eye ewal atiyena note ek ahatiyatanam terenne, may 11 th adirinithya ain karanne na habai, office wala wada patan ganan wa keyala
එන්නතක් හෝ ප්‍රතිවෛරස ඖෂධයක් සොයා නොගත්තොත් ලබන අගෝස්තු, සැප්තැම්බර් වෙනකොට ලංකාවෙ ජනගහනයෙන් අඩුම තරමින් සියයට 60 කට වත් මේක හැදෙනවා. නමුත් හැදෙන හැමෝටම රෝග ලක්ෂණ පහළ වන්නේ නැහැ. සමහරු දන්නෙත් නැතිව හැදිලා හොඳ වෙනවා.
මේ කිව්වෙ අඩුම ප්‍රතිශතය. ඇත්ත ගාන මීට වැඩි වෙන්න පුළුවන්. මැරෙන ප්‍රමාණය හිතා ගන්න හැදුණ අයගෙන් සියයට 2 -3 අතර ගණනක්. මැරෙන්නෙ අවුරුදු 60 ට වැඩි අය තමයි සියයට 90 ක් ම.
රට වහලා තියෙන එක අපරාධයක්. එයින් රෝගය පැතිරීම ප්‍රමාද වෙලා ප්රශ්නය රඳා පවතින කාලය වැඩි වෙනවා. රෝගය ප්‍රමාද වී හෝ පැතිරෙන එක නම් මොන ජගතාට වත් වළක්වන්න බැරි වේවි නිසි ප්‍රතිකාරයක් සොයා ගන්න බැරි වුණොත්.


vaccine hadanna bari wennath puluwan. for example, HIV walata na Dengue walata na thama
lankawe janagahanaya 21 mil
60% = 12.6 mil
3%™ = 378000
3%™ wena rata wala unata lankawa wage rataka 5% - 10% wenna puluwan million ganak infect unama ape thiyena health facilities anuwa.
so, death count may be 600000 - 1200000![]()
යුද්දෙ තියෙද්දි දාස් ගානක් මැරුනා , ඒත් රට වැහුවෙ නෑනෙ
ස බලාගයි අපිව

For the first time Corona Virus Thread #5 is not on the first page. A good sign of god

ඒත් එහෙම කරන්න කලින් අපේ සෞක්‍ය/ආරක්ශක අන්ශයේ අයගේ ආරක්ශාව ගැන හිතලා ඒ අයට ලෙඩේ නොහැදෙන්න උපරිම ක්‍රියාමාර්ග ගන්න ඕන..
ඒ අය ලෙඩ උනා කියන්නේ.. අපේ ප්‍රොටෙක්ශන් එක ඉවරයි කියන එක අපිට කොරෝනා හැදුනත් නැතත්..
මේ විකට ආන්ඩුව චන්දේ හින්දයි මේ හදිස්සියේ රට මොබිලයිස් කරන්නේ.. නැතිව කොම්පැනි වැටෙන එකක් හින්දා නෙවේ..
අර රත්තරන් වගේ මොඩයෝ එක්ක මොන රිස්ක් එකක් ගැනද උබලා කියන්නේ?
curfew නිසා බස්නාහිර පළාතේ හිර වෙලා වෙනත් පළාත්වල තියෙන තමන්ගේ ගෙවල්වලට යන්න ක්‍රමයක් ආණ්ඩුවෙන් සලසල දීල තියෙනවද?
11 රට_විවෘතයි MASK... 05-02-2020 04:59 PM Gota puka dena
balla



