Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,157
    25,872
    113
    28
    ලොවෙත් නැති තැනක
    Screenshot_20200501-122657_Messenger.jpg

    පිස්සු බන් මූට. පොරට ඕනේ චන්දේ තියාගන්න. දවසෙන් දවස ඡන්ද හැලෙන එක ස්වභාවිකයි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉකුත් අප්‍රේල් මස 14 වෙනිදා සහ 18 වෙනිදා අතර කාල සීමාවේදී කොළඹ ගුණසිංහපුර ප්‍රදේශයේ සිට නිරෝධායනය කිරීමට රැගෙන ගිය පුද්ගලයින් දෙදෙනෙක් මුලතිව් හි පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයක් තුලදී අද (01) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

    ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ සඳහන් කලේ අද උදෑසන සහ පස්වරුවේ මෙම පුද්ගලයින් දෙදෙනා ජිවිතක්ෂයට පත්වූ බවත් ඔවුන්ගේ දේහයන් මුල්ලියාවේලි රෝහලේ තැම්පත් කර ඇති බවයි.

    මෙම පුද්ගලයින් දෙදෙනාම වයස අවුරුදු 80 ඉක්මවූ අයවළුන් බවත් ඔවුන් ගේ නියැදි PCR පරික්ෂණයන් සඳහා යොමු කර ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

    මෙලෙස මරණයට පත්ව ඇති පුද්ගලයින් දෙදෙනා ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය කරනු ලබන කිසිදු ලියැවිල්ලක් ඔවුන් සතුව නොමැති බවත් නිරෝධායන කඳවුරු තුලට ඇතුලත් කිරීමේදී ලබාදුන් තොරතුරු පමණක් ගුවන් හමුදාව සතුව ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.
    දුවිලි නාගෙන අපිරිසිදුවට හිටිය අය නාවල සුද්ද කරපු එක සරීරෙට උහුලගන්න බැරිවුනාද දන්නේ නෑ :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හු ඇන් පි කාරන්ට රිදෙන්ඩමයි දැම්මෙ :yes::yes::lol:

    korona%2Basaditha%2Bsebalu.jpg

    කොරෝනා අසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කරන ලද සියලුම හමුදා නිලධාරීන් හොඳ තත්ත්වයක සිටින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.

    ඔවුන් කිසිවෙකුට කිසිදු සංකූලතාවයක් නැති බවත් ඇය පවසයි.

    එමෙන්ම කිසිදු රෝගියෙකු මේ වන විටත් දැඩි සත්කාර ඒකකවල රදවා නැති බවත් ඇය කියා සිටියාය.

    මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති හමුවකදී ද සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ හමුදා සෙබළුන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක ඇති නිසා ඔවුන් කෝරෝනා ආසාදනයට හොඳින් ප්‍රතිචාර දක්වමින් සිටින බවයි.

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,136
    2
    10,768
    113
    Home Sweet Home
    රෝදයක් වගේ කුඩුවක් හදල , එකේ ඇතුලට බැහැල break නැතෝ break නැතෝ කිය කිය යන්න හිතෙන්නේ නැද්ද ?
    පොලිසියට හු කිය කිය යනවා :D
    mata dan pissu wage

    මේ පාර කූඩු හදන්න ඕනේ නෑ එහෙනං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හු ඇන් පි කාරන්ට රිදෙන්ඩමයි දැම්මෙ :yes::yes::lol:

    korona%2Basaditha%2Bsebalu.jpg

    කොරෝනා අසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කරන ලද සියලුම හමුදා නිලධාරීන් හොඳ තත්ත්වයක සිටින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.

    ඔවුන් කිසිවෙකුට කිසිදු සංකූලතාවයක් නැති බවත් ඇය පවසයි.

    එමෙන්ම කිසිදු රෝගියෙකු මේ වන විටත් දැඩි සත්කාර ඒකකවල රදවා නැති බවත් ඇය කියා සිටියාය.

    මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති හමුවකදී ද සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ හමුදා සෙබළුන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක ඇති නිසා ඔවුන් කෝරෝනා ආසාදනයට හොඳින් ප්‍රතිචාර දක්වමින් සිටින බවයි....kk.

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    දුවිලි නාගෙන අපිරිසිදුවට හිටිය අය නාවල සුද්ද කරපු එක සරීරෙට උහුලගන්න බැරිවුනාද දන්නේ නෑ :baffled:

    නාවපු එකට තරහින් මැරෙන්න අත්තේ. මොකෙක් වෙලා ඉපදුනා ද දන්නේ නැ නේ බං 😜 😜
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හු ඇන් පි කාරන්ට රිදෙන්ඩමයි දැම්මෙ :yes::yes::lol:

    korona%2Basaditha%2Bsebalu.jpg

    කොරෝනා අසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කරන ලද සියලුම හමුදා නිලධාරීන් හොඳ තත්ත්වයක සිටින බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කරයි.

    ඔවුන් කිසිවෙකුට කිසිදු සංකූලතාවයක් නැති බවත් ඇය පවසයි.

    එමෙන්ම කිසිදු රෝගියෙකු මේ වන විටත් දැඩි සත්කාර ඒකකවල රදවා නැති බවත් ඇය කියා සිටියාය.

    මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති හමුවකදී ද සෞඛ්‍ය බලධාරීන් කියා සිටියේ හමුදා සෙබළුන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ මට්ටමක ඇති නිසා ඔවුන් කෝරෝනා ආසාදනයට හොඳින් ප්‍රතිචාර දක්වමින් සිටින බවයි....kk.

    නාවික හමුදාවෙ ඉන්නෙ බයියොද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රෝදයක් වගේ කුඩුවක් හදල , එකේ ඇතුලට බැහැල break නැතෝ break නැතෝ කිය කිය යන්න හිතෙන්නේ නැද්ද ?
    පොලිසියට හු කිය කිය යනවා :D
    mata dan pissu wage

    ඒ පාර නං ගෙදර ඉඳල ඇත්තටම පිස්සු තද වේගෙන එනවද කොහෙද :baffled:
     
    Status
    Not open for further replies.