හෙළයෙක්;25364600 said:ඔය හෙම්බිරිස්සවත් මේ ගමන්ම තුරන් කරල දාන්නනෙ හදන්නෙ.![]()
එහෙනම් හෙම්බිරිස්සාවත් තුරන්ද අනේ වාසනාවන්
හෙළයෙක්;25364600 said:ඔය හෙම්බිරිස්සවත් මේ ගමන්ම තුරන් කරල දාන්නනෙ හදන්නෙ.![]()
මුන් හිතන් ඉන්නෙ නාගන්න හැමදේකටම යුධ හමුදාපතිවයි බුද්ධි අංශෙයි දැම්මලා මිනිස්සුන්ට කතා කරාම සේරම ශේප් කියලා
අනේ මන්දා අද උදේ දෙරනේ කිව්වා ඔක්කොම ග්‍රහනයට ලක් කරා කියලා බුද්ධි අංශෙන්. මේ දැන් මෙහෙම පොස්ට් දානවා.
රු5000 පරක්කු හේතුව හොයාගත්ත දාර තැරි පුන්නක්කු බයියො මේ දවස්වල ඩොලර් එන නැව් බලන්න මූදූ වෙරලට ගිහින් අව්වෙ සැරට මුන්ගෙ මොළේ කුරුවල් වෙලා. අමතක උනාද? අපි රාජ්ජ විරෝදී පෙඩරල් කොටි හුස්තෝ.යුධ හමුාපතිවරයා යයි බුද්ධි අංශෙයි දේශද්‍රෝහීන් වෙන්න යන්නේ තව පොඩ්ඩ යි ඔන්න මෙන්න
රු5000 පරක්කු හේතුව හොයාගත්ත දාර තැරි පුන්නක්කු බයියො මේ දවස්වල ඩොලර් එන නැව් බලන්න මූදූ වෙරලට ගිහින් අව්වෙ සැරට මුන්ගෙ මොළේ කුරුවල් වෙලා. අමතක උනාද? අපි රාජ්ජ විරෝදී පෙඩරල් කොටි හුස්තෝ.

කාරක ප්‍රාග්ධන කියන්නෙ මොකද්ද බන්
රු5000 පරක්කු හේතුව හොයාගත්ත දාර තැරි පුන්නක්කු බයියො මේ දවස්වල ඩොලර් එන නැව් බලන්න මූදූ වෙරලට ගිහින් අව්වෙ සැරට මුන්ගෙ මොළේ කුරුවල් වෙලා. අමතක උනාද? අපි රාජ්ජ විරෝදී පෙඩරල් කොටි හුස්තෝ.

මොනව ඕයි මේ කියවන්නේ . තමුසෙට පිස්සුද![]()
ඇන්ජීඕ ඩොලර් කාක්කෙක් හිටියනම් උබලට මේවා පැහැදිලි කරලා නිරවුල්ව කියලා දෙනවා. මේ වෙලාවෙ උන් ඕෆ්ලයින්.ලොල් මේකට පිස්සු,![]()
Therune na itim
නව කොරෝනා වෛරසය වැලදී සුවය ලබා පැමිණි පුද්ගලයෙක් යලිත් වරක් කොරෝනා අසාධිතයෙක් බවට තහවුරු වීමේ පුවතක් ජා-ඇල ප්‍රදේශයෙන් වාර්තා වනවා
ඕව ටෙස්ට් වල අවුල් වෙන්න ඇති බන්. 100% නිවැරදි නැහැනේ. එක්කෝ හොඳ වුනා කියපු එක false negative ඇති. නැත්නම් ආයිත් හදුනා කියන එක false positive වෙන්න ඇති.

ඕව ටෙස්ට් වල අවුල් වෙන්න ඇති බන්. 100% නිවැරදි නැහැනේ. එක්කෝ හොඳ වුනා කියපු එක false negative ඇති. නැත්නම් ආයිත් හදුනා කියන එක false positive වෙන්න ඇති.
හමුදාපති, බුද්ධි අංශ වලට erozan ගේ කටින්ම ඉතා ලගදිම දේශදෝහි unp බල්ලෝ කියලා කියනවා මේ තෙඩ් එකේම. ඔන්න බලහං

ඕව ටෙස්ට් වල අවුල් වෙන්න ඇති බන්. 100% නිවැරදි නැහැනේ. එක්කෝ හොඳ වුනා කියපු එක false negative ඇති. නැත්නම් ආයිත් හදුනා කියන එක false positive වෙන්න ඇති.
False positive wenna ba kiyala kiyanne dokala.. PCR test eka.