11 රට_විවෘතයි MASK අනිවාර්යයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    11 රට_විවෘතයි MASK අනිවාර්යයි

    එලඹෙන 11 සිට රට විවෘතයි - ජනතාවගේ ජීවන රටාවේ වෙනසක් අවශ්‍යයි

    රජයේ උපදෙස්වලට අනුව රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකේම ආයතන ලබන 11 වනදා සිට විවෘත කර පවත්වාගෙන යා යුතු වනවා.

    ඒ සඳහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන ලෙස ආයතන ප‍්‍රධානීන්ට දැනුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක වැඩිදුරටත් පැවසුවේ.

    ආයතන ලබන 11 වනදා සිට විවෘත කර පවත්වාගෙන යාමේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප‍්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති මාර්ගෝපදේශ අනිවාර්යයෙන් පිළිපැදිය යුතු බවද මෙහිදී සිහිපත් කෙරුණා.

    අදාල මාර්ගෝපදේශවලට අනුව පෞද්ගලික අංශයේ ආයතන විවෘත කළයුතු වේලාව වන්නේ උදෑසන 10.00යි. වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක් රැස්වීම තවදුරටත් නතර කළ යුතු වනවා.

    ඒ අනුව ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩල බස්රථවල සහ දුම්රිය මැදිරිවල මගී ප‍්‍රවාහනය, රැකියා සදහා යන එන අයට පමණක් සීමා කෙරුණු ඇතියි.

    කවරකු හෝ නිවසින් බැහැර යා යුත්තේ ආහාර හා ඖෂධ වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය මිලට ගැනීමට පමණයි.

    පොලිස් බලධාරීන් විසින් නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත් ද වලංගුවන්නේ රියැදුරු සහ රථයේ ගමන් කරන අය මුඛ ආවරණ පැළඳ සිටින්නේනම් පමණක් බවයි රජය පවසන්නේ.

    මේ අතර අදත් රටපුරාම ඇඳිරි නිතිය පනවා තිබෙනවා.

    නෙත්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,797
    40,464
    113
    ප්‍රතිශක්තිය තීන පුතීලා ටික බේරේවි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,797
    40,464
    113
    උඹ ගෙදරම හිටපං ඵහෙනම්.:yes:.
    පිස්සු නන්දරේ විකාර කියව කියව ඉන්නෙ නැතුව රට කලින්ම වැහුවනම් අපි අදත් වැඩ:D:D
     
    • Like
    Reactions: danlix

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    පිස්සු නන්දරේ විකාර කියව කියව ඉන්නෙ නැතුව රට කලින්ම වැහුවනම් අපි අදත් වැඩ:D:D

    ඒක මාත් පිළිගන්නව.:yes:ගෙදරට වෙලා ඉඳල අැති වෙලා..:sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ප්‍රතිශක්තිය තීන පුතීලා ටික බේරේවි

    යුද්දෙ තියෙද්දි දාස් ගානක් මැරුනා , ඒත් රට වැහුවෙ නෑනෙ :yes:
    ස බලාගයි අපිව
     
    • Like
    Reactions: Sai_baba

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,797
    40,464
    113
    පිස්සු නන්දරේ විකාර කියව කියව ඉන්නෙ නැතුව රට කලින්ම වැහුවනම් අපි අදත් වැඩ:D:D
    :P:P

    11 රට_විවෘතයි MASK... 05-02-2020 11:58 AM ane hukahan
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කොහොමත් කොරෝනාත් එක්ක වැඩ කරන්න වෙනවා. නැත්තං ඔක්කොම Finance පැත්තේ කොම්පැනි වැටෙනවා. දැනටත් Risk එකේ දුවන්නේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    කොහොමත් කොරෝනාත් එක්ක වැඩ කරන්න වෙනවා. නැත්තං ඔක්කොම Finance පැත්තේ කොම්පැනි වැටෙනවා. දැනටත් Risk එකේ දුවන්නේ.

    :yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,085
    20,663
    113
    හස්තිශෛලපුර
    කොහොමත් කොරෝනාත් එක්ක වැඩ කරන්න වෙනවා. නැත්තං ඔක්කොම Finance පැත්තේ කොම්පැනි වැටෙනවා. දැනටත් Risk එකේ දුවන්නේ.

    ඒත් එහෙම කරන්න කලින් අපේ සෞක්‍ය/ආරක්ශක අන්ශයේ අයගේ ආරක්ශාව ගැන හිතලා ඒ අයට ලෙඩේ නොහැදෙන්න උපරිම ක්‍රියාමාර්ග ගන්න ඕන..

    ඒ අය ලෙඩ උනා කියන්නේ.. අපේ ප්‍රොටෙක්ශන් එක ඉවරයි කියන එක අපිට කොරෝනා හැදුනත් නැතත්..

    මේ විකට ආන්ඩුව චන්දේ හින්දයි මේ හදිස්සියේ රට මොබිලයිස් කරන්නේ.. නැතිව කොම්පැනි වැටෙන එකක් හින්දා නෙවේ..

    අර රත්තරන් වගේ මොඩයෝ එක්ක මොන රිස්ක් එකක් ගැනද උබලා කියන්නේ?
     
    • Like
    Reactions: Sai_baba

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඒත් එහෙම කරන්න කලින් අපේ සෞක්‍ය/ආරක්ශක අන්ශයේ අයගේ ආරක්ශාව ගැන හිතලා ඒ අයට ලෙඩේ නොහැදෙන්න උපරිම ක්‍රියාමාර්ග ගන්න ඕන..

    ඒ අය ලෙඩ උනා කියන්නේ.. අපේ ප්‍රොටෙක්ශන් එක ඉවරයි කියන එක අපිට කොරෝනා හැදුනත් නැතත්..

    මේ විකට ආන්ඩුව චන්දේ හින්දයි මේ හදිස්සියේ රට මොබිලයිස් කරන්නේ.. නැතිව කොම්පැනි වැටෙන එකක් හින්දා නෙවේ..

    අර රත්තරන් වගේ මොඩයෝ එක්ක මොන රිස්ක් එකක් ගැනද උබලා කියන්නේ?

    මොනා කරන්නද කොම්පැනි ගැන තියෙන බයට නං නෙවෙයි මුන් Curfew අයින් කරන්නේ :sorry: ඒත් දැන් කරන්න වෙන දෙයක් නෑ කොරෝනත් එක්ක වැඩ continue කරන් යන්න වෙනවා. Ex :- china
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    එල එල. කොහොමත් ජුනි 20න් පස්සෙ මාස 6ක් වත් රට වහන තත්වෙට ස්ප්‍රෙඩ් වෙලා තියෙයි නෙහ් එතකොට. කොහොම හරි මෙ මාස එකහමර පරිස්සම් වෙලා හිටියොත් ගොඩ.
     
    • Like
    Reactions: Sai_baba