Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    පොඩි පොඩි අඩුපාඩු තිබුනත් වැඩ ටිකනම් හොදට කරගෙන යනව.. බලාපොරොත්තු උනාට වඩා හොදට රජයෙන් Situation එක manage කලා...

    :yes::yes:

    UNP උන්ට ඇඩිලා ඉන්නේ..කොරෝනා වලින් හරි ගොඩ යන්නනේ බැලුවේ :rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Last edited:

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    Next challenge!!!

    ඔය එක වෙලද කලාපෙක ලමඉ 30000 ක් අඩුම වෑඩ, ඔකුන් හමතනම යනව වෑඩ ඈරිල, බස් එකෙන් කලාපෙන් එලියට ,ටෙලර් එකට,කඩ වලට,පාරෙ බස් වලින් තමඉ බොඩින් වලට හරි ගෙදර යන්නෙ,බලපන් එකෙක් හදා ගෙන අවොත් කිදෙනෙක් ට ඩීලද යන්නෙ,හොයලා හමාරඉ පොකුර,
    So anduwa company walata meet a wada compliance danna on I,safety implement karanna kiyala,
    Naththaoo hadunama company owners la wahala daii,anthima bara anduwa saha Force's, Mahajanathawata witharaii

    Lokuma Lanka we gathering eka Zone s

    Any suggestion s

    තෝ දේසදෝහි වෙන්න හදන්නේ. ලංකාවේ දැන් කොරොනා නැ මි උණ විතරයි. 15 වෙද්දි කොරොනා තිබ්බොත් ඡන්ද නැ කියපු ගමන්, මෙන්න අද ඉදන්ම නැ.
    කාවද දන්නැ රවට්ටන්නේ?

    ප.ලි - බයියෝ තමා රවට්ටන්නේ
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708

    Any suggests
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තෝ දේසදෝහි වෙන්න හදන්නේ. ලංකාවේ දැන් කොරොනා නැ මි උණ විතරයි. 15 වෙද්දි කොරොනා තිබ්බොත් ඡන්ද නැ කියපු ගමන්, මෙන්න අද ඉදන්ම නැ.
    කාවද දන්නැ රවට්ටන්නේ?

    ප.ලි - බයියෝ තමා රවට්ටන්නේ

    88/89 තිබ්බේ චන්ද...අපේ පැත්තේ vote 125ක් තිබ්බේ ආසනේට :rofl: කැමති උන්ට ගිහින් චන්දෙ දාන්න පුළුවන්..උබට බැරිනම් ගෙදර ඉදපන් :P
     
    Uba kiyana eka th hari mee una hadunath echchara thamaiii
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    88/89 තිබ්බේ චන්ද...අපේ පැත්තේ vote 125ක් තිබ්බේ ආසනේට :rofl: කැමති උන්ට ගිහින් චන්දෙ දාන්න පුළුවන්..උබට බැරිනම් ගෙදර ඉදපන් :P

    ඇයි අපි 88/89 ඉදියේ නැ කියලාද හිතන්නේ. එතනත් තිබ්බේ අද වගේම බල අරගලේ තමයි. ප්‍රේමදාස පකයා ට ඕනා වුනානේ ඡනදේම තියන්න.

    ඇයි උබට අමතකද ඡන්දේ දාන්න ගිහින් මැරුනු උන් ගැන. ඒවා මිනිස්සු නෙවෙයිද? අනික ඡන්දේ නොදැම්මා කියලා ගෙවල් වලින් එලියට ඇදපු මිනිස්සු ටික? උන් මිනිස්සු නෙවෙයිද? අපේ ආසනේම දැලිපිහියෙන් ඇද්දේ බලන් ඉදිද්දි.

    ඡන්දේ හොදටම කල් දාන්න තිබ්බා. ඒ වෙලාවේ ඇත්තම ඡන්ද කරන්න බැ. බල කැදර කමමම තමයි හැමදේම. හැමදාමත් එහෙමයි උනේ. උන් කරන හැම තිරනේටම තොපි වගේ උන් රෙදි නැතුව සාදාරනය කරන්න තර්ක දෙනවා. අපි නොදන්න 88/89 unp ජෙප්පෝ දෙපැත්තමෙ උන් කලේ අපිට අරපු එකම තමා.
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo

    kata arapan. masuran tikak danda one. :yes:

    balayata kaadarakamata lankawe kochchranam minissu marenna athida.. :(

    mun hamotama one balaya witarai...
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් අපි කරන්න ඕන,සාදාරන ගානකට ඇමරිකා/UK ඉන්න කොරෝනා ලෙඩ්ඩු මෙහෙ ගෙනල්ලා සනීප කරන එක..රටට ලොකු විදේශ විනිමයක් හොයා ගන්න පුළුවන්... :D
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    දැන් අපි කරන්න ඕන,සාදාරන ගානකට ඇමරිකා/UK ඉන්න කොරෝනා ලෙඩ්ඩු මෙහෙ ගෙනල්ලා සනීප කරන එක..රටට ලොකු විදේශ විනිමයක් හොයා ගන්න පුළුවන්... :D

    HAHAHA!!! What a comment bro. :P:P
    Arthike tath kela wela thiyena eke neda bnz
     
    Status
    Not open for further replies.