මම හිත හදාගත්තා...

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    කඩේ අයිතිකාරයත් දැනුවත්ව කරනවා ඇති බන්..
    ඕක කියපන් අනිවාර්යෙන් උන් හිතන් ඉන්නේ උඹ ගොනා වගේ අහු උනා කියලනේ
    ඔය අඩු උන දවස් ගානත් එක්කම කියපන්.
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,647
    6,854
    113
    ගෙදර ගෙනැල්ලා බලද්දි මාලු අඩුයි වගේ
    ඔය මාලු පෙත්ත කාල තියෙන්නේ සොලෝ රයිඩර් කියන බල්ලා. මාළු කාරයට බනින්න එපා.​
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මාලුවෙක් කපාගන්න බැරි තෝ වගේ පොන්නයෙක් හිත හදාගන්නව ඇරෙන්න වෙන මොනව කරන්නද.. :lol:
    මාලු හොරකම් කරන හොරා උඹ නේද පරයා