Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uba kalin mama damma ewata panala dunne
    ubata uttara nathi weddi ohoma kiyapan ;)

    වචන දෙක තුන තියෙන ඒව නම් කමක් නැ හැලි කියවන්ඩ බැ..කැමති දෙයක් හිතා ගත්තට කමක් නැ :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇදිරි නීතිය කඩා බූරු ගැසූ සජිත්ගේ පක්‍ෂයේ අපේක්‍ෂකයා රිමාන්ඩ්..

    නාවලපිටිය නගර සභාවේ සභාපති සහ සමගි ජනබල වේගයේ මහනුවර දිස්ත්‍රික් අපෙක්ෂක සසංක සම්පත් සංජිව ඇතුළු ඔහුගේ ආධාරකරුවන් හත් දෙනෙකු මේ මස 6 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත් කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ස්ට්‍රොස්කි මහතා (01) දින නියෝග කලහ.

    නාවලපිටිය නගර සභාවේ සභාපතිවරයා සහ ඔහුගේ ආධාරකරුවන් හත්දෙනෙකු නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කරමින් ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ සංචාරක නිකේතනයක මුදලට සුදු ක්‍රිඩාවේ යෙදුණේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් පොලිස් කොට්ඨාශ දුෂණ මර්දන එක්කයේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරක් මත එම නිලධාරින් වටවල සහ ගිනිගත්හේන පොලිසියේ නිලධාරින් එක් ව (30) දින පස්වරුවේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන (01) දින අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    pudumai hadunnetiyawa bite kale naha oya chanden paradai neda kiyala :lol:

    eka parak mahindananda neda hadunnetiyata kiwwe angili 5 penannna kiyala :rofl:
    ඔව් මහින්දානන්දයා තමයි. ඕකුන්ට පුළුවන් ඔය වගේ තුප්පහි දේශපාලනය කරන්න තමයි. දැනුමෙන් දෙයක් කතාකරන්න ආවම දැක්කනෙ නාගන්න හැටි.
    හවස් වෙන්න කලින් අරූගෙ සබන් ගාල එලියට ගනින්.. ඔහොම නාවන්න හොද නෑ එක දිගට..

    අනික හවස වහියි වගේ.. :sorry::sorry:
    ගූ වලින් නාන එකාට වතුර නතින්ග්
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    වචන දෙක තුන තියෙන ඒව නම් කමක් නැ හැලි කියවන්ඩ බැ..කැමති දෙයක් හිතා ගත්තට කමක් නැ :yes:

    ela ela ubei magei wenasa mama kiwwe.

    ubatai matai dennatama ekathu wela karanna puluwan dewal gana kiwwe

    uba welawak tiyana wanam balapanko :P

    ekama post eka repost kara kara indala mahansith athine :shocked:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ඔව් මහින්දානන්දයා තමයි. ඕකුන්ට පුළුවන් ඔය වගේ තුප්පහි දේශපාලනය කරන්න තමයි. දැනුමෙන් දෙයක් කතාකරන්න ආවම දැක්කනෙ නාගන්න හැටි.

    ගූ වලින් නාන එකාට වතුර නතින්ග්

    mahinda nanda , rohitha play karanne ape EK eke ero ge role eka
    Elakiri eke thawa members la innawa nalaka godahewa wage role play karana ;)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    මමත් දන්න විදිහට දැනට නම් රුපියලක්වත් හම්බෙලා නැ, ඒක තමයි ඇත්ත.. හැම රටක්ම ,සoවිධානයකම ප්‍රශන තියෙනව මේ වෙලාවෙ, උන්ට අපිට සල්ලි දිදි ඉන්ඩ වෙලාව නැති එකට පුදුම වෙන්ඩ එපා..දෙනව කියපුව හම්බෙයි ඒත් තාම නම් හම්බෙලා නැ... :yes::yes:

    රත්තරන් කියනවා කලුතර විතරක් පවුල් තුන් ලක්ෂ අනූදාස් ගාණක් ගාණකින් තුන්ලක්ෂ විසිපන්දහසකට විතර පන්දාහා ගෙව්වලු. ඒ කියන්නේ බිලියන 1.6 ක්. අඩුපාඩු ප්‍රශ්න තිබ්බත් සල්ලි බෙදලා තියෙනවා.. ඒවා හරි මේ තත්වය යටතේ පහුගිය ආණ්ඩු වලට වඩා මේ ආණ්ඩුවෙන් දෙයක් වෙනවා. ඒවා හරි. නමුත් මෙතන හදුන්නෙත්ති හරියටම කියනවා පිටරටින් ආධාර ආවාම වෙන විදිහ. රත්තරන් පිලි ගන්නවා ඒක හරි කියලා. එහෙනම් සල්ලි ඒ රටවල අනුමත වෙලා නෑද්ද? කිව්වට ඒ රටවල් වලින් තාම දීලා නෑද්ද??

    අනික කවදාවත් ලන්කාවේ පිටරට ඉන්න එකෙක්ට ප්‍රශ්ණයක් වුනාට මෙහෙන් ගිහින් උන්ව ගෙනාවේ නෑ. දෑන් තමා එහෙම දෙයක් වෙන්නේ. හොද දේවල් වෙනවා. නමුත් මේ මුදල් කේස් එකේ විනිවිද භාවය ගෑන ප්‍රශ්ණ තියෙනවා. මොකද සල්ලි බෙදන එකටත් දේශපාලුවෝ ඈගිලි ගහනවා කියලා පේනවනේ
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,783
    20,307
    113
    හස්තිශෛලපුර

    "අනික කවදාවත් ලන්කාවේ පිටරට ඉන්න එකෙක්ට ප්‍රශ්ණයක් වුනාට මෙහෙන් ගිහින් උන්ව ගෙනාවේ නෑ. දෑන් තමා එහෙම දෙයක් වෙන්නේ. "

    ශ්‍රීලන්කන් එකේ ප්ලේන් එකක් බුක් කරන් පිටරට ඉන්න අශ්වයෙක්ද මොකෙක්ද කාලෙක ගෙනවා කියලා මතකයි.. :P:P

    මම මේ කලපනා කලේ වෙන රටක එකක්ද කියලා ඒ.. :rofl::rofl:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    "අනික කවදාවත් ලන්කාවේ පිටරට ඉන්න එකෙක්ට ප්‍රශ්ණයක් වුනාට මෙහෙන් ගිහින් උන්ව ගෙනාවේ නෑ. දෑන් තමා එහෙම දෙයක් වෙන්නේ. "

    ශ්‍රීලන්කන් එකේ ප්ලේන් එකක් බුක් කරන් පිටරට ඉන්න අශ්වයෙක්ද මොකෙක්ද කාලෙක ගෙනවා කියලා මතකයි.. :P:P

    මම මේ කලපනා කලේ වෙන රටක එකක්ද කියලා ඒ.. :rofl::rofl:

    නිකන් බොරු දාන්න එපා බන්. හිගන වෑඩ නේ. ඕවා කියලා තමා උඹලා බූරුවෙක් රජ කෙරෙව්වේ. කෙල වුනානේ රටටම :P:P:P
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    පොඩි පොඩි අඩුපාඩු තිබුනත් වැඩ ටිකනම් හොදට කරගෙන යනව.. බලාපොරොත්තු උනාට වඩා හොදට රජයෙන් Situation එක manage කලා...

    Nethuwa mcn. Salli nawen genalla patissamata myhuden godata aran achchu gahanawa kiyanne sellamakda
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,783
    20,307
    113
    හස්තිශෛලපුර
    නිකන් බොරු දාන්න එපා බන්. හිගන වෑඩ නේ. ඕවා කියලා තමා උඹලා බූරුවෙක් රජ කෙරෙව්වේ. කෙල වුනානේ රටටම :P:P:P

    https://www.colombotelegraph.com/index.php/srilankan-airlines-a-tale-of-state-abuse-mismanagement/

    හෝම්වර්ක් ටිකක්.. කරලා වරෙන්..

    :P:P:P

    තාමත් ඒ බූරුවාගේ වැඩම තමයි විකටයෙක් ඇවිත් කරන්නේ.. :rofl::rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,713
    28,639
    113
    නිකන් බොරු දාන්න එපා බන්. හිගන වෑඩ නේ. ඕවා කියලා තමා උඹලා බූරුවෙක් රජ කෙරෙව්වේ. කෙල වුනානේ රටටම :P:P:P

    buuruwek raja une nan owata wada mini maranna/thug wade keranna gihin..kohen giyath samanya minussu tamai kanne..:yes:

    protest-welweriya-aug-120131.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,480
    2
    53,979
    113
    "අනික කවදාවත් ලන්කාවේ පිටරට ඉන්න එකෙක්ට ප්‍රශ්ණයක් වුනාට මෙහෙන් ගිහින් උන්ව ගෙනාවේ නෑ. දෑන් තමා එහෙම දෙයක් වෙන්නේ. "

    ශ්‍රීලන්කන් එකේ ප්ලේන් එකක් බුක් කරන් පිටරට ඉන්න අශ්වයෙක්ද මොකෙක්ද කාලෙක ගෙනවා කියලා මතකයි.. :P:P

    මම මේ කලපනා කලේ වෙන රටක එකක්ද කියලා ඒ.. :rofl::rofl:

    නිකන් බොරු දාන්න එපා බන්. හිගන වෑඩ නේ. ඕවා කියලා තමා උඹලා බූරුවෙක් රජ කෙරෙව්වේ. කෙල වුනානේ රටටම :P:P:P

    https://www.colombotelegraph.com/index.php/srilankan-airlines-a-tale-of-state-abuse-mismanagement/

    හෝම්වර්ක් ටිකක්.. කරලා වරෙන්..

    :P:P:P

    තාමත් ඒ බූරුවාගේ වැඩම තමයි විකටයෙක් ඇවිත් කරන්නේ.. :rofl::rofl:

    කොහෙද බන් මේකෙ අස්වයෙක් ගැන තියෙන්නේ?
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,157
    72,320
    113
    මාලඹේ
    "අනික කවදාවත් ලන්කාවේ පිටරට ඉන්න එකෙක්ට ප්‍රශ්ණයක් වුනාට මෙහෙන් ගිහින් උන්ව ගෙනාවේ නෑ. දෑන් තමා එහෙම දෙයක් වෙන්නේ. "

    ශ්‍රීලන්කන් එකේ ප්ලේන් එකක් බුක් කරන් පිටරට ඉන්න අශ්වයෙක්ද මොකෙක්ද කාලෙක ගෙනවා කියලා මතකයි.. :P:P

    මම මේ කලපනා කලේ වෙන රටක එකක්ද කියලා ඒ.. :rofl::rofl:

    ඔවූ ඒ අස්සයාට කන්න තමා Aitport එකේ වී ගබඩා කළේ :lol::lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රෝදයක් වගේ කුඩුවක් හදල , එකේ ඇතුලට බැහැල break නැතෝ break නැතෝ කිය කිය යන්න හිතෙන්නේ නැද්ද ?
    පොලිසියට හු කිය කිය යනවා :D
    mata dan pissu wage

    umbata pissu hadila.:yes::yes::yes:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මිනිසුන්ගෙ ආරක්ශාව සදහා විශ බිජ නාශක කුටි සෑම වෑඩ බිමකම යොදන්න කියමු ,ඔවා ළොකු වියදම් නෙමෙ ,ලන්කාවෙ හදන්න පුලුවන් දෙවල්
    Government must instruct employers to implement same
    Special y in BOI zone factory
     
    Last edited:
    Status
    Not open for further replies.