගන්න බැරිවුනාද දන්නේ නෑ![]()

හු ඇන් පි කාරන්ට රිදෙන්ඩමයි දැම්මෙ![]()
![]()
කොරෝනා අසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කරන ලද සියලුම හමුදා නිලධාරීන් හොඳ තත්ත්වයක සිටින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.
ඔවුන් කිසිවෙකුට කිසිදු සංකූලතාවයක් නැති බවත් ඇය පවසයි.
එමෙන්ම කිසිදු රෝගියෙකු මේ වන විටත් දැඩි සත්කාර ඒකකවල රදවා නැති බවත් ඇය කියා සිටියාය.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති හමුවකදී ද සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ හමුදා සෙබළුන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක ඇති නිසා ඔවුන් කෝරෝනා ආසාදනයට හොඳින් ප්‍රතිචාර දක්වමින් සිටින බවයි....kk.
ඒ පාර නං ගෙදර ඉඳල ඇත්තටම පිස්සු තද වේගෙන එනවද කොහෙදරෝදයක් වගේ කුඩුවක් හදල , එකේ ඇතුලට බැහැල break නැතෝ break නැතෝ කිය කිය යන්න හිතෙන්නේ නැද්ද ?
පොලිසියට හු කිය කිය යනවා
mata dan pissu wage