පොඩි පොඩි අඩුපාඩු තිබුනත් වැඩ ටිකනම් හොදට කරගෙන යනව.. බලාපොරොත්තු උනාට වඩා හොදට රජයෙන් Situation එක manage කලා...

USA neda?
dan nathi wela neda me manussaya![]()
Dear All
This is to inform you that My brother in low singhe mr upul jayakody has passed away today when taking treatment in the danbury hospital in USA mage ayyata නිවන් සුව !

Next challenge!!!
ඔය එක වෙලද කලාපෙක ලමඉ 30000 ක් අඩුම වෑඩ, ඔකුන් හමතනම යනව වෑඩ ඈරිල, බස් එකෙන් කලාපෙන් එලියට ,ටෙලර් එකට,කඩ වලට,පාරෙ බස් වලින් තමඉ බොඩින් වලට හරි ගෙදර යන්නෙ,බලපන් එකෙක් හදා ගෙන අවොත් කිදෙනෙක් ට ඩීලද යන්නෙ,හොයලා හමාරඉ පොකුර,
So anduwa company walata meet a wada compliance danna on I,safety implement karanna kiyala,
Naththaoo hadunama company owners la wahala daii,anthima bara anduwa saha Force's, Mahajanathawata witharaii
Lokuma Lanka we gathering eka Zone s
Any suggestion s

තෝ දේසදෝහි වෙන්න හදන්නේ. ලංකාවේ දැන් කොරොනා නැ මි උණ විතරයි. 15 වෙද්දි කොරොනා තිබ්බොත් ඡන්ද නැ කියපු ගමන්, මෙන්න අද ඉදන්ම නැ.
කාවද දන්නැ රවට්ටන්නේ?
ප.ලි - බයියෝ තමා රවට්ටන්නේ
කැමති උන්ට ගිහින් චන්දෙ දාන්න පුළුවන්..උබට බැරිනම් ගෙදර ඉදපන් 
තෝ දේසදෝහි වෙන්න හදන්නේ. ලංකාවේ දැන් කොරොනා නැ මි උණ විතරයි. 15 වෙද්දි කොරොනා තිබ්බොත් ඡන්ද නැ කියපු ගමන්, මෙන්න අද ඉදන්ම නැ.
කාවද දන්නැ රවට්ටන්නේ?
ප.ලි - බයියෝ තමා රවට්ටන්නේ
USA neda?
dan nathi wela neda me manussaya![]()
USA
ඔන්න මහලොකු දියුණු රටවල්![]()
88/89 තිබ්බේ චන්ද...අපේ පැත්තේ vote 125ක් තිබ්බේ ආසනේටකැමති උන්ට ගිහින් චන්දෙ දාන්න පුළුවන්..උබට බැරිනම් ගෙදර ඉදපන්
![]()
ඇයි අපි 88/89 ඉදියේ නැ කියලාද හිතන්නේ. එතනත් තිබ්බේ අද වගේම බල අරගලේ තමයි. ප්‍රේමදාස පකයා ට ඕනා වුනානේ ඡනදේම තියන්න.
ඇයි උබට අමතකද ඡන්දේ දාන්න ගිහින් මැරුනු උන් ගැන. ඒවා මිනිස්සු නෙවෙයිද? අනික ඡන්දේ නොදැම්මා කියලා ගෙවල් වලින් එලියට ඇදපු මිනිස්සු ටික? උන් මිනිස්සු නෙවෙයිද? අපේ ආසනේම දැලිපිහියෙන් ඇද්දේ බලන් ඉදිද්දි.
ඡන්දේ හොදටම කල් දාන්න තිබ්බා. ඒ වෙලාවේ ඇත්තම ඡන්ද කරන්න බැ. බල කැදර කමමම තමයි හැමදේම. හැමදාමත් එහෙමයි උනේ. උන් කරන හැම තිරනේටම තොපි වගේ උන් රෙදි නැතුව සාදාරනය කරන්න තර්ක දෙනවා. අපි නොදන්න 88/89 unp ජෙප්පෝ දෙපැත්තමෙ උන් කලේ අපිට අරපු එකම තමා.

දැන් අපි කරන්න ඕන,සාදාරන ගානකට ඇමරිකා/UK ඉන්න කොරෝනා ලෙඩ්ඩු මෙහෙ ගෙනල්ලා සනීප කරන එක..රටට ලොකු විදේශ විනිමයක් හොයා ගන්න පුළුවන්...![]()

Balapan lokka ge lassana. Pipirenna onna menna.
![]()