හවස් වෙන්න කලින් අරූගෙ සබන් ගාල එලියට ගනින්.. ඔහොම නාවන්න හොද නෑ එක දිගට..
අනික හවස වහියි වගේ..

සිoහලෙන් දාපන් හැලි කියවන්ඩ බැ

uba kalin mama damma ewata panala dunne
ubata uttara nathi weddi ohoma kiyapan![]()
ඔව් මහින්දානන්දයා තමයි. ඕකුන්ට පුළුවන් ඔය වගේ තුප්පහි දේශපාලනය කරන්න තමයි. දැනුමෙන් දෙයක් කතාකරන්න ආවම දැක්කනෙ නාගන්න හැටි.pudumai hadunnetiyawa bite kale naha oya chanden paradai neda kiyala
eka parak mahindananda neda hadunnetiyata kiwwe angili 5 penannna kiyala![]()
ගූ වලින් නාන එකාට වතුර නතින්ග්හවස් වෙන්න කලින් අරූගෙ සබන් ගාල එලියට ගනින්.. ඔහොම නාවන්න හොද නෑ එක දිගට..
අනික හවස වහියි වගේ..![]()
වචන දෙක තුන තියෙන ඒව නම් කමක් නැ හැලි කියවන්ඩ බැ..කැමති දෙයක් හිතා ගත්තට කමක් නැ![]()

ඔව් මහින්දානන්දයා තමයි. ඕකුන්ට පුළුවන් ඔය වගේ තුප්පහි දේශපාලනය කරන්න තමයි. දැනුමෙන් දෙයක් කතාකරන්න ආවම දැක්කනෙ නාගන්න හැටි.
ගූ වලින් නාන එකාට වතුර නතින්ග්

මමත් දන්න විදිහට දැනට නම් රුපියලක්වත් හම්බෙලා නැ, ඒක තමයි ඇත්ත.. හැම රටක්ම ,සoවිධානයකම ප්‍රශන තියෙනව මේ වෙලාවෙ, උන්ට අපිට සල්ලි දිදි ඉන්ඩ වෙලාව නැති එකට පුදුම වෙන්ඩ එපා..දෙනව කියපුව හම්බෙයි ඒත් තාම නම් හම්බෙලා නැ...![]()
වියත්mahinda nanda , rohitha play karanne ape EK eke ero ge role eka
Elakiri eke thawa members la innawa nalaka godahewa wage role play karana![]()

රත්තරන් කියනවා කලුතර විතරක් පවුල් තුන් ලක්ෂ අනූදාස් ගාණක් ගාණකින් තුන්ලක්ෂ විසිපන්දහසකට විතර පන්දාහා ගෙව්වලු. ඒ කියන්නේ බිලියන 1.6 ක්. අඩුපාඩු ප්‍රශ්න තිබ්බත් සල්ලි බෙදලා තියෙනවා.. ඒවා හරි මේ තත්වය යටතේ පහුගිය ආණ්ඩු වලට වඩා මේ ආණ්ඩුවෙන් දෙයක් වෙනවා. ඒවා හරි. නමුත් මෙතන හදුන්නෙත්ති හරියටම කියනවා පිටරටින් ආධාර ආවාම වෙන විදිහ. රත්තරන් පිලි ගන්නවා ඒක හරි කියලා. එහෙනම් සල්ලි ඒ රටවල අනුමත වෙලා නෑද්ද? කිව්වට ඒ රටවල් වලින් තාම දීලා නෑද්ද??
අනික කවදාවත් ලන්කාවේ පිටරට ඉන්න එකෙක්ට ප්‍රශ්ණයක් වුනාට මෙහෙන් ගිහින් උන්ව ගෙනාවේ නෑ. දෑන් තමා එහෙම දෙයක් වෙන්නේ. හොද දේවල් වෙනවා. නමුත් මේ මුදල් කේස් එකේ විනිවිද භාවය ගෑන ප්‍රශ්ණ තියෙනවා. මොකද සල්ලි බෙදන එකටත් දේශපාලුවෝ ඈගිලි ගහනවා කියලා පේනවනේ

"අනික කවදාවත් ලන්කාවේ පිටරට ඉන්න එකෙක්ට ප්‍රශ්ණයක් වුනාට මෙහෙන් ගිහින් උන්ව ගෙනාවේ නෑ. දෑන් තමා එහෙම දෙයක් වෙන්නේ. "
ශ්‍රීලන්කන් එකේ ප්ලේන් එකක් බුක් කරන් පිටරට ඉන්න අශ්වයෙක්ද මොකෙක්ද කාලෙක ගෙනවා කියලා මතකයි..
මම මේ කලපනා කලේ වෙන රටක එකක්ද කියලා ඒ..

පොඩි පොඩි අඩුපාඩු තිබුනත් වැඩ ටිකනම් හොදට කරගෙන යනව.. බලාපොරොත්තු උනාට වඩා හොදට රජයෙන් Situation එක manage කලා...
නිකන් බොරු දාන්න එපා බන්. හිගන වෑඩ නේ. ඕවා කියලා තමා උඹලා බූරුවෙක් රජ කෙරෙව්වේ. කෙල වුනානේ රටටම![]()

නිකන් බොරු දාන්න එපා බන්. හිගන වෑඩ නේ. ඕවා කියලා තමා උඹලා බූරුවෙක් රජ කෙරෙව්වේ. කෙල වුනානේ රටටම![]()

"අනික කවදාවත් ලන්කාවේ පිටරට ඉන්න එකෙක්ට ප්‍රශ්ණයක් වුනාට මෙහෙන් ගිහින් උන්ව ගෙනාවේ නෑ. දෑන් තමා එහෙම දෙයක් වෙන්නේ. "
ශ්‍රීලන්කන් එකේ ප්ලේන් එකක් බුක් කරන් පිටරට ඉන්න අශ්වයෙක්ද මොකෙක්ද කාලෙක ගෙනවා කියලා මතකයි..
මම මේ කලපනා කලේ වෙන රටක එකක්ද කියලා ඒ..
නිකන් බොරු දාන්න එපා බන්. හිගන වෑඩ නේ. ඕවා කියලා තමා උඹලා බූරුවෙක් රජ කෙරෙව්වේ. කෙල වුනානේ රටටම![]()
https://www.colombotelegraph.com/index.php/srilankan-airlines-a-tale-of-state-abuse-mismanagement/
හෝම්වර්ක් ටිකක්.. කරලා වරෙන්..
![]()
තාමත් ඒ බූරුවාගේ වැඩම තමයි විකටයෙක් ඇවිත් කරන්නේ..![]()
"අනික කවදාවත් ලන්කාවේ පිටරට ඉන්න එකෙක්ට ප්‍රශ්ණයක් වුනාට මෙහෙන් ගිහින් උන්ව ගෙනාවේ නෑ. දෑන් තමා එහෙම දෙයක් වෙන්නේ. "
ශ්‍රීලන්කන් එකේ ප්ලේන් එකක් බුක් කරන් පිටරට ඉන්න අශ්වයෙක්ද මොකෙක්ද කාලෙක ගෙනවා කියලා මතකයි..
මම මේ කලපනා කලේ වෙන රටක එකක්ද කියලා ඒ..

රෝදයක් වගේ කුඩුවක් හදල , එකේ ඇතුලට බැහැල break නැතෝ break නැතෝ කිය කිය යන්න හිතෙන්නේ නැද්ද ?
පොලිසියට හු කිය කිය යනවා
mata dan pissu wage

කොහෙද බන් මේකෙ අස්වයෙක් ගැන තියෙන්නේ?

ඔවූ ඒ අස්සයාට කන්න තමා Aitport එකේ වී ගබඩා කළේ![]()