Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,942
    113

    අනේ මන්දා අද උදේ දෙරනේ කිව්වා ඔක්කොම ග්‍රහනයට ලක් කරා කියලා බුද්ධි අංශෙන්. මේ දැන් මෙහෙම පොස්ට් දානවා.
    මුන් හිතන් ඉන්නෙ නාගන්න හැමදේකටම යුධ හමුදාපතිවයි බුද්ධි අංශෙයි දැම්මලා මිනිස්සුන්ට කතා කරාම සේරම ශේප් කියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,745
    72,981
    113
    මාලඹේ
    යුධ හමුාපතිවරයා යයි බුද්ධි අංශෙයි දේශද්‍රෝහීන් වෙන්න යන්නේ තව පොඩ්ඩ යි ඔන්න මෙන්න:P:P​
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,942
    113
    යුධ හමුාපතිවරයා යයි බුද්ධි අංශෙයි දේශද්‍රෝහීන් වෙන්න යන්නේ තව පොඩ්ඩ යි ඔන්න මෙන්න:P:P​
    රු5000 පරක්කු හේතුව හොයාගත්ත දාර තැරි පුන්නක්කු බයියො මේ දවස්වල ඩොලර් එන නැව් බලන්න මූදූ වෙරලට ගිහින් අව්වෙ සැරට මුන්ගෙ මොළේ කුරුවල් වෙලා. අමතක උනාද? අපි රාජ්ජ විරෝදී පෙඩරල් කොටි හුස්තෝ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,745
    72,981
    113
    මාලඹේ
    රු5000 පරක්කු හේතුව හොයාගත්ත දාර තැරි පුන්නක්කු බයියො මේ දවස්වල ඩොලර් එන නැව් බලන්න මූදූ වෙරලට ගිහින් අව්වෙ සැරට මුන්ගෙ මොළේ කුරුවල් වෙලා. අමතක උනාද? අපි රාජ්ජ විරෝදී පෙඩරල් කොටි හුස්තෝ.

    මොනව ඕයි මේ කියවන්නේ . තමුසෙට පිස්සුද:lol::lol::lol::lol::lol:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    හමුදාපති, බුද්ධි අංශ වලට erozan ගේ කටින්ම ඉතා ලගදිම දේශදෝහි unp බල්ලෝ කියලා කියනවා මේ තෙඩ් එකේම. ඔන්න බලහං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රු5000 පරක්කු හේතුව හොයාගත්ත දාර තැරි පුන්නක්කු බයියො මේ දවස්වල ඩොලර් එන නැව් බලන්න මූදූ වෙරලට ගිහින් අව්වෙ සැරට මුන්ගෙ මොළේ කුරුවල් වෙලා. අමතක උනාද? අපි රාජ්ජ විරෝදී පෙඩරල් කොටි හුස්තෝ.

    ලොල් මේකට පිස්සු, :lol::lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    flat,1000x1000,075,f.u1.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,942
    113
    මොනව ඕයි මේ කියවන්නේ . තමුසෙට පිස්සුද:lol::lol::lol::lol::lol:

    ලොල් මේකට පිස්සු, :lol::lol::lol::lol:
    ඇන්ජීඕ ඩොලර් කාක්කෙක් හිටියනම් උබලට මේවා පැහැදිලි කරලා නිරවුල්ව කියලා දෙනවා. මේ වෙලාවෙ උන් ඕෆ්ලයින්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,942
    113
    නව කොරෝනා වෛරසය වැලදී සුවය ලබා පැමිණි පුද්ගලයෙක් යලිත් වරක් කොරෝනා අසාධිතයෙක් බවට තහවුරු වීමේ පුවතක් ජා-ඇල ප්‍රදේශයෙන් වාර්තා වනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,745
    72,981
    113
    මාලඹේ
    Therune na itim

    සමාගමක එදිනෙදා වගකීම් (කළයුතු ගෙවීම්) පියවිමට ලබාදෙන ණය ක් තමා කාරක ප්‍රාග්ධන ණයක් කියලා කියන්නේ
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,398
    2,975
    113
    මාතර
    නව කොරෝනා වෛරසය වැලදී සුවය ලබා පැමිණි පුද්ගලයෙක් යලිත් වරක් කොරෝනා අසාධිතයෙක් බවට තහවුරු වීමේ පුවතක් ජා-ඇල ප්‍රදේශයෙන් වාර්තා වනවා

    ඕව ටෙස්ට් වල අවුල් වෙන්න ඇති බන්. 100% නිවැරදි නැහැනේ. එක්කෝ හොඳ වුනා කියපු එක false negative ඇති. නැත්නම් ආයිත් හදුනා කියන එක false positive වෙන්න ඇති.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,983
    4,429
    113

    ඕව ටෙස්ට් වල අවුල් වෙන්න ඇති බන්. 100% නිවැරදි නැහැනේ. එක්කෝ හොඳ වුනා කියපු එක false negative ඇති. නැත්නම් ආයිත් හදුනා කියන එක false positive වෙන්න ඇති.

    එහෙම උනොත් හොදයි :oo::oo:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,371
    21,019
    113
    හස්තිශෛලපුර

    ඕව ටෙස්ට් වල අවුල් වෙන්න ඇති බන්. 100% නිවැරදි නැහැනේ. එක්කෝ හොඳ වුනා කියපු එක false negative ඇති. නැත්නම් ආයිත් හදුනා කියන එක false positive වෙන්න ඇති.

    False positive wenna ba kiyala kiyanne dokala.. PCR test eka.
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48

    ඕව ටෙස්ට් වල අවුල් වෙන්න ඇති බන්. 100% නිවැරදි නැහැනේ. එක්කෝ හොඳ වුනා කියපු එක false negative ඇති. නැත්නම් ආයිත් හදුනා කියන එක false positive වෙන්න ඇති.

    දැනට සුවවුන 170 විතර ඉන්නවා.කි දෙනෙක් ඔහොම වෙලාද කියලා දෙයියෝ වත් දන්නැතුවඇති
     
    Status
    Not open for further replies.