rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    header.jpg


    GTA IV එක දාගෙන 60% කට කිට්ටු වෙන්න ඉවරයක් කලා. පුළුවන් පින්වතෙක් GTA V එකේ ටොරන්ට් එකක් හොයලා දියල්ලකෝ. ලොකු උදව්වක්.. වෙලාව කන්න මරු ගේම් එක අහ්.. රෑ ඩේටා වලින් බා ගන්න බැරියෑ
     

    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    GTA IV minimum requirement mnwda mchn>
    Dualcore 4gb ram 2gb vga 7th gen lap ekaka low dala hari run krgnna puluwn weida gta IV?
     
    • Like
    Reactions: rukshan0000

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,162
    113
    Forest
    Skidrow balahan. Maath me 9.99 offer eka enakan inne steam buy karanna. Buy kara kiyalath ithin karanna loku deyak na habai. Dan 10-12 paarak iwara kala. :lol:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    GTA IV minimum requirement mnwda mchn>
    Dualcore 4gb ram 2gb vga 7th gen lap ekaka low dala hari run krgnna puluwn weida gta IV?

    මගේ මැෂින් එක නම්
    core2duo 2.6
    8gb ram
    9600gt 1gb
    ලැග් , ස්ටක් අනම් මනම් නෑ දුවනවා. හැබැයි මම මිඩියම් පපර්මන්ස් වලින් ගැහුවේ.

    +
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Skidrow balahan. Maath me 9.99 offer eka enakan inne steam buy karanna. Buy kara kiyalath ithin karanna loku deyak na habai. Dan 10-12 paarak iwara kala. :lol:

    එල
    ට්‍රයි එකක් දෙන්නම්
    උඹට කලින් පාර රෙප් දුන්නා නේද
    උඹ මටත් දීළා තිබ්බා ඊබේ කේස් එකේ:D:yes:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද