GTA IV එක දාගෙන 60% කට කිට්ටු වෙන්න ඉවරයක් කලා. පුළුවන් පින්වතෙක් GTA V එකේ ටොරන්ට් එකක් හොයලා දියල්ලකෝ. ලොකු උදව්වක්.. වෙලාව කන්න මරු ගේම් එක අහ්.. රෑ ඩේටා වලින් බා ගන්න බැරියෑ
මම රොක්ස්ටාර් එකෙන් ගත්ත ගේම් එක තිබ්බා.දෙන්න ද ?
GTA IV minimum requirement mnwda mchn>
Dualcore 4gb ram 2gb vga 7th gen lap ekaka low dala hari run krgnna puluwn weida gta IV?
Skidrow balahan. Maath me 9.99 offer eka enakan inne steam buy karanna. Buy kara kiyalath ithin karanna loku deyak na habai. Dan 10-12 paarak iwara kala.![]()




fitgirl repacks are okay. but GTA V cracks are notorious
කොහොමද දෙන්නේ සහෝ
+